Apple hora copy lankawata anna na palayalla chinata ona model akka fake aka thiyanawa . mahata anna S4 vithraei karumata
සම්සුන්ග් ඔරිජිනල් කියලත් වැඩි වෙනසක් නෑ. මම දන් අවුරුදු 2ක් විතර ඔරිජිනල් සම්සුන්ග් එකක් පාවිච්චි කරේ..එක පාරයි බිම වැටුනෙත් ඒත් ගෙනාපු අලුත. දන් ෆෝන් එක පාවිච්චි කරන්න බෑ රිස්ටාර්ට් වෙනවා සැරින් සැරේට. ඔරිජිනල් උනත් ගන්නවානම් මාස 6ක් 7ක් පාවිච්චි කරලා විකුනපල්ලා. ඉස්සර ෆෝන් වගේ අවුරුදු ගණන් පට්ට ගහන්න නම් බෑ. මම දැන් නොකිය වලට මාරු උනා. ආයෙ නම් සැම්සුන් එපෝ...පුළුවන් උනොත් ඇපල් එකක් ගන්නවා.
දෙපාරක් වැටුන දරුණුවට හැබැයි අවුලක් නැ .. වැටෙනකොට බිම වදින විදියට ෆෝන් එකේ දමේජ් එක... ඔෆිස එකේ එකෙක්ගේ ලුමිය එකක් වැටුන දිස්ප්ලේය් එක යට අතට .. කුඩේ කුඩුLG G2 eka hodaida? Danna ekek kiyapan balanna.![]()
kawuda oya jarawa ganne Ali nam LG.lankawe unta Ithin samsung nathnam iphone thama hodama phone.![]()



උඹ මොකක්ද පාවිච්චි කරන LG ෆෝන් එක. මම නම් G Pro එකක් යූස් කරන්නේ. මීට කලින් යූස් කලේ Optimus One එකක්. 






samsung:
Cheap look
delicate plastics
fakes everywhere
Sony:
Lot of firmware bugs
touch issues in some phones
No official sony service center in SL?
Camera isn't best


දවසේ ගොන් කතාව.![]()
කවුරු මොනවා කිව්වත් ෆෝන් නම් LG තමයි. මම දැන් පාවිච්චි කරන්නේ LG G Pro එකක්. ඒකට පස්සේ දාපු එක තමයි G2 එක. ගනින් ඒක උඹ කවදාක්වත් පසුතැවෙන එකක් නෑ... Samsung මගුල් වගේ නෙවී බන් පට්ට සුපිරි ෆෝන් එක.
අන්න සිරා බුවෙක් හම්බවුනා. ෂෝ එකට තමයි බන් හැම එකාම සැම්සුන් හොයන්නේ. කියන්න පුළුවන්නේ මට දැන් තියෙන්නේ S4 එකක් කියලා.උඹ මොකක්ද පාවිච්චි කරන LG ෆෝන් එක. මම නම් G Pro එකක් යූස් කරන්නේ. මීට කලින් යූස් කලේ Optimus One එකක්.
![]()
මම කිව්වේ හොඳම එක නෙවි කියල බං
Xperia SP, Xperia J වගේ එව්වගේ කැමරා කොලිටි නෑ
ලුමිය වල කැමරා සුපිරි
ගැලැක්සි වල s2 ඉඳන් ඔක්කොම හොඳයි
නොර්මල් එව්වගේ දන්නේ නෑ
z1 , z2 ගැන මොකද හිතන්නේ.
z2 එකේ comparison එක බැලුවද උබ අනිත් ෆෝන්ස් එක්ක.