අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම මේ කියන සෙට් එක එලකිරියේ 2006 සෙට් එක... මේ කට්ටිය නම් පේන්නවත් නෑ...

    ඒ කාලෙ ටොප් පෝස්ටර් nEoN_wHitE .... අවුරුදු ගානකින් පොර නෑ...

    කොල්ලන්ගෙන්

    BlackRoses
    GForce
    TCKRocks
    Fazzal
    ShanX
    DirtyX
    Novindu
    Coolcartoon
    NukiSL
    Micheal


    කෙල්ලන්ගෙන්...

    Tuffey
    nadee84
    shamincw
    Ama_li
    Tharshi
    bds
    Crazy_m
    Oolu
    shashikala66
    Snow Girl


    තව සෙට් එකක් හිටියා ... එකපාරට මතකෙට එන්නේ නෑ...
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    නුවන්බුවා කියන එකාත් නැ.

    ඔව් ඌත් මෙකෙ හිටපු හොද එකෙක් සමහර විට සචිත් මල්ලි ඌ ගැන දන්නවා ඇති:nerd:
    බුවා අයියා අලුත් වැඩකට අත ගහනවා කිය කියා හිටියා,මං හිතන්නේ වැඩේ පටන් අරන් ඇති..:cool:
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    බලාගෙන යනකොට මේකේ ඉන්න එවුන්ට වඩා නැති එවුන්නෙ වැඩි...:):):)
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. කට්ටිය කවි ලියල සෙට් එකක්ම ලිඳේ වැටුනේ.. ඒ ෆේක් කපල් එකත් නැ.. මේකටනම් ගොඩක් අයට සෑහෙන්න රිදෙයි
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    1. කට්ටිය කවි ලියල සෙට් එකක්ම ලිඳේ වැටුනේ.. ඒ ෆේක් කපල් එකත් නැ.. මේකටනම් ගොඩක් අයට සෑහෙන්න රිදෙයි..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බුවා අයියා අලුත් වැඩකට අත ගහනවා කිය කියා හිටියා,මං හිතන්නේ වැඩේ පටන් අරන් ඇති..:cool:

    එහෙනම් අත ගෙව්විලා ඇති :dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෝ බන් අපේ හොනටා

    හොට්ටා නැතුව පාලුයි නේද?රණ්ඩු වෙන්න කෙනෙක් නැතුව නිකන් කෑවේ නෑ වගේ අප්පා...:(