අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ටිටී නැහැ කේඑස්පී නැහැ ස්නෝව් නැහැ .. හැබැයි ඔය පී එකවුන්ට් ඔක්කොම හැන්ඩ්ල් කරපු ෆේක් රාජයානන් දැන් ටිකකට කලින් ඇවිත් හිටිය..

    ටිටි ඉන්නවා:love:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැනගන්න ලැබුන විදිහට නුවන් දැන් පිළිවෙලක් වෙලා පාඩුවේ ඉන්නව. පොරගේ වයිෆ් එලකිරියට එන්න දෙන්නේ නෑ නරක් වෙන නිසා + සචියගෙන් බේරා ගැනීමට.




    ආ ඔව් පොර නෑ. තිලින කියල පොරක් හිටිය මෑන්ස් නෑ, සේයුස් නෑ. :(



    පොර මූන්රෝක් කියල ආව. දැන් අක්රම් නයිට් ද මොකක්ද අයිඩි එකක් හදන් ඇවිල්ල ඉන්නව. අව්ලක් නෑ ෂේප් බුවා.



    ආගිය අතක් නෑ පොරත් :(



    ස්නුප් (මල් මාම) වෙන අයිඩි එකකින් ඇවිත් අර්ටල් දීල මාට්ටු උනා gt ලොක්කට. :rolleyes:



    සින්න පොරාජ්. මං හිතන්නේ යටින් ඇවිත් යනවා. මුස්ලිම් ලන්කට් කියල එකෙක් හිටිය. උ ඉන්නේ අල්ලගෙ වල්ලේ. හිටපුගමන් බැහැල ඇවිත් අපිට ආතල් දෙනව.
    :rofl::lol::rofl: ඔව් ඔව්
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    :( හ්ම්

    එකිට මොනා උනාද මන්දා uk වලින් පිටුවහල් කරලා නෙට් නැති පැත්තක ඉන්නවා වෙන්න ඔන
    නැත්නම් කොපි පෙස්ට් නොකර ඉන්නෙ නැහැ මෙ තරම් කාලයක් ඩයස්පොරාවට පඩයක් ගියත් මෙකෙ දාන එකි:lol:
    ඕකි තමයි ඩෙඩ් අයිලන්ඩ් එකවුන්ට් සීරියස් එක පිටිපස්සෙ ඉන්නෙ. බබා වගේ ඉඳල වලිවල කුනුහරුප වපුරනව.:baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    උ නම් පානදුරේ් බුලට් එකක්
    හැබැයි දන්නේ නෑ දැන්මොකද කරන්නේ කියලා

    පානදුරේ තඩියා
    ආරංචියක් නෑ
    ඉස්සර වලටෙරයට ඇටක් කරන්න ටර්ගට් දෙන්නේ රාමා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඕකි තමයි ඩෙඩ් අයිලන්ඩ් එකවුන්ට් සීරියස් එක පිටිපස්සෙ ඉන්නෙ. බබා වගේ ඉඳල වලිවල කුනුහරුප වපුරනව.:baffled:
    :lol::lol: එහෙමද මුලින් කොල්ලෙක් විදියට නෙහ් එකි හිටියෙ:nerd:
    Nalin25:lol:
    windows8:growl:
    Djram:(
    panchaz:(
    malinrox:(
    :(
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උන් දේන්නානම් හිටියාත් නැ වගෙනෙ:rofl::lol: ලොක්කා පොස්ට් එකක් දාන්න චිත්ත කැල්ලක් දැක්කොත් නෙ(දැන් දුවගෙන එයි මාව බැන් කරන්න ):rofl: ටින්ටින් අයියානම් නිහඩ මිනිහානේ:)

    උන් දැන් ලොකු මිනිස්සු... අපේ ත්‍රෙඩ් වල කොමෙන්ට් දාන්නේ නෑ :nerd:
    ඇත්තටම ඉස්සර හිටිය ජී.ටී කෝ බං :oo:
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    එහෙමද සයුනම් මාව එ කාලෙම ෆ්බි එකෙන් අයින් කරලා තිබුනා මම ආච්චි හරි මොකක් හරි කියපු එකකට වයසට මොන කසාද කියලා අහපු එකටද මන්දා වෙන නම් වරදක් කරෙ නැහැ සයුට මම නම් හැබයි ලකි ලුක්ද? එක පාරක් මම පැටලුනා එකටද මන්දා:rofl:

    sayu ta oya katawa hemoma kiyanwa ne ehenam okkma FB eken ayin karanna epei :oo::baffled: ethana wena mokak hari seen ekak ghin wage :rolleyes:

    lukyluke ubath ekka petalila nisa enne nette:oo:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ෴සමනලී෴ කියලා නංගි කෙනෙක් හිටියා එළකිරියෙ.. අර ආපු දවසෙම අපේ උන් බයිට් කලේ විකාරෙන්.. අන්න එයා.. ඒ නංගිගෙ තාත්තා මට සෑහෙන්න උදව් කලා බැංකු ලෝන් එකක් ගන්න.. ඒ නංගියා තමා එයාගෙ තාත්තට මං ගැන කියලා ලෝන් කේස් එකට හෙල්ප් කලේ.. ගොඩක් හොඳ නංගි කෙනෙක්.. දෙමාපියොත් හරිම හොඳයි..

    ow ow math ekkath chat karala thiyanawa :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උන් දැන් ලොකු මිනිස්සු... අපේ ත්‍රෙඩ් වල කොමෙන්ට් දාන්නේ නෑ :nerd:
    ඇත්තටම ඉස්සර හිටිය ජී.ටී කෝ බං :oo:

    sayu ta oya katawa hemoma kiyanwa ne ehenam okkma FB eken ayin karanna epei :oo::baffled: ethana wena mokak hari seen ekak ghin wage :rolleyes:

    lukyluke ubath ekka petalila nisa enne nette:oo:
    මම නිසාද එන්නෙ නැත්තෙ:no: වෙන්න බැහැ මාත් එක්ක ගිය වලිය වගෙ එකෙත් මම උට බැන්නෙ නැහැ වෙන්න ඩොකෙක් නිසා උට පහදලා දුන්නා විතරයි මගෙ වලියට පස්සෙ ගොඩ කාලයක් ඌ අවා මම නිසා නෙමෙ එක මම පැහැදිලිවම දන්නවා:)
    සයුට හැමොම කියන එක මන් දන්නෙ නැහැ මාව ලිස්ට් එකෙන් අයින් කර නිසා මම කතා නොකර හිටියෙ