Xperia Z1 or Z Ultra

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන්ලා මට මේ දෙකෙන් එකක් තෝරාගන්න බැරුව ඉන්නේ ගන්න... මටනම් එලට සෙට් වෙන්නේ Z Ultra එත් එකේ ෆ්ලෑෂ් නෑ එකයි අව්ල්..... අනේ මන්ද මොකක් ගන්නද කියලා... උබලගේ හෙල්ප් එක ඕනේ........ එළකිරියේ ඉන්නවනේ ඔය දෙකම පාවිච්චි කරන අය....
    Z1
    xpera%201.jpg

    Z Ultra
    xperia-z-ultra-hero-black-620x420-a82de52b739491a12b1212ca4f27a18d.jpg
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P රෑකට හදිසියකදි ෆොටෝ එකක් ගහගන්න ගියාම ෆ්ලෑශ් එක ඕන වෙයි. :P නැත්නම් අවුලක් නෑ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,384
    16,033
    113
    1. samsung ,LG,ඉන්දිඅන් මගුල් වලට වඩා සෝනි හොඳයි බන් .. ඕක ටිකක් හරි අන්කොමන් :)

    :lol:උබ LG හොද නැහැ කියන්නේ GALAXY 4 එකක් use කරලද?:rofl:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    1. samsung ,LG,ඉන්දිඅන් මගුල් වලට වඩා සෝනි හොඳයි බන් .. ඕක ටිකක් හරි අන්කොමන් :)
    siraa... ekanam siraa
    :lol:උබ LG හොද නැහැ කියන්නේ GALAXY 4 එකක් use කරලද?:rofl:
    ow mama use kala.... proformance thibbata.. wadak ne...
    mama nam kiyanne oya dekama ganna epa kiyala.uabata phones epa wei.

    mama aasa me dekata... ganne only sony.. samsung epa, LG epa, SONY OK.... me deken ela ekak one bn,
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,384
    16,033
    113
    1. මම lg විතරක් නෙවි සැම්සුන් , ඉන්දිඅන් ඒවත් හොඳ නැ කියල තියෙන්නේ :rofl: :rofl: :P

    ඉන්දියන් මගුල් නම් දන්නේ නැහැ LG,samsung sony වලට වඩා හොදයි..දන්නෝ දනිති.:P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,384
    16,033
    113
    siraa... ekanam siraa

    ow mama use kala.... proformance thibbata.. wadak ne...

    mama aasa me dekata... ganne only sony.. samsung epa, LG epa, SONY OK.... me deken ela ekak one bn,

    මොකක්ද use කරපු phone එක කියපන්කො.