ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තෝ ඔය බොකු හරාම් වෙන්න තම දගලන්නෙ හරිය :angry::angry:

    අපොයි තව මොනවා හරි කිව්වොත් hero+honda කුකුළා පපුව පැලිලා මැරෙයි :baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඈ බං B-චාර්ජ් සෙන්සරෙ වගේ ඕකට සෙන්සර් එකක් නැද්ද ?ෆොරෙවර් හෝම් බයික් වල කොහෙද බං ලෙඩ එන්නේ :baffled:
    පට්ටල් සිරා ගොට් හර්ට් :lol::lol:

    එකනේ බන්.හරියටම තියෙනවනම් හන්ක් එකකට කිට්ටු සවුන්ඩ් එකක් එන්නේ.මගේ මුලින් තිබ්බේ එහෙමයි
    ඕකත් වෙන කාට හරි පෙන්නල බලමු :) ටෝනි අය්යට වඩා ගොඩක් හොද කෙනෙක්ට පෙන්නමු :yes: ටෝනි අය්යගෙ :love: එක දුවන් එයි දැන් :lol::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ බ්‍රේක් වොෂර් සෙට් එක කෙලලා ගියා සිංහලු.:(

    මාලඹෙන් එද්දි ලීවර් එක බහින්න ගත්තා.. කොහොමහරි ඔහොම ඇවිත් මගදි හුටාස් ගාලා කෙලලා ගියා.. කිලෝමීටර් 14ක් විතර ආව ඉතින් ආතල් එකේ පස්ස බ්‍රේක් එකෙන් විතරක්.:dull:

    හෙට ටී.වී.ඇස් එකේ යන්න වෙයි වගේ..:dull::no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩෝ බ්‍රේක් වොෂර් සෙට් එක කෙලලා ගියා සිංහලු.:(මාලඹෙන් එද්දි ලීවර් එක බහින්න ගත්තා.. කොහොමහරි ඔහොම ඇවිත් මගදි හුටාස් ගාලා කෙලලා ගියා.. කිලෝමීටර් 14ක් විතර ආව ඉතින් ආතල් එකේ පස්ස බ්‍රේක් එකෙන් විතරක්.:dull:ට ටී.වී.ඇස් එකේ යන්න වෙයි වගේ..:dull::no::no:
    ඕකට දානවනම් ජපන් එකක්ද දාන්න වෙන්නෙ :rolleyes: අර නෝමල් එකනම් 400ය ගානක්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇත්තටම කියනවා නම් බයික් අතර කොටළුව තමයි hero+honda :baffled: එහෙම කියන්න හේතුව මේකයි......

    දැන් අශ්වයා කියන වේගවත් තේජාන්විත සත්වයයි බූරුව කියන මෝඩ සතයි එකතු උනාම ඉපදෙන්නේ කොටළුව නේ මේ කොටළුව කියන සතාට තම වර්ගයා බෝ කිරීමේ හැකියාවක් නැහැ වෙනත් වචන වලින් කියනවා නම් පො*නයි. උට අශ්වයාගේ වේගයවත් තේජාන්විත ගතියවත් ගෑවිලාවත් නැහැ.

    ඒ වගේ Honda කියන වැදගත් reputed brand එකයි Hero කියන මෝඩ Brand එකයි එකතු වෙලා තමයි Hero Honda කියන කොටලු Brand එක හැදෙන්නේ. ඒකට Honda වල වැදගත් කම ගෑවිලාවත් නැහැ.

    ඉතින් එහෙම බැලුවම Hero Honda කියන්නේ පො*න Bike එකක් :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,410
    22,059
    113
    Gotland
    ජබුක් ගාල සද්දයක් ඇහුන මම මේ දුවගෙන ආව කව්රුහරි ලිඳට ගලක්වත් දැම්මද කියල
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහෙන්ද බොලේ මහා සද්දෙට ජබුක් කියලා ඈහුනේ..... ගම්පහ පැත්තෙන් නේද.....?? :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇත්තටම කියනවා නම් බයික් අතර කොටළුව තමයි hero+honda :baffled: එහෙම කියන්න හේතුව මේකයි......

    දැන් අශ්වයා කියන වේගවත් තේජාන්විත සත්වයයි බූරුව කියන මෝඩ සතයි එකතු උනාම ඉපදෙන්නේ කොටළුව නේ මේ කොටළුව කියන සතාට තම වර්ගයා බෝ කිරීමේ හැකියාවක් නැහැ වෙනත් වචන වලින් කියනවා නම් පො*නයි. උට අශ්වයාගේ වේගයවත් තේජාන්විත ගතියවත් ගෑවිලාවත් නැහැ.

    ඒ වගේ Honda කියන වැදගත් reputed brand එකයි Hero කියන මෝඩ Brand එකයි එකතු වෙලා තමයි Hero Honda කියන කොටලු Brand එක හැදෙන්නේ. ඒකට Honda වල වැදගත් කම ගෑවිලාවත් නැහැ.

    ඉතින් එහෙම බැලුවම Hero Honda කියන්නේ පො*න Bike එකක් :P

    අම්මටසිරි කිව්වලු.:shocked::shocked: අරූව අපායටම ඇදල දාලා..:rofl::rofl:

    කිව්ව වගේ හීරෝ කුකුලව හම්බවුනාම ටැන්කිය බලන්න ඕනේ මුලින්ම කුට්ටම් මාර්ක් තියනවද කියලා...:lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,422
    17,391
    113
    Auckland
    ජබුක් ගාල සද්දයක් ආව ටිකකට කලින්.. මම මේ දුවගෙන ආවෙ මොකද සීන් එක කියල බලන්න.. එනි බොඩි හර්ට් ?

    Jetty+Jumping+Coffs+Harbour+Girl.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ කුකුලෝස් බ්‍රේක් වොෂර් දාගත්තා..:D:D

    මහ රෑටත් මෙහෙ බඩු තියනව බොල හොයාගන්න.:D ටෝනි අයියට පින් සිද්ද වෙන්න වැඩේ ගොඩ. :)එන ගමන් බ්‍රේක් ටෙස්ට් කරන්න ගිහින් ඉස්සරහ ලොක්වුනා.:rolleyes: බෙල්ල කඩා නොගෙන ආව යන්තම්.:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජබුක් ගාල සද්දයක් ආව ටිකකට කලින්.. මම මේ දුවගෙන ආවෙ මොකද සීන් එක කියල බලන්න.. එනි බොඩි හර්ට් ?

    Jetty+Jumping+Coffs+Harbour+Girl.jpg

    දැන් බෝල් ගාඩ් දාගෙන පදිනවලු ඕං.:dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ආ කුකුළණි..... මල පයන්නක් උනා කියහන්කෝ.......

    මම දැන් බෙහෙත් එහෙම දාගෙන, ගෙදර ඉදලා කඩුවෙලට එනකම් ස්පීඩ් මීටර් එක වැඩ කරා..... කඩුවෙලදි විනාඩි දෙකක් විතර නතර කරන් හිටියා (එංජිම ස්ටාට් එකේ) ඊට පස්සේ ආවා..... මග එනකොට, හයිවේ එක හරියෙදි, මෙන්න බොලේ ස්පීඩ් මීටරේ වැඩ නෑ..... :no: RPM එක වැඩ...... අයිනකට කරලා නවත්තලා බලනකොට, බැටරි ඉන්ඩිකේටර් එකත් බ්ලින්ක් වෙනවා....... මම එංජින් ස්ටොප් කරලා නවත්තලා, බලන්නත් හදලා.... ආයේ බය හිතුනා ස්ටාර්ට් නොවුනොත් කික් එක ගහගන්නත් බෑ නිසා, ශොප් එකට ඈවිත්ම බලනවා කියලා හිතාගෙන ආවා...... මෙන්න ඒ ගමන ස්පීඩ් මීටර් එක වැඩ........ බැටරි ඉන්ඩිකේටර් එකත් නිවුනා..... මොකක්ද බොලේ මේ සිද්දිය.....?? :rolleyes:

    මචං උඹේ වම් පැත්තෙ සයිඩ් කප් එක ගලවල පොඩ්ඩක් බලහං බැට්‍රි එකේ ටර්මිනල් දෙකෙන් එකක් හරි පොඩ්ඩක් හරි ලූස්ද කියල.
    ඒ දෙකේ අව්ලක් නැත්තන් පොඩ්ඩක් බලහං නෙගටිව් (-) ලයින් එක බයික් එකේ චැසියට ග්‍රව්න්ඩ් කරල තියන තැන. (එතන වයර් එක හයිවෙලා තියන නට් එක බුරුල් වෙලාද කියලත් බලන්න)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අම්මටසිරි කිව්වලු.:shocked::shocked: අරූව අපායටම ඇදල දාලා..:rofl::rofl:

    කිව්ව වගේ හීරෝ කුකුලව හම්බවුනාම ටැන්කිය බලන්න ඕනේ මුලින්ම කුට්ටම් මාර්ක් තියනවද කියලා...:lol::lol:

    පෙට්‍රෝල් ෂෙඩ් වල පොරවල්ගෙන් අහල බලන්න.....උන් Hero+Honda වලට පෙට්රෝල් ගහන්නේ ඈත් වෙලා මොකද ඔය ටැංකි වල මොන මොන විසබීජ තියනවද දන්නේ නැහැ නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පෙට්‍රෝල් ෂෙඩ් වල පොරවල්ගෙන් අහල බලන්න.....උන් Hero+Honda වලට පෙට්රෝල් ගහන්නේ ඈත් වෙලා මොකද ඔය ටැංකි වල මොන මොන විසබීජ තියනවද දන්නේ නැහැ නේ

    ඕකක් නම් අල්ලනවත් බයයි.:no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචං උඹේ වම් පැත්තෙ සයිඩ් කප් එක ගලවල පොඩ්ඩක් බලහං බැට්‍රි එකේ ටර්මිනල් දෙකෙන් එකක් හරි පොඩ්ඩක් හරි ලූස්ද කියල.
    ඒ දෙකේ අව්ලක් නැත්තන් පොඩ්ඩක් බලහං නෙගටිව් (-) ලයින් එක බයික් එකේ චැසියට ග්‍රව්න්ඩ් කරල තියන තැන. (එතන වයර් එක හයිවෙලා තියන නට් එක බුරුල් වෙලාද කියලත් බලන්න)

    :yes: ඔව් බං බලන්න ඕනා.... කොහෙද අද අර කසිප්පුවෙක් ආවා.... නිකමට බලලා දුන්නේ නෑ නේ....... :growl: බෙහෙත් දැම්මට පස්සේ කකුල ගොඩක් නවන්න බෑ.... ඉතින් ඕක කාට හරි කියලා තමා බලවගන්න වෙන්නේ..... :dull: දැන් ආවේ.... වැස්සක් පාත් වෙලා, කකුලත් සිලි බෑග් එකකින් වහගෙන, හෙමින් හෙමින් ආවා..... ඉස්සරහා බ්‍රේක් එකේ පිහිටෙන්..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: ඔව් බං බලන්න ඕනා.... කොහෙද අද අර කසිප්පුවෙක් ආවා.... නිකමට බලලා දුන්නේ නෑ නේ....... :growl: බෙහෙත් දැම්මට පස්සේ කකුල ගොඩක් නවන්න බෑ.... ඉතින් ඕක කාට හරි කියලා තමා බලවගන්න වෙන්නේ..... :dull: දැන් ආවේ.... වැස්සක් පාත් වෙලා, කකුලත් සිලි බෑග් එකකින් වහගෙන, හෙමින් හෙමින් ආවා..... ඉස්සරහා බ්‍රේක් එකේ පිහිටෙන්..... :P

    ඈ කොටලුවෝ..:angry::angry:
    කිව්වද නිකමටවත්...:frown: අනේ යකෝ....:growl:
    වෙලාව තියන වෙලාවට කනෙක්ටර් ටිකටත් සුද්දයක් දාන්න.:)
     
    Status
    Not open for further replies.