අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔවු බන්. මේ සිංහාසනේ හෙලුවෙන් ඉන්නෙ. :love:
    එල එල.. මට දවස් ගාණකින් ගෙවල් පැත්තෙ යන්ඩ බැරිවුණා බං.. මේ වෙසක් එකෙන් පස්සෙ හිතාගත්තා හැමදාම යනවා කියලා.. කලින් මං ගෙදර යන්නෙ මාස හතර පහකට සැරයක්..
     
    Apr 8, 2014
    1,411
    35
    0
    :no: බැන් කරෙ චෙකා එක්ක අවුල නිසා එහෙම කරන්නෙ නැහැ ලොක්කා

    චෙකා හොරෙන් බලන් ඉඳලා බැන් කලානෙ. එකෙන් කට්ටිය කැඩුනානෙ.
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32

    තාමත් කුජීත තමා බං..:rofl:
    ඒකනේ වයිපරේ දරුවත් එක්ක ලංකාවට ඇවිත් තියෙන්නෙ..:lol:

    සිරාවටම.. මූ හැම එකාගෙම උපන්දිනේට විශ් කරනවා පාන්දර..:lol: මං ඉස්සර නිදාගන්න යනකොට මූ කට්ටියට විශ් කරන්න සෙට් වෙනවා..

    එක නෙමෙයි මටත් පොඩි අමාරුවක් තියෙනවා ලෙඩක් වගේ....50000ක් විතර දියන්කෝ :( :rofl:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    චෙකා නහර කාරයාද බං සිරාවට? මම දැකලම නෑ බුවාව ත්‍රෙඩ් වල :dull::dull::dull:

    ප්‍රොෆයිල් එකෙ ඕල් පෝස්ට්ස් කියාලා එකක් තියෙනවා. ගිහින් එබුවා නම් හරිනෙ අපෙන් අහන්නෙ. :P
     
    Apr 8, 2014
    1,411
    35
    0
    එල එල.. මට දවස් ගාණකින් ගෙවල් පැත්තෙ යන්ඩ බැරිවුණා බං.. මේ වෙසක් එකෙන් පස්සෙ හිතාගත්තා හැමදාම යනවා කියලා.. කලින් මං ගෙදර යන්නෙ මාස හතර පහකට සැරයක්..

    නෝපේ හරි මාස ගණනකින් යන්න බැරි වුනා නම් ගිහින් ආවොත් හොදයි නෙ. මම නම් ඔය තරම් කල් ගෙදරින් දුරස්වෙලා ඉදලා නැහැ. :no: ඔලුව හරි දමලා එනවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :( අනේ නෑ බන්..ඇත්තටම දැක්කෙ නෑ අලුතෙන් දැම්ම කිවුව ත්‍රේඩ් එක..
    එල එල මචං.. ජෝගියට බං කිව්වෙ..:)

    එක නෙමෙයි මටත් පොඩි අමාරුවක් තියෙනවා ලෙඩක් වගේ....50000ක් විතර දියන්කෝ :( :rofl:
    :growl::growl::growl::growl:
    රැවටුණු තරම් ඌ හින්දා මං..:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව්... අනිත් එව්වට පුරවන්න අමාරුයි බං..:(

    ලන්තෙ පැත්ත පලාතෙ ඇවිත් නෑනෙ බං මං.. ආයෙම පටන්ගත්තොත් කියහං මටත්..
    :) අනිවා උබට නොකියනවාද?
    එහෙම කරන්නැ බන්. :P

    මුන්ටික සතිඅන්තයේවත් එකතු කරගත්තානම් ෆන් තමයි. අලුත් උන්වත් හදලා ගත්තා නම් හරි. සුරංගයා ආවාට උ බ්‍රහ්ම දණ්ඩනේ පනවාගෙන වගෙනෙ. :oo:

    ඔවු බන්. මේ සිංහාසනේ හෙලුවෙන් ඉන්නෙ. :love:
    ඔව් බන් එන දවසටවත් ආතතිය නැති වෙන්න ෆන් එකක් ගන්න ඔන

    මාත් ඉස්සර වැළ කතා ලිව්වා සුට්ටො..:lol:

    උබෙ කතා මම කියවලා තියෙනවා දැනට අවුරුදු දෙක තුනකට විතර කලින් :lol::lol::rofl:
    චෙකා නහර කාරයාද බං සිරාවට? මම දැකලම නෑ බුවාව ත්‍රෙඩ් වල :dull::dull::dull:
    :rofl::lol: ඔව් බන් ෆෙක් අල්ලන්න කිවුවාහම පොලිසියට යන්න කිවුවා:P
    චෙකා හොරෙන් බලන් ඉඳලා බැන් කලානෙ. එකෙන් කට්ටිය කැඩුනානෙ.
    :(
    :rofl: මං කියව්වේ නැ යකෝ...උබ ගෙනාවේ ඔක්කොම මන් කලින් කියවල තිබ්බ ඒවා...
    :lol::lol: උබ මොකො මට පිඇම් එකක්වත් දැම්මෙ නැත්තෙ දැන් ජොබ ස්තිරද:P
    මොනා උනත් වරෙන් ඉදලා හිටලවාත්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෝපේ හරි මාස ගණනකින් යන්න බැරි වුනා නම් ගිහින් ආවොත් හොදයි නෙ. මම නම් ඔය තරම් කල් ගෙදරින් දුරස්වෙලා ඉදලා නැහැ. :no: ඔලුව හරි දමලා එනවා.
    අනේ මන්දා බං.. මට ගෙදර යන්න හිත් දෙන්නෑ.. තවම ගේ හරියට වැඩ ඉවර කරගන්ඩ බැරි වුණා.. එපා වෙනවා දැක්කම..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උ මොකට පිරෙව්වත් උබ දන්නවද පුරවන්න යන්නෙ මොනවද කියලා.

    ඔව් ඔව්. පුරවන්නේ වතුරත් නෙමෙයි, පිරෙන්නේ බුරියේත් නෙමෙයි.

    (හා හා ඇම්ඩෝ ඔය මගේ බුරිය නෙමෙයි. මේ මගේ ඇඟිල්ලත් නෙමෙයි ටීචර්....)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ මන්දා බං.. මට ගෙදර යන්න හිත් දෙන්නෑ.. තවම ගේ හරියට වැඩ ඉවර කරගන්ඩ බැරි වුණා.. එපා වෙනවා දැක්කම..

    යකෝ ගෙදර යන්නේ බිත්ති හතර මායිම් බලන්න නෙමෙයි. අම්ම තාත්තා බලල එන්න...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :) අනිවා උබට නොකියනවාද?

    උබෙ කතා මම කියවලා තියෙනවා දැනට අවුරුදු දෙක තුනකට විතර කලින් :lol::lol::rofl:
    එල එල.. අනිවා කියපං ඈ..:)

    සිරාවටම අවුරුදු දෙක තුන හතරකට කලින් මං ලිව්වා..:)
    සිරා කතා ලියන සෙට් එකක් හිටියා බං ඒ කාලෙ.. පස්සෙ පො#න හු#තලා ටිකක් බැහැලා අම්මට, නංගිට, අක්කට, නෑනට හු#න ඒවා ලිව්වනේ.. වැල කතා කියවිල්ල එපා වුණා.. ලිවිල්ලත් එපා වුණා.. :growl:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඔව්. පුරවන්නේ වතුරත් නෙමෙයි, පිරෙන්නේ බුරියේත් නෙමෙයි.

    (හා හා ඇම්ඩෝ ඔය මගේ බුරිය නෙමෙයි. මේ මගේ ඇඟිල්ලත් නෙමෙයි ටීචර්....)
    අන්න සහෝ වරද්දගත්තා.. මං මේ කරන්නෙ පිවිතුරු පෙමක් හරිය..:dull:

    දුන්නෙ නැ:nerd::angry::angry:
    තිහක් දුන්නා.. පස්සෙ ඌ නාහෙන් අඬන්න ගත්තනේ.. මුදල් අඟහිඟකම් කියලා..:lol:
    වැඩේ අතෑරියා බං.. පවුනේ..:(

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එල එල.. අනිවා කියපං ඈ..:)

    සිරාවටම අවුරුදු දෙක තුන හතරකට කලින් මං ලිව්වා..:)
    සිරා කතා ලියන සෙට් එකක් හිටියා බං ඒ කාලෙ.. පස්සෙ පො#න හු#තලා ටිකක් බැහැලා අම්මට, නංගිට, අක්කට, නෑනට හු#න ඒවා ලිව්වනේ.. වැල කතා කියවිල්ල එපා වුණා.. ලිවිල්ලත් එපා වුණා.. :growl:

    ඔව් බන් ලංකාවෙ උන්ට මොනා උනාද මන්දා:(:(
    අන්න සහෝ වරද්දගත්තා.. මං මේ කරන්නෙ පිවිතුරු පෙමක් හරිය..:dull:

    තිහක් දුන්නා.. පස්සෙ ඌ නාහෙන් අඬන්න ගත්තනේ.. මුදල් අඟහිඟකම් කියලා..:lol:
    වැඩේ අතෑරියා බං.. පවුනේ..:(

    :rofl: යකොව් මරු බුවෙක්නේ