ටිටී නැහැ කේඑස්පී නැහැ ස්නෝව් නැහැ .. හැබැයි ඔය පී එකවුන්ට් ඔක්කොම හැන්ඩ්ල් කරපු ෆේක් රාජයානන් දැන් ටිකකට කලින් ඇවිත් හිටිය..
ටිටි ඉන්නවා

ටිටී නැහැ කේඑස්පී නැහැ ස්නෝව් නැහැ .. හැබැයි ඔය පී එකවුන්ට් ඔක්කොම හැන්ඩ්ල් කරපු ෆේක් රාජයානන් දැන් ටිකකට කලින් ඇවිත් හිටිය..

දැනගන්න ලැබුන විදිහට නුවන් දැන් පිළිවෙලක් වෙලා පාඩුවේ ඉන්නව. පොරගේ වයිෆ් එලකිරියට එන්න දෙන්නේ නෑ නරක් වෙන නිසා + සචියගෙන් බේරා ගැනීමට.
ආ ඔව් පොර නෑ. තිලින කියල පොරක් හිටිය මෑන්ස් නෑ, සේයුස් නෑ.
පොර මූන්රෝක් කියල ආව. දැන් අක්රම් නයිට් ද මොකක්ද අයිඩි එකක් හදන් ඇවිල්ල ඉන්නව. අව්ලක් නෑ ෂේප් බුවා.
ආගිය අතක් නෑ පොරත්
ස්නුප් (මල් මාම) වෙන අයිඩි එකකින් ඇවිත් අර්ටල් දීල මාට්ටු උනා gt ලොක්කට.
සින්න පොරාජ්. මං හිතන්නේ යටින් ඇවිත් යනවා. මුස්ලිම් ලන්කට් කියල එකෙක් හිටිය. උ ඉන්නේ අල්ලගෙ වල්ලේ. හිටපුගමන් බැහැල ඇවිත් අපිට ආතල් දෙනව.


ඔව් ඔව්අනේ උඹේ රෙප්.-95432432 REPS
![]()






ඕකි තමයි ඩෙඩ් අයිලන්ඩ් එකවුන්ට් සීරියස් එක පිටිපස්සෙ ඉන්නෙ. බබා වගේ ඉඳල වලිවල කුනුහරුප වපුරනව.හ්ම්
එකිට මොනා උනාද මන්දා uk වලින් පිටුවහල් කරලා නෙට් නැති පැත්තක ඉන්නවා වෙන්න ඔන
නැත්නම් කොපි පෙස්ට් නොකර ඉන්නෙ නැහැ මෙ තරම් කාලයක් ඩයස්පොරාවට පඩයක් ගියත් මෙකෙ දාන එකි![]()

උ නම් පානදුරේ් බුලට් එකක්
හැබැයි දන්නේ නෑ දැන්මොකද කරන්නේ කියලා
ඕකි තමයි ඩෙඩ් අයිලන්ඩ් එකවුන්ට් සීරියස් එක පිටිපස්සෙ ඉන්නෙ. බබා වගේ ඉඳල වලිවල කුනුහරුප වපුරනව.![]()

එහෙමද මුලින් කොල්ලෙක් විදියට නෙහ් එකි හිටියෙ
Nalin25
windows8
Djram
panchaz
malinrox![]()

උන් දේන්නානම් හිටියාත් නැ වගෙනෙලොක්කා පොස්ට් එකක් දාන්න චිත්ත කැල්ලක් දැක්කොත් නෙ(දැන් දුවගෙන එයි මාව බැන් කරන්න )
ටින්ටින් අයියානම් නිහඩ මිනිහානේ
![]()


එහෙමද සයුනම් මාව එ කාලෙම ෆ්බි එකෙන් අයින් කරලා තිබුනා මම ආච්චි හරි මොකක් හරි කියපු එකකට වයසට මොන කසාද කියලා අහපු එකටද මන්දා වෙන නම් වරදක් කරෙ නැහැ සයුට මම නම් හැබයි ලකි ලුක්ද? එක පාරක් මම පැටලුනා එකටද මන්දා![]()

ethana wena mokak hari seen ekak ghin wage 

෴සමනලී෴ කියලා නංගි කෙනෙක් හිටියා එළකිරියෙ.. අර ආපු දවසෙම අපේ උන් බයිට් කලේ විකාරෙන්.. අන්න එයා.. ඒ නංගිගෙ තාත්තා මට සෑහෙන්න උදව් කලා බැංකු ලෝන් එකක් ගන්න.. ඒ නංගියා තමා එයාගෙ තාත්තට මං ගැන කියලා ලෝන් කේස් එකට හෙල්ප් කලේ.. ගොඩක් හොඳ නංගි කෙනෙක්.. දෙමාපියොත් හරිම හොඳයි..

ow ow math ekkath chat karala thiyanawa![]()





උන් දැන් ලොකු මිනිස්සු... අපේ ත්රෙඩ් වල කොමෙන්ට් දාන්නේ නෑ
ඇත්තටම ඉස්සර හිටිය ජී.ටී කෝ බං![]()
මම නිසාද එන්නෙ නැත්තෙsayu ta oya katawa hemoma kiyanwa ne ehenam okkma FB eken ayin karanna epeiethana wena mokak hari seen ekak ghin wage
lukyluke ubath ekka petalila nisa enne nette![]()
වෙන්න බැහැ මාත් එක්ක ගිය වලිය වගෙ එකෙත් මම උට බැන්නෙ නැහැ වෙන්න ඩොකෙක් නිසා උට පහදලා දුන්නා විතරයි මගෙ වලියට පස්සෙ ගොඩ කාලයක් ඌ අවා මම නිසා නෙමෙ එක මම පැහැදිලිවම දන්නවා

