ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    10403177_329156760569168_4633306757124458620_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: මාව ලිදේ දාන්න කලින්, අර හීරෝ + හොන්ඩා කොටලුවා ගැන සීන් එක කියෝපන්...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මල පයන්නක් කුකුළණි..... මම පෑලියගොඩ ගිහින් ආවා..... එනකොට, මගදි බැටරි ඉන්ඩිකේටර් එක බ්ලින්ක් වෙනවා..... ලයිට් දාලා නෑ..... :no: මම නිකමට සිග්නල් එක දැම්මා..... ඒක දැම්ම ගමන් ඉන්ඩිකේට් වෙන එක නැවතුනා...... මීටරෙත් වැඩ අද නම්..... මොකද දන්නේ නෑ කේස් එක.... :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,422
    17,392
    113
    Auckland
    මල පයන්නක් කුකුළණි..... මම පෑලියගොඩ ගිහින් ආවා..... එනකොට, මගදි බැටරි ඉන්ඩිකේටර් එක බ්ලින්ක් වෙනවා..... ලයිට් දාලා නෑ..... :no: මම නිකමට සිග්නල් එක දැම්මා..... ඒක දැම්ම ගමන් ඉන්ඩිකේට් වෙන එක නැවතුනා...... මීටරෙත් වැඩ අද නම්..... මොකද දන්නේ නෑ කේස් එක.... :(

    ඕක අර කඩුවෙල දේවාලෙට අරන් යන්න අදම :dull::dull::dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඇත්තටම කියනවා නම් බයික් අතර කොටළුව තමයි hero+honda :baffled: එහෙම කියන්න හේතුව මේකයි......

    දැන් අශ්වයා කියන වේගවත් තේජාන්විත සත්වයයි බූරුව කියන මෝඩ සතයි එකතු උනාම ඉපදෙන්නේ කොටළුව නේ මේ කොටළුව කියන සතාට තම වර්ගයා බෝ කිරීමේ හැකියාවක් නැහැ වෙනත් වචන වලින් කියනවා නම් පො*නයි. උට අශ්වයාගේ වේගයවත් තේජාන්විත ගතියවත් ගෑවිලාවත් නැහැ.

    ඒ වගේ Honda කියන වැදගත් reputed brand එකයි Hero කියන මෝඩ Brand එකයි එකතු වෙලා තමයි Hero Honda කියන කොටලු Brand එක හැදෙන්නේ. ඒකට Honda වල වැදගත් කම ගෑවිලාවත් නැහැ.

    ඉතින් එහෙම බැලුවම Hero Honda කියන්නේ පො*න Bike එකක් :P

    ඇඩෝව් ඊයේ රෑ සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කලාලු නේද ?

    කුකුලට සති ගානකට ගොඩ ඒමක් නෑ :lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇඩෝව් ඊයේ රෑ සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කලාලු නේද ?

    කුකුලට සති ගානකට ගොඩ ඒමක් නෑ :lol::lol::lol::lol:

    ඒක තමයි මාත් බැලුවේ.......පලවෙනි කතාවම සැර වැඩිද මන්ද :rolleyes:
    පොර සාරියක්වත් පාවිච්චි කරොත්?:dull:
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒක තමයි මාත් බැලුවේ.......පලවෙනි කතාවම සැර වැඩිද මන්ද :rolleyes:පොර සාරියක්වත් පාවිච්චි කරොත්?:dull:
    තෝ අදත් ආවද :angry::angry: වැස්සටවත් ගහන් යන්නෑනෙ මූව :dull::oo:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඒක තමයි මාත් බැලුවේ.......පලවෙනි කතාවම සැර වැඩිද මන්ද :rolleyes:
    පොර සාරියක්වත් පාවිච්චි කරොත්?:dull:
    ලොල් මචන්
    පටන් ගැන්ම මරු. :lol:
    තෝ අදත් ආවද :angry::angry: වැස්සටවත් ගහන් යන්නෑනෙ මූව :dull::oo:

    උ.වේ.ස පෙන්නනවා ඇවිත් :rofl::rofl:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :yes: ඔව් බං බලන්න ඕනා.... කොහෙද අද අර කසිප්පුවෙක් ආවා.... නිකමට බලලා දුන්නේ නෑ නේ....... :growl: බෙහෙත් දැම්මට පස්සේ කකුල ගොඩක් නවන්න බෑ.... ඉතින් ඕක කාට හරි කියලා තමා බලවගන්න වෙන්නේ..... :dull: දැන් ආවේ.... වැස්සක් පාත් වෙලා, කකුලත් සිලි බෑග් එකකින් වහගෙන, හෙමින් හෙමින් ආවා..... ඉස්සරහා බ්‍රේක් එකේ පිහිටෙන්..... :P

    මල පයන්නක් කුකුළණි..... මම පෑලියගොඩ ගිහින් ආවා..... එනකොට, මගදි බැටරි ඉන්ඩිකේටර් එක බ්ලින්ක් වෙනවා..... ලයිට් දාලා නෑ..... :no: මම නිකමට සිග්නල් එක දැම්මා..... ඒක දැම්ම ගමන් ඉන්ඩිකේට් වෙන එක නැවතුනා...... මීටරෙත් වැඩ අද නම්..... මොකද දන්නේ නෑ කේස් එක.... :(

    මම කිව්ව ඒව බැලුවෙ නැද්ද යකොව් තාම.. බයික් එක මිස් කරන්නෙ එහෙම නෑ නේද?
    කකුල හොඳ වෙනකං එක තැනකට වෙලා ඉන්න බෑනෙ
    :baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මල පයන්නක් කුකුළණි..... මම පෑලියගොඩ ගිහින් ආවා..... එනකොට, මගදි බැටරි ඉන්ඩිකේටර් එක බ්ලින්ක් වෙනවා..... ලයිට් දාලා නෑ..... :no: මම නිකමට සිග්නල් එක දැම්මා..... ඒක දැම්ම ගමන් ඉන්ඩිකේට් වෙන එක නැවතුනා...... මීටරෙත් වැඩ අද නම්..... මොකද දන්නේ නෑ කේස් එක.... :(
    බැටරි එක බැහැලද දන්නෑ.චෙක් කරල බලාගත්තනම් හරි :rolleyes:එහෙම නැත්නම් මගෙ වගේ බයික් එකක් ගන්නකො.නෝ බැටරි ඉන්ඩිකේටර් නො වොරීස් :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔබගේ පල්සරයේ ODO Meter එක Reset කර ගැනීමට අවශ්‍යද.....?? :rolleyes:

    dtsfi_02.jpg

    අදම අමතන්න.

    හරිදු සහ සමාගම;
    ඩොටේ මාවත,
    ඉංගිරිය.

    බජාජ් පල්සර් මීටර් රීසෙට් කිරීමේ Specialists. :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම කිව්ව ඒව බැලුවෙ නැද්ද යකොව් තාම.. බයික් එක මිස් කරන්නෙ එහෙම නෑ නේද?
    කකුල හොඳ වෙනකං එක තැනකට වෙලා ඉන්න බෑනෙ
    :baffled:

    :oo: බැටරි වයර් ගල් වගේ තියෙනවා..... බුරුලුත් නෑ.... ගලවන්නත් බෑ...... :P

    :oo: අපේ පල්සර් මීටර් රීසෙට් කිරීමේ ස්පෙෂලිස්ට් කිව්වේ නම්, වයර් හානස් එකේ හොද කම තමා කියලා....... කොහොමින් කොහොම හරි, 17,540Km දුවපු පල්සරේ, දැන් 0Km...... :rofl: තව 1200ක් විතර දුවලා, විකුණලා දාන්න කියලා කල්පනා කරේ........ :lol: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බැටරි එක බැහැලද දන්නෑ.චෙක් කරල බලාගත්තනම් හරි :rolleyes:එහෙම නැත්නම් මගෙ වගේ බයික් එකක් ගන්නකො.නෝ බැටරි ඉන්ඩිකේටර් නො වොරීස් :rofl::rofl:

    :oo: මෙයා මගුලක් කතා කරනවා..... මීටර් එකේ පිස්සු නැටුවට, බැටරි චාජ් වෙනවා..... මම කී පාරක් නම් මෝටරේ ගැහුවද.....?? ඔය වදින්නේ..... :D

    කොහොමින් කොහොම හරි, අද ඉදන් බ්‍රෑන්ඩ් නිව් ගෙනාවා වගේ..... 0Km වලින් තමා මීටරෙත්........ :P

    අද රෑ 8 ට 8.30 ට විතර, උ.වේ.ස. දකින්න ලැබෙයි...... :P
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :oo: බැටරි වයර් ගල් වගේ තියෙනවා..... බුරුලුත් නෑ.... ගලවන්නත් බෑ...... :P

    :oo: අපේ පල්සර් මීටර් රීසෙට් කිරීමේ ස්පෙෂලිස්ට් කිව්වේ නම්, වයර් හානස් එකේ හොද කම තමා කියලා....... කොහොමින් කොහොම හරි, 17,540Km දුවපු පල්සරේ, දැන් 0Km...... :rofl: තව 1200ක් විතර දුවලා, විකුණලා දාන්න කියලා කල්පනා කරේ........ :lol: :P

    :lol::lol::lol: දැං ලෙඩේ හරිගියාද?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :oo: මෙයා මගුලක් කතා කරනවා..... මීටර් එකේ පිස්සු නැටුවට, බැටරි චාජ් වෙනවා..... මම කී පාරක් නම් මෝටරේ ගැහුවද.....?? ඔය වදින්නේ..... :D කොහොමින් කොහොම හරි, අද ඉදන් බ්‍රෑන්ඩ් නිව් ගෙනාවා වගේ..... 0Km වලින් තමා මීටරෙත්........ :P අද රෑ 8 ට 8.30 ට විතර, උ.වේ.ස. දකින්න ලැබෙයි...... :P

    ගන්න එකා සර්විස් පොත ඇහුවහම තමා හැබැයි කෙලිය :oo::oo::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol: දැං ලෙඩේ හරිගියාද?

    :yes: දැන් හරි ඈති... යන ගමන් බලන්න ඕනා.... ODO එකත් "0" උනානේ...... :P:lol: අපේ කසිප්පුවාගේ නවතම සොයාගැනීම්...... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගන්න එකා සර්විස් පොත ඇහුවහම තමා හැබැයි කෙලිය :oo::oo::lol::lol:

    :rofl: ලබන ඉරිදට, ආයේ තිබ්බ ගානටම මීටරේ කරකවනවා...... :yes: :D නැත්නම් සර්විස් වලට ගියහම හෙන ටොපිය..... :dull::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl: ලබන ඉරිදට, ආයේ තිබ්බ ගානටම මීටරේ කරකවනවා...... :yes: :D නැත්නම් සර්විස් වලට ගියහම හෙන ටොපිය..... :dull::baffled:
    ඔව් බයික් එකේ වටිනාකම නැතුව යනව බන් ඔය වගේ වැඩ කලාම :dull: කවුද ඕක කරපු කෙප්ප වස්ස:angry::oo: නූක් කරන්න ඕනෙ ඔකුන්ව :angry::angry:
     
    Status
    Not open for further replies.