~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩේ කිව්වහමයි මතක් වුනේ... මුල් කාලේ මට කෙල්ලෙක් කියලා හිතන් සමහරු පී.ඒම් එව්වා... :love: දාලා එව්වේ... :lol::lol:

    මම මොකාද කියලා නම් මේකේ ඉන්න පරන උන් ඔක්කොම දන්නවා... :)

    අපරාදේ බං උඹට දිගටම එහෙම ඇක්ට් කරන්න තිබ්බේ.

    අනා......
    ශෝයි අනේ...
    අනේ යන්න හලෝ බොරු කියන්නේ නැතුව
    නෝටියා.....

    වගේ වචන සෙට් එකක් වොකැබ්ලරියට දාගන්ට තිබ්බේ. මරු ආතල් එකක් නම් ගන්ට තිබ්බා. :lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට මතකයි මල්කවිට පෙම් හසුන් ලියලා ත්‍රෙඩ් එකක් ගියා:lol::lol: උබද දැම්මෙ:baffled:

    අඩෝ එහෙම එකක් තිබ්බේ නෑ බං... බොරු කියන්න එපා... :nerd:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,339
    21,989
    113
    Gotland
    කාවි නෙමෙයි බං කවි... :lol: උඹ ඔච්චර පරණ එකෙක් වෙලත් හිතුවේ කෙල්ලෙක් කියලද... :baffled:

    මම කිරියට ආපු දවස්වල බං එහෙම හිතුවේ
    මල්කවි නෙවි මල්කා-වී කියල මම හිතුවේ
    එනිවේ ඒ කාලේ කෙල්ලෝ සෙට් එකක් ම හිටිය
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ah parana member kenek vage:nerd::frown:
    :lol: mata e confession eka daka gaman hina giyeth eka mathak vela thamay, mata ehema ina onakamak thibata ehema ina bari unane hayoooo:lol::lol::rofl:
    හොරේ කාලෙකට කලින් අහුවුනෙ,:lol: මමත් දන්නෙ නැහැ වගේ මෙච්චර කල්හිටියෙ:rofl::rofl:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    හෙන ගහපන් තොට ටිටියාට බොරු කතා හදනවාට:oo:

    1. අයි දවසක් දුන්නේ +14 ටිටි කියල (බොට 14 කාලේ .. )ඊට පස්සේ ටික දවසක් ටිටි මිසින් අනේ යකෝ..
    2. එතකොට ටිට් +5 වගේ පවර් එක තිබ්බේ :rofl: :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අයියට විතරයි තේරුනේ අනා. මට තවම 16 යි මාසයයි. :):):)
    බබා පාර්ට් 2:lol:

    1. අර කෙල්ලෙක් දාපු එක ඇත්තද මන්ද.. කොල්ලොන්ගේ නම්බර්ස් හොයන්නේ :dull:
    :angry::angry::angry: ඌට කාත් කවුරුවත් නැති නිසා සැප දුක් අහනවා බන් ඉදලා හිටලා පව්නෙ සිංහල අනාතයෙක්නෙ
    Confession 86

    ahh sinhalayo, thopilage ammala gana confession ekak mama dannam. badaginiy mata dan. mas tika lipe. enakan hitahan ponnayo
    ~~~~
    Real scurvy or wenda scurvy? :rolleyes:

    අර කොකාද මොකාද එකා වෙන්න ඇති මෙක දාන්න ඇත්තෙ:lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    pala yanna :angry::angry:
    avatar309167_2.gif
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බබා පාර්ට් 2:lol:

    :angry::angry::angry: ඌට කාත් කවුරුවත් නැති නිසා සැප දුක් අහනවා බන් ඉදලා හිටලා පව්නෙ සිංහල අනාතයෙක්නෙ


    අර කොකාද මොකාද එකා වෙන්න ඇති මෙක දාන්න ඇත්තෙ:lol:

    ඌ උගේ උපරිම වහලෙක්... :lol::lol::lol:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    1. අයි දවසක් දුන්නේ +14 ටිටි කියල (බොට 14 කාලේ .. )ඊට පස්සේ ටික දවසක් ටිටි මිසින් අනේ යකෝ..
    2. එතකොට ටිට් +5 වගේ පවර් එක තිබ්බේ :rofl: :rofl:

    :lol::lol::lol::lol:
    gayan linde
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Confession 85

    I LOVE GTRZ

    ~~~~

    confession of the day :lol::lol: Kellek ehema awada me paththe :rolleyes: :P

    ඕක අර යාලුවා දාපු එකක්. ශුවර්. හයියෝ GT ලොක්කට කියන්න ඕනේ පශ්චාත් බාගේ පරිස්සම් කරගන්න කියලා. :lol::lol::(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වරදට සමාව දෙනු ලෑබෙ

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඔව්..ඔව්...
    වයිපරේ පෙරලා එන්න කලින් කරගන්න දෙයක් මස්සිනේ........
    නැත්තං ඉතිං සුපුරුදු බතුයි, පොල්සම්බෝලෙයි තමා........:P:baffled:
     
    Status
    Not open for further replies.