නොමිලේම ලැබෙන විදුලිය...!

harshana79

Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    නොමිලේම ලැබෙන විදුලිය...!

    නොමිලේම ලැබෙන විදුලිය...!
    ශ්රී. ලංකාවේ ප්ර ධාන වශයෙන් භාවිතා කෙරෙන්නෙ තාප විදුලියනෙ. මීට අමතරව ජල බලයෙනුත් සුලං බලයෙනුත් විදුලිය නිශ්පාදනය කෙරෙනව. ඒ වෙනුවෙන් ඉහල තාක්ෂණයක් වගේම විශාල මුදලකුත් වැයවෙනව. මේ විදියට විශාල වියදමක් දරල ඉහල තාක්ෂණයක් පාවිංච්චිකරල අපටම විදුලිය නිපදවා ගන්න බෑනෙ. ඉතිං අපි කරන්නෙ රජයෙන් හරි පුද්ගලික ආයතනයකින් හරි ඒ විදියට නිපදවන විදුලිය මුදල් දීල ගන්න එක.
    නමුත් ඔයගෙල්ලො දැනටමත් දන්නව ඇති බොහෝ දුශ්කර ප්ර්දේශවලත් නාගරික ප්රනදේශවලත් ඇතැම් පුද්ගලයින් සූරයය කෝෂ භාවිතා කරල තමන්ට අවශ්ය ය විදුලිය නිපදවාගන්නා බව. කොහොම උනත් ඉතින් මේ විදුලිය නොමිලේ උනාට ඒ සදහා භාවිතාකරන උපකරන සහ තාක්ෂණය වෙනුවෙන් මූලිකව රුපියල් විසි තිස් දාහක් වියදම් කරන්නනම් සිදුවෙනව. හැබැයි මම මේ ඔයගොල්ලන්ට කියලදෙන්න යන්නෙ රුපියල් සීයකින් වගේ ඉතා සුලු මුදලක් වියදම් කරල වදුලිය නිපදවාගන්න පුලුවන් ක්රදමයක්. මේ ක්රරමෙන් විශාල විදුලියක්නම් නිපදවගන්න බැහැ. ඒත් මේ විදුලියෙන් LED බල්බ් එකක් (ආලෝක විමෝචක දියොඩ) පත්තුකරන්න, ජංගම දුරකතනය නැවත ආරෝපනය කරගන්න වගේ වැඩක් කරගන්න පුලුවන්.

    ඔයගොල්ලො අහල තියනවද විද්යු්ත්චුම්බක තරංග ගැන? සරලවම කිව්වොත් විද්යු ත්චුම්බක තරංගයක් කියල කියන්නෙ විද්යුරත් සහ චුම්බක ක්ශේත්රනයක් මූර්ජනය කරල හදපු තරංගයකට. රූපවාහිනී යන්ත්ර ,ගුවන් විදුලි යන්ත්ර් සහ ජංගම දුරකතන වගේ උපකරනවල සංඤා හුවමාරුවට භාවිතාකරන්නෙ මේ විද්යුවත්චුම්බක තරංග තමයි. ඒ කියන්නෙ අපි අවට අවකාශයේ ඕනෑතරම් මේ විද්යුිත්චුම්බක තරංග තියනව. ඉතිං අපිට පුලුවන්නම් මේ විද්යුකත්චුම්බක තරංග යම් උපකරනයකින් ග්ර හනය කරල විද්යු්ත් ක්ශේත්රනය වෙන්කරගන්න අපිට විදුලිය ලබාගන්න පුලුවන්. ඒක කරන්න පුලුවන් උපකරනයක් හදාගන්න හැටි තමා මම මේ කියල දෙන්න යන්නෙ.

    මෙන්න මේකයි ක්රාමේ...
    ඕනකරන ලට්ට ලොට්ට
    C1, C4 0.1uf - 4 (හෝ 0.2uf 2ක්)
    C5, C6 100uf - 2
    D1, D4 1N34 - 4 (Germanium Diode)
    මෙ බඩු ටික තමයි අපේ වැඩේට ඕන කරන්නෙ.මේවට අමතරව අඩි 50ක් විතර දිග කොයිල් කම්බියකුත් ඕනවෙනව. වැඩ නොකරන පරන ට්රාින්ෆොමර් එකකින් මේ කම්බිය ගන්න පුලුවන්. ඒක මොකටද කියල පස්සෙම කියන්නම්කො. 0.1uf, 100uf කියන ධාරිත්රනකනම් ගෙදර තියන පරන කැඩුනු ඕනම ඉලෙක්ට්රෝසනික උපකරනයකින්ම වගේ ඔයාලට හොයාගන්න පුලුවන් වේවි. හැබැයි හොද තත්වෙ ඒව වෙන්න ඕන. මේවගෙ වෝල්ටීයතාවන්නම් ඒතරම් වැදගත් නෑ. 1N34 කියන ජර්මේනියම් ඩයෝඩය තමයි ටිකක් හොයාගන්න අපහසු. මොකද දැන් ජර්මේනියම් ඩයෝඩ වෙනුවට සිලිකන් ඩයෝඩ තමයි භාවිතා කරන්නෙ. ඔයාලට පුලුවන්නම් පරන ට්‍රාන්සිස්ටර් රේඩියො එකක් හොයාගන්න ඒව ඇතුලෙනම් ‍මේ ඩයොඩ තියනව. මිලදීගන්නත් නැත්තෙම නෑ. තව ඊයම් ටිකකුයි බව්ත් එකකුයි ඕන. වොට් 40ක විතර බව්ත් එකක් භාවිතාකරනවනම් හොදයි. එතකොට උපකරන අනවශ්ය්ය විධියට ගොඩක් රත්වෙලා දැවීයන්න කලින් ඉක්මනින් පාස්සාගන්න පුලුවන්. දැන් ඉතින් තියෙන්නෙ පරිස්සමට නිවැරදිව පහත තියෙන පරිපතය හදාගන්න එකයි.

    මතකයිනෙ මම මුලින් කිව්ව අඩි 50ක විතර කොයිල් කම්බියක් ඕන කියල. මෙන්න මේ කම්බියේ එක කොනක් අඩි 40ක් විතර උසකින් ගැටගහගන්න ඕන. ඒක තමයි අපේ ඇන්ටෙනාව. ගහක ගැටගහනවනම් කෙලින්ම ගහේ ගැටගහන්න එපා. පොලිතීන් කොලයක් වගේ දෙයක් තියල ගැටගහන්න. මොකද අපේ ඇන්ටෙනා වයරය කොයිම මොහොතකවත් භූගත නොවී තියෙන්න ඕන. ඒ වගේම තමයි කොයිම මොහොතකවත් ප්රඇධාන විදුලි රැහැන් තියන අසලකින් ඇන්ටෙනා වයර් එක අදින්න එපා. අත්වැරදීමකින් හරි ඇන්ටෙනා වයරය විදුලි රැහැනකට වැටුනොත් විශාල අනතුරක් වෙන්න පුලුවන්. ඇන්ටෙනා වයරයේ අනිත් කෙලවර පරිපථයේ ඇන්ටෙනාව කියන තැනට සම්බන්දකරගන්න. ඊලගට මතක ඇතුවම භුගත කිරීම කරන්න ඕන. මේකට ඇලුමීනියම් හරි තඹ කූරක් හරි හොද සන්නායකයක් අඩියක්වත් පොලව යටට ගහල භුගත වයරය ඒකට සම්බන්ද කරගන්න.
    ඔන්න දැන් ඔයාලට පරිපථයේ +,- අග්රත වලින් නොමිලේම විදුලියලබාගන්න පුලුවන්. ඔයාලත් හදලම බලන්නකෝ. මොකද උනේ කියල මටත් කියන්න අමතක කරන්න එපා හොදේ.
     
    • Like
    Reactions: flag au:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොකක්ද බන් මේකේ මූලධර්මය.. කොහොමද මේ පරිපතය සම්පූර්න වෙන්නේ.. වායු ගොලයෙන්ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland

    මේක වෙන්නේ දැනට තියෙන විද්‍යුත් චුම්බක තරංග (රේඩියෝ, මොබයිල් ෆෝන් සිග්නල්) නිසා අන්ටෙනාවේ (කොයිල් එකේ) කුඩා විද්‍යුත් ධාරාවක් හටගන්නා එක.

    වයර්ලස් චාර්ජින් ක්‍රමයේදී වෙන්නෙත් ඕක

    මේක Electromagnetic energy harvesting එකක්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේක වෙන්නේ දැනට තියෙන විද්‍යුත් චුම්බක තරංග (රේඩියෝ, මොබයිල් ෆෝන් සිග්නල්) නිසා අන්ටෙනාවේ (කොයිල් එකේ) කුඩා විද්‍යුත් ධාරාවක් හටගන්නා එක.

    වයර්ලස් චාර්ජින් ක්‍රමයේදී වෙන්නෙත් ඕක

    මේක Electromagnetic energy harvesting එකක්
    ඒ කියන්නේ මොබයිල් ටවර් එකක් ලග රේඩියො විකාශන කුලුනක් ලග මේ විදියට සැහෙන්න විදුලිය හැදුවැකි. මම හිතන්නේ මේ ක්‍රමයේදි අදාල සන්කියාතයේ සිග්නල් අඩු වෙනවා ඇති. අර ඉස්ස්සර ෆොන් වලට අලවන්න ස්ටිකර් වගයක් ආවේ කොල් එනකොට පත්තු වෙන. ඒවගේ එකක් නේද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland
    සර්කිට් මෙන්න මේ වගේ වෙන්න ඕනා

    DgvwrZT.png
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland
    ඒ කියන්නේ මොබයිල් ටවර් එකක් ලග රේඩියො විකාශන කුලුනක් ලග මේ විදියට සැහෙන්න විදුලිය හැදුවැකි. මම හිතන්නේ මේ ක්‍රමයේදි අදාල සන්කියාතයේ සිග්නල් අඩු වෙනවා ඇති. අර ඉස්ස්සර ෆොන් වලට අලවන්න ස්ටිකර් වගයක් ආවේ කොල් එනකොට පත්තු වෙන. ඒවගේ එකක් නේද?

    ඔව් ටවර් කිට්ටුව බලය වැඩි. එත් මේකෙන් මහා ලොකු විදුලියක් ගන්න බෑ. සිග්නල් අඩු වීමක් වෙන්න විදිහක් නෑ.

    ෆෝන් වල අලවන ස්ටිකර් වල තියෙන්නෙත් මේ වගේම ක්‍රමයක් එත් ඒ බල්බ් පත්තු වෙන්නේ ටවර් එකෙන් රිසිව් වෙන සිග්නල් වලින් නෙවි කෝල් එකක් එද්දී හෝ ගනිද්දී ෆෝන් එකේ ට්‍රාන්ස්මීටර් එකෙන් පිටවෙන සිග්නල් එකට
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කාලෙකට කලින් බ්ලොග් එකක මේ ආටිකල් එක තියනවා දැක්කේ. ඒ බ්ලොග් එක ඔයාගෙද? නැත්තං උපාටා ගත්තු බව දාන්න. :angry:
     
    Last edited:
    Nov 11, 2009
    1,429
    111
    0
    මට හැඟුණ ඔය ලිපිය මේ කොල්ල ගෙ නෙවෙයි කියල. පස්සෙ, මම විපරම් කෙරුව. කොහොමින් හරි, වටේ ගොහින් හොයා ගත්ත. :P

    මේ කොල්ල ඔය ලිපිය චතුරංග ලක්මාල් රත්නායක ගෙ ලට්ට ලොට්ට කාමරයෙන් උස්සන් ඇවිදින් එළකිරිය ට දාල. ගෙඩි පිටින් ම උස්සාපු හින්ද අහවල් පින්තූර ඇහිඳින්න සිහි නැති වෙලා.
    :rofl:

    එහෙනං, දැන් කවුරු කවුරුත් ඔය සන්ධියෙන් ගොහින් අහවල් ලිපිය බැලුව නං... http://lattalottaroom.blogspot.com/p/blog-page.html. :lol:

    එළකිරිය ට තමන් ගෙ ලිපියක් දාන්න බැරි නං, අනුන් ගෙ ලිපියක් හරි දැම්ම ට කාරි නෑ කොල්ලො. හැබැයි, එහෙමයි කියල, අනුන් ගෙ ලිපි තමන් ගෙ හැටියට දාන්න කැතයි නෙව.
    :no:

    ඒ හින්ද කොල්ලො, මත්තට අනුන් ගෙ ලිපි එළකිරිය ට දානව නං, ලිපිය උස්සන්න යෙදුණෙ අහවල් ජාල අඩවියෙන් යන්න සැල කොරල, අහවලා ට නම්බු තියනව හොඳා...
    :yes:
     
    :yes::yes::yes: