88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම උන්නෙ නෑහෑ මචන් එ කාලෙ ,,නමුත් මම අහලා තියෙනවා සිරිමාවො රට කරන කාලෙ තව ටිකක් පාලනය කලා නම් අපෙ රට ස0වර්දනය වෙලා ඉවරයි කියන කතාව..මොකද අපෙ රටෙ සෑම නිශ්පාදයක්ම ඈති කරලා අපිට මොන රටක් සම්බාදක දෑම්මත් අපිට කෙලින් කටින් ඉන්න පුලුවන් වාතාවරනයක් එ කාලෙ තිබ්බ කියනවා..කොහෙද අපෙ උන් හාල් හුන්ඩුවට ආ0ඩු මාරු කරපු ජාතියක් නෙ බන් ඉන්නෙ
    එහෙමත් නැ බන්. මැතිනිගේ පාලනෙත් ඔවට යම් තක් දුරට බලපැවා.. හාල් හුන්ඩුවට රෙදි යාරෙට මිනිස්සු දවස් ගනන් පොලිම් වල හිටියා. මිරිස් තුනපහා තහනම්, හාල් බස් එකකවත් ගෙනියන්න තහනම්, මිනිස්සු අල බතල කැවේ.. ඒ දවස්වල මේ වගේ හැම තැනම රෙදි නැලු.. ආන්ඩුවෙන් දෙන්නේ, ඒක ගන්න පොලිම. එකත් බූමිතෙල් ගදයිලු..
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    එහෙමත් නැ බන්. මැතිනිගේ පාලනෙත් ඔවට යම් තක් දුරට බලපැවා.. හාල් හුන්ඩුවට රෙදි යාරෙට මිනිස්සු දවස් ගනන් පොලිම් වල හිටියා. මිරිස් තුනපහා තහනම්, හාල් බස් එකකවත් ගෙනියන්න තහනම්, මිනිස්සු අල බතල කැවේ.. ඒ දවස්වල මේ වගේ හැම තැනම රෙදි නැලු.. ආන්ඩුවෙන් දෙන්නේ, ඒක ගන්න පොලිම. එකත් බූමිතෙල් ගදයිලු..
    ඔව් මචන් එක ඈත්ත..නමුත් මගෙන් පස්සෙ එන ඉලග පරම්පරාව හරි එහෙම දුක් විදලා මෙ රට දියුනු වෙනවානම් සෑපයි කියන ආකල්පයෙන් මම එක කිවෙ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ලොක්ක උබ දිනුවා ..මම මගෙ තර්කෙ පොයින්ට් එක අමතක උනා..එක පිලිගනවා..හෑබයි මෙක ඔලුවට ගනින් මචන්..තරුන අසහනය කිය කිය රස්සාවල් නෑහෑ කියා ඉන්නෙ නෑතිව මොකක් හරි සදාරන දෙයක් කරලා ජිවිතය ජයගන්න පුලුවන් රටක් තවම අපට තියෙනවා..අඩුම ගානෙ බුලත් විට ටිකක් හරි විකුනලා ජිවිතය ජය ගත්ත අය මෙ රටෙ අද සෑපට ඉන්නවා..ලොකෙ හරි අඩුයි හෑම දෙයක්ම නොමිලෙ අද්යාපනය,,ඉස්පිරිතාල පහසුකම් දෙන රටවල්..මෙ පොඩි කාර්මික අ0ශයක් නෑති රටක,,හෑට හුට හමාරක් ඈමතිවරු නඩත්තු කරන රටක ස්0වර්දනය කියන්නෙ හිනයක් බන්

    කතාකරල දිනුවට රටක් හැටියට හැමෝම පරාදයි. ඒක තමයි ඇත්ත.
     
    ගොඩාක් ඔය ඔන්ල්යින් විරයො වගෙ තමාඅනුරයත් දෑන්..අනුරයලා දෑන් හිතන් ඉන්නෙ කොම්පියුටර් එක ලොග් ඔෆ් & රි ස්ටාට්කරනවා වගෙ හෑම දෙයක්ම දෑන් නවත්තලා දෑන් ආපහු පටන් ගත්තම හෑමදෙයක්ම හරි කියලා..මෙරටෙ විදායක ජනාදිපති දුරය කියන්නෙ සර්වබලදාරි දෙවියන් හා සමාන බලයක් ඈතිදෙයක්..බෑරි දෙවල් තියෙන්නෙ කරන්න ටිකයි..එ වගෙ තනතුරකට සරත් ෆොන්සෙකා ව යොජනාකරලා,ඔහුව එම තනතුරට දිනවන්න උත්සහ කරලා.අවසානයෙ ජෙ,වි,පි එක කිවෙ පෑරදුනාට පස්සෙ "අපි ගත්ත වෑරදිම තිරනය තමා එක කියලා""..ඔවුන් එ ගත්තෙ වෑරදි තිරනයක් නම් එ වගෙවෑරදි කෙනෙක්ට අර වගෙ අසිමිත බලයක් ගියානම් එ වෑරදි තිරනය හිමි පුත්ගලයාට මෙ රටටමොකද වෙන්නෙ????නෑහෑ ජෙ,වි,පි එක එදා කලෙත් එකමයි අද කරන්නෙ එකමයි..ඔවුන් හෑමදාමගත්තෙ වෑරදි තිරන..නමුත් ඔවුන් තවම හිතන්නෙ නෑහෑ එම වෑරදි තිරන වලින් මෙ සිවිල්සමාජයට වෙන හානිය,,එක හිතන්න ඔවුන්ට උවම්නාවකුත් නෑහෑ..මොකද උන් බලය ලබා ගෑනිමෙදෑඩි පිපාසයකින් ඉන්නෙ


    ජවිපෙ එදා කරපු වැඩ දිහා බලලා දැන් කරන වැඩත් දිහා ඒ විදිහට බලන එක වැරදියි කියලායි මම නම් කියන්නේ.


    88-89 පැත්තකින් තියමු. අතීත වැරදිඅමතක කරලා, ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිල්ල අලුත් ගමනක් යාවි කියල ජනතාව බලාපොරොත්තු උන.සම්ප්‍රදායික පක්ෂ දේශපාලනෙන් හෙම්බත් උණු ජනතාව, jvp එක දිහා ටික ටික සුබවාදීවබලන්න උන. එනිසා තමයි පාර්ලිමේන්තුවට 40ක් විතර යැව්වේ.
    නමුත් පසුකාලීනව ඔව්න් ඔප්පු කල, ඒගොල්ලොත් දේශපාලන මඩ වලේ තවත් එකදේශපාලන පක්ෂයක් විතරයි කියලන එක. උදාහරනෙකට
    (1) රටේ තීරණාත්මක යුද්දයක් ගෙනියන වෙලේ, ආණ්ඩුවට දීපු සහයෝගයප්‍රමනවත්ද?
    (2) සරත් ෆොන්සේකා අනාත කල පක්ෂ අතරින් එක පක්ෂයක්
    මේවගේ වැඩ නිසා තමයි, ජනතාවට jvp එක එපා උනේ. 88-89 ටම යන්න ඕනේනැහැ.
    .
    ඒ වුණාට ජවිපෙ විතරයි අද මේ රටේ නාස්තිය, දුෂණය වංචාව ගැන හඬක් නගන්නේ

    කිසිසෙත්ම එකග වන්න බෑරි පාලනයක්මෙක,,යුද්දයක් පෑවති රටක් ආපහු ඔලුව උස්සන්න අඩුම ගානෙ පරම්පරා 2ක් වත් දුක්විදින්න ඔනා,,එක තමයි ඈත්ත..ලොක යුද්දෙන් පස්සෙ ගොඩාක් කාර්මික රටවල් ආපහු ඔලුවඉස්සුවෙ එහෙමයි...එත් මෙ දෑන් තියෙන පාලනයෙන් එ දුක විදින්න වෙලා තියෙන්නෙ මහජනයාටවිතරයි,,,ඔව් අපිට පුලුවන් රටක් දියුනු වෙනවා නම් දුක් විදින්න..එත් අපි ඈයි මෑතිඈමතිලා රජ සෑප විදිද්දි,,උන් වාහන පොලින් වලින් මිනිස්සුන්ගෙ මහජන සල්ලි නෑතිනාස්ති කරමින් ඉද්දි අපි විතරක් දුක් විද්දින්නෙ????එත් දෑන් වෙන්නෙ එකයි...හොදම දෙතමා චන්ද ඉල්ලන එකාටත් මොකක් හරි සමාජ සුදුසු කමක් පනවන්න ඔනෙ..අනික තමා චන්දෙ දෙනඑකාටත් සුදුසු කමක් පනවන්න ඔනෙ,,නෑත්තම් මෙ රට හෑමදාම බත්බෑලයන්ගෙ ආ0ඩු පත්වෙන එකනවත්තන්න බෑහෑ

    ලොකුම ප්‍රශ්නය මේ රටේ දියුණුවක් නැති එක. මට මතකයි දයාන් ජයතිලක කියලා තියෙනවා ආසියාවේ දියුණු නොවන රටවල් දෙකයි තියෙන්නේ එකක් පකිස්ථානේ අනික ලංකාව කියලා. ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ගේ.
    අපේ රටේ තරම් නාස්තිය එළිපිට මුන්ගේ මගෝඩි වැඩ වෙන රටක උනා නම් මිනිස්සු පාරට බහිනවා. මත්තල, නෙළුම් පොකුණ වගේ ජාතික අපරාධ වෙන්න දෙන්නේ නෑ. කෝප් වාර්තා වල තියෙන දේවල් ප්‍රශ්න කරනවා.
    ඒ දේ අපේ රටේ දකින්න නෑ.

    [/FONT said:
    අංගුලිමාල;16719550]මහින්ද කොහෙද බන් උන්ට යන එන මං නැතිකලේ? මහින්ද කලේ විමල් චාටර් කරපු එක.
    හැබැයි ජේවීපී එක හින්ද තමයි උපාධිධාරීන්ට රස්සාවල් දුන්නෙ. උන්මිනී මැරුව හැබැයි වැඩියෙන්ම මැරුවේ ආණ්ඩුව. නමුත් ඒවා දැම්මේ ජේවීපී එකවුන්ට්එකට.
    ඔය කියන විදිහට උන් විතරක් මිනී මැරුව නම් කොහොමද උන්ව සමූලඝාතනය උනේ?
    මෙහෙමයි. ඒ කාලේ තිබුන සමාජ අසාධාරණය හින්ද උන් ආයුධ අතට ගත්ත.තමන් වට්ටන්න එන හින්ද ආණ්ඩුව උන්ව මැරුවා. මොනවා හරි හේතු හින්ද දෙගොල්ලක් මරාගත්ත. දැන් ඉන්න උන් හරි මග යනවා නම් අපිට ඕන එච්චරයි.
    අමතක කරන්න එපා. පාප් වහන්සේ ඉන්න රෝමය බිහි වුනේ මංකොල්ලකාරයෝ, ස්ත්‍රී දුෂකයෝ, මිනී මරුවෝ එකතුවෙලා කියල.

    ඒ කාලේ ආණ්ඩුවට සම්බන්ධ අංශ ජවිපෙට වඩා දරුණු විදිහට මිනී මැරුවා. දරුණු විදිහට නරක විදිහට. හැබැයි ආණ්ඩුව ඒ දේ කළේ නැත්නම් රට ඊට වඩා විනාසයකට යනවා. පවතින රජයක් විදිහට ඒ කාලේ රජය ජවි‍පෙ මර්ධනය කළා. නැත්නම් පොල්පොට් වගේ තමයි වෙන්නේ.

    ඉපදුනෙ මොන අවුරුද්දෙද මචන්? ප්‍රෙමදාසමහත්තයා ගම්මුදාව හෑදුවෙ ජෙ,වි,පි එකට බයෙ නෙමෙයි බන්,,අනික ගාර්මන්ට් දෑම්මෙත් එකහින්දා නෙමෙයි,,මෙ රටෙ තිබුනු කර්මාන්ත ශාලා ගොඩාක් වෑහුවෙ ,වහන්න උනෙ ඔය ජෙ,ව්,පිඑකෙ උන්ගෙ කාලකන්නි වෑඩ නිසයි..අනික බන් එල්,ටි,ටි,ඉ එක මෑරුවෙ වෑඩි හරියක්ම සි0හලසහ මුස්ලිම් අයව,,නමුත් ජෙ,වි,පි එක මෑරුවෙ තමන්ගෙම ජාතියෙ උන්ව...ටිකක් හිතපන් මගෙහරි උබෙ හරි තාත්තව මරලා තාත්තගෙ මිනිය දනිස්සෙන් උඩට අරන් ගිහින් වලලන්න එපා කියලාකිව්වොත් උබට ඈතිවෙන වෙදනාව?මගෙ හරි උබෙ හරි තාත්තව මරලා අපෙම ගෙදර දොර ලග වලක්කපලා වලලන්න කියලා කිවොත් දෑනෙන්න වෙදනාව? උන් එ වගෙ තිරිසන් වෑඩ කලෙ,,මෑරිච්චකෙනාට විතරක් නෙමෙයි ජිවත් වෙලා ඉන්න අයටත් මෑරි මෑරි ජිවත් වෙන්න ජිවිත තමා ඔයදෑන් සුදනො වගෙ ඉන්න උන් කලෙ
    උඹේ කතාව ඇත්ත. නමුත් දැන් ලංකාවේ දේශපාලන වාතාවරණයට ජවිපෙ අවශ්‍ය දෙයක්. ජවිපෙ විසින් කරන දෙය කරන්න වෙන පක්ෂයක් නෑ.


    මොන අසාදාරනෙද බන්?කිසිම අසාදාරනයක්තිබුනෙ නෑහෑ..තිබුනෙ උන්ගෙ අර විජෙවිර කියන මානසික රොගියාගෙ කෘර කම විතරයි,,,උලපනෙදි උව අල්ලගද්දි ඌ උගෙ විමුක්ති කාමියො කෑලෑවල් වල දුක් විද විද මෑරෙද්දි ඌ රජ සෑපටජිවත් උනා බ0ගලාවක..ඔන්න විමුක්තිකාමියාගෙ තරම..උබලට නොතෙරුනාට තවම ජෙ,වි,පි එකමෙහෙය වන්නෙ දෑන් ඉන්න උන්වත් නෙමෙයි,,,උබලා අහලවත් තිබුනද පෙරටුගාමින් ගෑන මිටඉස්සර?/කොහෙන්ද එ චරිත එලියට ආවෙ?මෙතන දෑන් වෙන්නෙ අයිසින් වලින් ලස්සනට ඩෙකරෙට්කරපු කතා බහ ටිකක් අනුර කුමාර ලවා කරවන එක විතරයි

    හරියට හරි විජේවීර මානසික රෝගියෙක් වගේම බයගුල්ලෙක්. නමුත් ඒ ව්‍යාපාරයට මිනිස්සු ඇදුනේ විවිධ හේතු නිසා. එකක් ඒ කාලේ තිබ්බ දැඩි ඉන්දියානු විරෝධය. ඉන්දියන් ආමි එක එළවන්න කියලා තමයි ජවිපෙ බලය අල්ලන්න හැදුවේ.
    ඒ වගේම ඒ කාලේ තිබ්බ ජේ ආර් රජය එපා වෙච්ච මිනිස්සුත් ඒ දේට පෙළඹුණා.
     
    මේකෙ ඉන්න බත්ගොට්ටොන්ට ඒ කාලෙ තිබ්බසමාජෙ ගැන තේරුමක් නෑ බන්. අම්මගෙ තාත්තගෙ රෙද්දෙ එල්ලිලා හිටපු පලියට උන් හිතාගෙනඉන්නෙ සේරම දන්නව කියල. මෙතනදි ඒ කාලෙ ලොකුම ප්‍රශ්නෙ වුනේ 78 ජේ ආර් විවෘත ආර්ථිකේගෙනාවට පස්සෙ එක පාරම රට තුල සල්ලිවලට තිබ්බෙ නැති වටිනාකමක් එකතුවුනා. ඒ කාලෙරස්සාවක් කියන්නෙ හීනයක් වෙලා තිබ්බ දෙයක්. තව හුඟක් කරුනු තියෙනව. ඒවගෙම අදටත්ලන්කාවෙ තරුනයො කියන්නෙ කිසියම් පීඩනයක ඉන්න වහල්ලු වගේ ජාතියක්. ඔන්න ඔය තත්වෙ ඒකාලෙ ඩබල් ට්‍රිබල් විදියට තිබුනෙ. මිනිස්සු විනෝදාන්ශයක් විදියට කාටවත් වෙඩිතිබ්බෙ නැහැ. ඒවා කලේ පොදු අරමුණක් වෙනුවෙන්.

    නැහැ. ජවිපෙ 88-89 පටන් ගත්තේ සිංහල ජාතිවාදී රැල්ලක් විදිහට. වඳුරු හමුදාව එළවනවා කියලා ඉන්දියන් ආමි එක එළවන්න තමයි මුන්ට ඕනි වුණේ. ජේ ආර් රජය ඉන්දියාවට බයයි කියලා තමයි ආන්ඩුව පෙරල ලා හරි බලය අර ගන්න හැදුවේ.
    ඒ කාලේ ජවිපෙ අද නිකම් බොදු බල සේනාව වගේ.


    echchara loku mahathmaa gathiyak kala saththungen balaporoththu venna baha ban

    ඒ වුණාට බන් සමාව ගන්නේ වැරැද්ද පිළිගන්න හින්දා නේ.

    මුන්ට බත්පැකට් එකයි ගල්බෝතලෙයි දුන්නනම් ඔය මොනවත්නැහැ.
    එහෙම කියන එක වැරදියි බං. ඒ කාලේ ජවිපෙ නිසා දුක්වින්ද මරණ බයේ ජීවත් වෙච්ච අයට ජවිපෙ පෙන්නන්න බැ. ඒ වගේම ආමි එකේ වැඩ නිසා දුක් වින්ද එවුන්ටත් එහෙමයි. තමන් ලබපු අත්දැකීම් වල හැටියට තමයි මතයන් වෙනස් වෙන්නේ. ඒ නිසා blacktulip ට අපහාස කරන එක වැරදියි.

    රනිල් කියන්නෙ අපි සාමාන්යෙන් දකිනකෙනා නෙමෙයි මචන්..එකයි ඈත්ත....

    වෙන්න ඇති. නමුත් චන්ද්‍රිකා ඒ කාලේ රනිල් ව හිරේ දාන්න හැදුවා. දාන්න බැරි වුණේ සාක්කි මදි නිසා.

    ow ithin JVP ekata katha karana eka ara wena wadak bahane..... 2004-2005 mathakane!

    කුඩා විපක්ෂයක් විදිහට කතා කරන්නේ නැතිව උඹට ඕනි මොනා කරන්න ද?

    ප්‍රේමකීර්තිව මැරුවේ ජේවීපී එකට සම්බන්දඅය කියලා ප්‍රේමකීර්තිගේ වයිෆ්ම කියනවා.ජේවීපී එකෙන් රූපවාහිනී නිවුස් කියන්න යන්නඑපා කියලා වෝන් කරද්දි ගියයි කියලා ඒ මනුස්සයව මැරුවේ.

    ප්‍රෙමකීර්ති ගේ වයිෆ් මම පුද්ගලිකව දන්නවා. එයා තමයි කිව්වේ ජවිපෙ නෙමේ අහවල් එක්කෙනා කියලා. අර ගුවන් විදුලියේ කෑ ගහන්නේ වපර පොර.

    මම උන්නෙ නෑහෑ මචන් එ කාලෙ ,,නමුත් මමඅහලා තියෙනවා සිරිමාවො රට කරන කාලෙ තව ටිකක් පාලනය කලා නම් අපෙ රට ස0වර්දනය වෙලාඉවරයි කියන කතාව..මොකද අපෙ රටෙ සෑම නිශ්පාදයක්ම ඈති කරලා අපිට මොන රටක් සම්බාදකදෑම්මත් අපිට කෙලින් කටින් ඉන්න පුලුවන් වාතාවරනයක් එ කාලෙ තිබ්බ කියනවා..කොහෙද අපෙඋන් හාල් හුන්ඩුවට ආ0ඩු මාරු කරපු ජාතියක් නෙ බන් ඉන්නෙ


    මළ මගුල සිරිමාවෝ තමයි රට කෑවේ.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Development ekata mind progress ekath one. A kiwwe hodha hadiyavak thiyennath ona. Night ekedi Race by Race bukiyakata gihilla 1/2 hour counter eka laga inna. Monara kola kopamana vinasa vela yanavadha kiyala. Mehema bet allanne , Kalisam adha gath salli karayo neve. Saram gaha gatthu NIYAMA SAMAJAVADI NIRDANA PANTHIYE MINISUN.
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    අපි කුඩා දිවයිනක් , ලෝකෙත් එක්ක ගමන් කරන්නම් අපිට ජාත්‍යන්තරයත් එක්ක එකට එකතුවෙන්න වෙනවා. මම අහල තියනවා සිරිමාවෝගේ කාලේදී මිනිස්සු කන්න දෙයක් නැතුව වස ජාති හිටන් කාල මැරිලා තියනවලු. අපිට මේ ගෝලීයකරණයත් එක්ක කවදාවත් ස්වන්පොෂිත වෙන්න බැහැ. සිරිමාවෝ කියන්නේ කිසිම දේශපාලන දැනුමක් තිබුන කෙනෙක් නෙමෙයි. අනිත් ඒ කාලේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිටරට කෑම පිටිවර්ග ඔක්කොම කාල. මහජනයාට තමයි ස්වන්පෝෂණය උඅගන්නල තියෙන්නේ

    හැමෝම බොරුවට jr බනිනවා ඒ මනුස්සය ගෙනාපු විවෘත ආර්ථිකය නිසා තමයි මනුස්සයෙක්ට උත්සාහයෙන් දියණු වෙන්න අවස්තාව ලැබුනේ. ඊට කලින් තිබුනේ වලව් යුගය වැටෙන්න හේතු උනේ විවෘත ආර්තියකයි.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කුඩා විපක්ෂයක් විදිහට කතා කරන්නේ නැතිව උඹට ඕනි මොනා කරන්න ද?

    katha karanna one rata hadana widiya misak... anunge munge horakam neme.... anika mun kochchara katha kalath naduwak wath file karanawada oya katha karana unta wiruddawa...?

    nikan gallery ekata witharayi mun katha karanne.....
    :rofl::rofl::rofl::rofl:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් මචන් එක ඈත්ත..නමුත් මගෙන් පස්සෙ එන ඉලග පරම්පරාව හරි එහෙම දුක් විදලා මෙ රට දියුනු වෙනවානම් සෑපයි කියන ආකල්පයෙන් මම එක කිවෙ
    ඔව්. ඒක නම් එහෙම තමා. පිනට කාලා ඉද්ලා නම් හරියන්නේ නැ. එක පරම්පරාවක් අමාරුවෙන් හරි හිටියොත් ඊලග එකේ ඉදන් සැප වින්දැකි. ඒත් කවුරුත් ඒ තත්වෙට රට ගැන හිතන්නේ නැ බන්. එදා වේල ටුවර් තමා ඔක්කොම. මැතිනි අල බතල කන්න කිව්ව, යුඇන්පිය පාන් කැවෙව්වා, ජේආර් විවෘත ආර්තිකේ මැව්වා, ඔහොම තමා ඉතින්, කාලෙන් කාලෙට එක එකා ආවා ගියා රට එක තැනමයි. හැබැයි 70-80 ගනන් වල රටේ මොන කලබල තිබ්බත් ආසියාවේ නමක් දිනන් හිටපු රටක් මේක. මිනිස්සු උගත් නොවුනට පිලිගැනීමක් තිබුනලු.. දැන් වගේ පජාතම වෙලා නැ.. ඒ අතින් අපිට ඉස්සරලා පරම්පරාව වාසනාවන්තයි. උන් හිටියේ සින්ගපුරුවටත් වඩා දියුනු රටක.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ආස ඇති නේ කකුල් දෙකටම කලිසම් දාපු උන් ටික ලංකාව හදනවට :P
    ලන්කාවෙ වැඩිහිටි පරම්පරාවගෙ මොන හොඳ ගති තිබ්බත් දේශපාලනේදි අන්තිම මෝඩයි. ම්? මෝඩද කපටිද කියල මටත් හිතාගන්න බැහැ. කොහොමහරි ඒ අය ගත්ත දේශපාල වැරදි තීරන නිසා තමයි අද අපිටත් විඳවන්න වෙලා තියෙන්නෙ. අකමැත්තෙන් වුනත් අපිටත් ඒ පව්කාරයො ගොඩටම එකතුවෙන්න වෙලා තියෙනව. මෙන්න මෙතන වෙනස් වෙන්න ඕන. ඒත් අර මුල් උදවිය නිසා මේක වෙනස් කරගන්න බැහැ. බලපන්කො සන්ධානෙ යූඇන්පී දෙකේම ඉන්නෙ තනිකරම බීගෙන නටන සරම් බයියො. සහ කොමිටල් බුවාල. ඒ ඇරුනම වෙන කලිසම් ප්‍රශ්නක් මෙතන නැහැ.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    අනිවාරය යෙන්ම ජවිපෙ ආණ්ඩුවක් හැදුවත් නැතත් මේ රටේ දේශපාලනේ ගැන ඉන්න ඕන. මුන් ගේ හොරවැඩ කතා කරන්නේ මුන් විතරනේ

    ඇත්ත කතාව, ජවිපෙ සමාව ඉල්ල ලා විතරක් හරියන්නේ නෑ තමන් මැරුවේ කවුද? කොහොමද කියලත් කියන්න ඕනි. ඒ මිනිස්සුන් ගේ අයිතිකාරයින්ට අයිතියක් තියෙනවා ඒක දැනගන්න.

    :yes: :yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    අපි කුඩා දිවයිනක් , ලෝකෙත් එක්ක ගමන් කරන්නම් අපිට ජාත්‍යන්තරයත් එක්ක එකට එකතුවෙන්න වෙනවා. මම අහල තියනවා සිරිමාවෝගේ කාලේදී මිනිස්සු කන්න දෙයක් නැතුව වස ජාති හිටන් කාල මැරිලා තියනවලු. අපිට මේ ගෝලීයකරණයත් එක්ක කවදාවත් ස්වන්පොෂිත වෙන්න බැහැ. සිරිමාවෝ කියන්නේ කිසිම දේශපාලන දැනුමක් තිබුන කෙනෙක් නෙමෙයි. අනිත් ඒ කාලේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිටරට කෑම පිටිවර්ග ඔක්කොම කාල. මහජනයාට තමයි ස්වන්පෝෂණය උඅගන්නල තියෙන්නේ

    හැමෝම බොරුවට jr බනිනවා ඒ මනුස්සය ගෙනාපු විවෘත ආර්ථිකය නිසා තමයි මනුස්සයෙක්ට උත්සාහයෙන් දියණු වෙන්න අවස්තාව ලැබුනේ. ඊට කලින් තිබුනේ වලව් යුගය වැටෙන්න හේතු උනේ විවෘත ආර්තියකයි.
    -----70-77 Sirimavoge plan neve N M PERERA ge plan function une. N. M Perera educated kenek.
     
    ඔන්න උඹගෙ දේශපාලන දැනුමෙ දිග පලල හරියටම මේකෙන් පේනව. ඒ කාලෙ ඉන්නම ඕනද දේශපාලනේ කතාකරන්න. කොහෙන් හිනා වෙන්නද මන්දා. සිද්ධියක් ගැන විවරනය කරන්න ඒ කාලෙ හිටියට මදි ඒ සිදුවීම් අධ්‍යනය කරල තියෙන්න ඕන. කවද ඉපදුන එකෙක් වුනත් අදාල තොරතුරු දත්ත මූලාශ්‍ර අධ්‍යනය කරල වැටහීමක් ඇති කරගත්ත ඒකා තමයි වැඩ්ඩා. ඒ මොනව වුනත් සිරිමාවෝ ගෙ කාලෙදි විතරයි අවන්කවම ආන්ඩුවක් රට හදන්න හැදුවෙ. කොහෙද අපේ මිනිස්සුන්ට එදා ඉඳලම කැපකිරීම් කරන්න දැනගෙන හිටියෙ නැහැ. ඒනිසා ඒ මිනිස්සු ජේ ආර්ට හයෙන් පහක් දීලා බලේ දුන්න. ඔන්න කරපු වැඩේ. ඒ විදියෙ මෝඩ තීරන ගත්තෙ නැත්නම් අද ලන්කාව ජපානෙ වගෙ.
    ඒ කාලේ සිරිමාවෝ පැන්නුවේ නැත්තම් ලංකාවක් මෙහෙමවත් ඉතිරිවෙන්නේ නෑ. අපේ අය හිතන් ඉන්න් පිට රට බඩු ගෙනාවේ නෑ කියලා නිකම්ම රටේ කර්මාන්ත ඇතිවෙනවා කියලා. එහෙම නෑ. කර්මාන්ත ඇති වෙන්න අවශ්‍ය දේවල් නොකර ඒවා ඉබේ පහළ වෙන්නේ නෑ. මේ රටේ මිනිස්සු කුණු බාල්දි වල කෑම හෙව්වේ එයාගේ කාලේ.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    -----70-77 Sirimavoge plan neve N M PERERA ge plan function une. N. M Perera educated kenek.

    වෙන්න ඇති යාලුවා ඒ කව්රු උනත් එයා හැදුවේ ලංකාව ආයිත් අවුරදු 50 කින් විතර පස්සට අරගෙන යන්න. ලංකාබෙ මිනිස්සුන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය කඩා කප්පල් කරලා උන්ගේ ළමයි විතරක් oxford යැව්වා. මුන්ට ඕන උනේ ආයෙත් ලංකාවේ ලොකු පන්තිබෙදයක් හදන්න වලව්කාරයන්ට රට පාලනය කරන්නයි නුගත් මිනිස්සුන්ට චන්දෙ දෙන්නයි. එතකොට අතල් නේ ?

    විවෘත ආර්ථිකයේදී ඒ ඔක්කොම කඩා වැටුනා. නැති මිනිස්සු ආයිත් නැගිට්ටා.
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ලන්කාවෙ වැඩිහිටි පරම්පරාවගෙ මොන හොඳ ගති තිබ්බත් දේශපාලනේදි අන්තිම මෝඩයි. ම්? මෝඩද කපටිද කියල මටත් හිතාගන්න බැහැ. කොහොමහරි ඒ අය ගත්ත දේශපාල වැරදි තීරන නිසා තමයි අද අපිටත් විඳවන්න වෙලා තියෙන්නෙ. අකමැත්තෙන් වුනත් අපිටත් ඒ පව්කාරයො ගොඩටම එකතුවෙන්න වෙලා තියෙනව. මෙන්න මෙතන වෙනස් වෙන්න ඕන. ඒත් අර මුල් උදවිය නිසා මේක වෙනස් කරගන්න බැහැ. බලපන්කො සන්ධානෙ යූඇන්පී දෙකේම ඉන්නෙ තනිකරම බීගෙන නටන සරම් බයියො. සහ කොමිටල් බුවාල. ඒ ඇරුනම වෙන කලිසම් ප්‍රශ්නක් මෙතන නැහැ.

    මුන්ගේ සරම ගලවල කලිසම අන්දුවට වැඩක් නැ බන්, මොලේ ගලවල වෙන එකක තියන්න ඕන..උඹ හිතනවද ලංකාව කියන්නේ දියුණු වෙන්න ඕන කියල හිතන මිනිස්සු ඉන්න රටක් කියල?
     
    katha karanna one rata hadana widiya misak... anunge munge horakam neme.... anika mun kochchara katha kalath naduwak wath file karanawada oya katha karana unta wiruddawa...?

    nikan gallery ekata witharayi mun katha karanne..... :rofl::rofl::rofl::rofl:


    එතකොට උඹ කියන්නේ දැන් ඉන්න එවුන්ගේ වැරදි ආණ්ඩුවේ මෝඩ තීරණ විවේචනය කරන එක වැරදියි කියලාද?
    මුන් ගොඩාක් ම කතා කරන්නේ ආණ්ඩුවේ මත්තල, නෙළුම් පොකුණ, එකසිය ගාණේ ඇමති මණ්ඩල ගැන. ඒවා නීති විරෝදී නෑනේ. රටට අවාසි වුණත්. ඉතින් කොහොමද නඩු දාන්නේ?
    අනික උඹලා වගේ ආණ්ඩුවේ හැම තකතීරු වැඩක්ම සුද්ද කරන කොට වැඩක් තියේද බං? නඩු දාන්නේ කොහොමද උසාවිට කියයිද ආන්ඩුව වැරදියි කියලා?
    ගැලරියට ගහන්න හරි ඒ ගැන කතා කරන්න එපැයි. උඹට තියෙන ප්‍රශ්නේ ජවිපෙ ආණ්ඩුවේ වැරදි විවේචනය කරන එක මිසක් වෙන මගුලක් නෙමෙයි.
    රට කියන්නේ මහින්ද වත් මේ ආණ්ඩුව වත් නෙමේ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ඒ කාලේ සිරිමාවෝ පැන්නුවේ නැත්තම් ලංකාවක් මෙහෙමවත් ඉතිරිවෙන්නේ නෑ. අපේ අය හිතන් ඉන්න් පිට රට බඩු ගෙනාවේ නෑ කියලා නිකම්ම රටේ කර්මාන්ත ඇතිවෙනවා කියලා. එහෙම නෑ. කර්මාන්ත ඇති වෙන්න අවශ්‍ය දේවල් නොකර ඒවා ඉබේ පහළ වෙන්නේ නෑ. මේ රටේ මිනිස්සු කුණු බාල්දි වල කෑම හෙව්වේ එයාගේ කාලේ.

    කුනු බාල්දිවල කෑම හොයන එකට තමයි කැපකිරීම කියන්නෙ..කොටින්ම දුක් විඳින එක. අන්න ඒක තේරුම්ගන්න ඕන. හැබැයි අදටත් මිනිස්සු ඒටික තේරුම් අරගෙන නැහැ..මිනිස්සු ටිකක් කල් කට්ට කෑවනම් මිනිස්සුම ඒකෙන් ගොඩ එන්න ක්‍රම හොයාගන්නව. ඒක තමයි දියුනු ජාතින්ගෙ ලක්ෂනෙ. සන්වර්ධිත රටවල් ඒ තත්වෙට ආපු හැටි හොයල බැලුවොත් ඒ රටවල් වල මිනිස්සු මීටවඩා කැපකිරීම් කරල තියෙනව.

    ඊයෙ දුක් වින්දනම් අද රට හැදිල
    අද දුක් වින්දොත් හෙට රට හැදේවි
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ කාලේ සිරිමාවෝ පැන්නුවේ නැත්තම් ලංකාවක් මෙහෙමවත් ඉතිරිවෙන්නේ නෑ. අපේ අය හිතන් ඉන්න් පිට රට බඩු ගෙනාවේ නෑ කියලා නිකම්ම රටේ කර්මාන්ත ඇතිවෙනවා කියලා. එහෙම නෑ. කර්මාන්ත ඇති වෙන්න අවශ්‍ය දේවල් නොකර ඒවා ඉබේ පහළ වෙන්නේ නෑ. මේ රටේ මිනිස්සු කුණු බාල්දි වල කෑම හෙව්වේ එයාගේ කාලේ.
    හැමදේකම අන්තෙට ගියා බන්, ඒකයි උනේ. මැතිනි මිනිස්සුන්ට දුක උපරිමයෙන් පෙන්නුවා, මිනිස්සු කලකිරුනා. යුඇන්පිය කලේ එකේ හාත්පසම අනික, මිනිස්සුන්ට ලොකේ පෙන්නුවා, රට බඩු ශොක්, ලන්කාවේ එව්වා ලොකල් කියන ආර්තිකේ මැවෙව්වා, මිනිස්සු එහෙම පිටින්ම සුකොපබොගීතව වැලදගත්තා, වැඩ කරන උන් අඩු උනා. කෘශිකර්මේ එක පැලැන්තියකට ආවා, ගමේ උන් කොලඹ යන්න ගත්තා. වැඩේ අලවේගෙන ආවා, එදා කුබුරු කරපු මිනිහගේ පුතාට දැන් ඒ රස්සාව එපා උනා, ඌටත් කොලඹ යන්න හිතුනා, රස්සා හිග උනා, තරුනයො කල්ලි ගැහුනා, විප්ලව කලා ජේවීපිය බිහිඋනා, තව තව ආරලු බූරලු සෙට් උනා. මොරාල් නැග්ගා, එක රැයින් රට අල්ලාන්න කොල්ලො හිතුවා, ගැහුවා පොලිසි වලට මහ රැ 12ට, රට ෆ්ලැකැන්ස් කරලා බලේට එන්න බැලුවා. ඔයින් මෙයින් උඩහා දෙමල කේස් හිමීට අම්පාර පැත්තෙන් දකුනට එන්න ගත්තා. හාඩි ගිය උන්ට දැනුනා, උඩහා ගිනි පත්තුඉ වේගෙන යනබව, මේ අස්සේ ජේවීපිය නැතිම උනා, ඊලග සටන ත්‍රස්තවාදයක් ගානට ආවා, දොරයප්පා ගාතනෙන් වැඩේ ඔෆිශියලි ආරම්බ උනා. දකුනේ ප්‍රශ්න වෙන අතකට ආවා, හමුදා සේවය රැකියා විසදුමක් උනා. කෙල්ලන්ට ප්‍රිමදාස ගාමන්ට් ඇරියා.. ඉතුරු හරිය ඉතින් බොලාලා දන්නවා..
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    ඔන්න උඹගෙ දේශපාලන දැනුමෙ දිග පලල හරියටම මේකෙන් පේනව. ඒ කාලෙ ඉන්නම ඕනද දේශපාලනේ කතාකරන්න. කොහෙන් හිනා වෙන්නද මන්දා. සිද්ධියක් ගැන විවරනය කරන්න ඒ කාලෙ හිටියට මදි ඒ සිදුවීම් අධ්‍යනය කරල තියෙන්න ඕන. කවද ඉපදුන එකෙක් වුනත් අදාල තොරතුරු දත්ත මූලාශ්‍ර අධ්‍යනය කරල වැටහීමක් ඇති කරගත්ත ඒකා තමයි වැඩ්ඩා. ඒ මොනව වුනත් සිරිමාවෝ ගෙ කාලෙදි විතරයි අවන්කවම ආන්ඩුවක් රට හදන්න හැදුවෙ. කොහෙද අපේ මිනිස්සුන්ට එදා ඉඳලම කැපකිරීම් කරන්න දැනගෙන හිටියෙ නැහැ. ඒනිසා ඒ මිනිස්සු ජේ ආර්ට හයෙන් පහක් දීලා බලේ දුන්න. ඔන්න කරපු වැඩේ. ඒ විදියෙ මෝඩ තීරන ගත්තෙ නැත්නම් අද ලන්කාව ජපානෙ වගෙ.

    යාලුවා ඔයා ආර්ථිකය ගැන දැනගෙන කතා කරන්න. කොහොමද කියල කියන්න බලන්න ඒ විදියට රට දියුණු කරන්නේ. උඹ දන්නවද ඒ කාලේ ඔය රදල පරපුරේ අය ඔක්කොම පාවිච්චි කලේ පිටරටින් ගෙන බඩු. උඹල අපි වගේ මධ්‍යම පාන්තික / පහල පාන්තික අයට කන්නවත් දෙයක් තිබුනේ නැහැ. ඒවා අමතක කරපංකෝ. මට කියපන් කොහොමද ඒ ක්‍රමයෙන් රටක් දියුණු කරන්නේ.

    ඒ විදියෙ මෝඩ තීරන ගත්තෙ නැත්නම් අද ලන්කාව ජපානෙ වගෙ.
    :lol::lol:
     
    Last edited:

    Similar threads