දැං ඕක ආපහු Showroom දාමුදැන් හරි ඈති... යන ගමන් බලන්න ඕනා.... ODO එකත් "0" උනානේ......
අපේ කසිප්පුවාගේ නවතම සොයාගැනීම්......
![]()

දැං ඕක ආපහු Showroom දාමුදැන් හරි ඈති... යන ගමන් බලන්න ඕනා.... ODO එකත් "0" උනානේ......
අපේ කසිප්පුවාගේ නවතම සොයාගැනීම්......
![]()

ඔව් බයික් එකේ වටිනාකම නැතුව යනව බන් ඔය වගේ වැඩ කලාමකවුද ඕක කරපු කෙප්ප වස්ස
නූක් කරන්න ඕනෙ ඔකුන්ව
![]()

කවුද උබට ic එක short කරන්න කිව්වේ
කනෙක්ටර් ටික සුද්ද කලා විතරයි.
ඔව් බයික් එකේ වටිනාකම නැතුව යනව බන් ඔය වගේ වැඩ කලාමකවුද ඕක කරපු කෙප්ප වස්ස
නූක් කරන්න ඕනෙ ඔකුන්ව
![]()
මෝඩ කොටලුවෝ...... ඌ උවමනාවෙන් කරපු එකක් නෙවේ මේක.....
අපි කරේ, වයර් හානස් එකේ, ක්ලිප්ස් කිහිපයක් ගලවලා, සුද්ද කරලා, ආයෙත් ගහපු එක විතරයි........
එකනේ...... 

දැං ඕක ආපහු Showroom දාමු![]()
ඔව් යකෝ හොදට හෝදලා ගත්තා නම්, ශෝ රූම් එකට දාන්න පුලුවන්......

කවුද උබට ic එක short කරන්න කිව්වේ
අදත් ඈදගෙන නාන්න වගේ යන්නේ.......

මචං hero+honda ගැන ටිකක් කතා කරමුද?![]()
හෆොයි..... හැමදාම ලිදට ඔබන එක හරි නෑ නේ ඌව...... 
මචන් උබල bike එකට 2T එහෙම දන්නැද්ද petrol එක්ක ?? මම නම් දානවා .. 12ltr වලට Rs . 10 විතර තෙල් දානවා ... any expert's guide???
මාත් දැන් දෙපාරක් විතර ෆුල් ටෑංක් කරලා 2T ටිකක් දැම්මා...... 
ඔව් යකෝ හොදට හෝදලා ගත්තා නම්, ශෝ රූම් එකට දාන්න පුලුවන්......
![]()
ඒත් කොහේ හරි නවත්තලා තිබ්බ වෙලාවක, මොකක් හරි ටැංකිය උඩට වැටිලා, පොඩි හීරුම් පාරක් තියෙනවා..... ඒක දකිනකොට පපුව හෝස් ගාලා යනවා.......![]()
![]()

ලොල් උත්තර තියෙන්නේ......
එක හොයාගෙන.... අද වෙච්ච සීන් එක කියන්න..... 
hero+honda වලට නම් odometer ඕනේ නැහැ
ඒවගේ ටැංකිය උඩ තියන කුට්ටම් පාරවල් දිහා බලල කියන්න පුළුවන් කොච්චර දුවලද කියල![]()

පල්සරේ මීටර් රීසෙට් සීන් ගැන ඉන්දියන් ෆෝරම් වල තියෙන උත්තර දැක්කහම, ඉන්දියාවේ උන් ගැන දුක හිතෙනවා......ලොල් උත්තර තියෙන්නේ......
![]()
කෝ මේ මීටර් රීසෙට් බුවා..... දූවගෙන ගිහින් ඈතිඑක හොයාගෙන.... අද වෙච්ච සීන් එක කියන්න.....
![]()


මම හිතුවේ දූවගෙන ටෝනි අයියා හොයාගෙන ගිහින් ඈති කියලා....
ඉන්ජෙක්ෂන් ගහන්නත් තියෙනෝ.... හෆොයි......
