අවුරුදු 10 Help

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:yes: e wade ela
:)
:)
machanlaa...mata thama 26...man yaalu unaage 16 ban...

එල එල :)
උඩ එවුන් (ඉහත කී වගෙ):P මතකය තමයි වටින්නෙ කොච්ච්ර කල් ගියත් ඒවා නැති වෙන්නෙ නැ පුලුවන් තරම සුන්දර මතකයන් එකතු කරගන්න බලන්න අනාත නිවාසෙකට ,රොගි අයට වගෙ දානයක් දෙන එක මාර සතුටු හිතෙන දෙයක් ඒ වගෙම පිනක්:) දෙන තැග්ග කොච්ච්ර ගැලපෙනවද කියල තීරනෙ වෙන්නෙ ඒක ලබන කෙනා අනුව :dull: එයා ආසම් දෙයක් ඇති නේ ඒක දෙන්න සම්හර විට ඒක මේලො වටින්නෙ නැ වටිනා කමක් නැ කියලා උබට හිතෙයි :lol:
තැගි ගැන නම් මගෙ ඒ හැටි දැනුමක් නැ හැමොම වගෙ කැමැති ටෙඩිබෙයාර්, චොක්ලට්,රෝසමල්:oo: ඒත් කෙල්ලො ආසයි කොල්ලගෙ අතෙ එල්ලිලා රුපියල් 20ක හරි රටකජු හප හප හුරුතල් වෙන්න

සැයු :20ක ගන්න එපා හෙන ජුන්ඩයි උන් 50ට දෙන්නෙත්:rofl:
 
  • Like
Reactions: handysameera

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    එල එහෙනම් එච්චරයිනේ බං. පුලුවන්නම් දුප්පත් ළමයෙක් හොයලා සපත්තු දෙකක්, පොත් පත් වගේ දේවල් උනත් අරන් දෙන්න පුලුවන් කැමතිනම් බං. තව අදහසක් විදිහට කිව්වේ. උඹටයි උඹේ ඔය කියන පැටික්කිටයි එහෙනම් තුනුරුවන්ගේ සරණ හා ආරක්ෂාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචං. :):):)

    ඔබටත් බුදු සරණය්
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    :)

    :)

    එල එල :)
    උඩ එවුන් (ඉහත කී වගෙ):P මතකය තමයි වටින්නෙ කොච්ච්ර කල් ගියත් ඒවා නැති වෙන්නෙ නැ පුලුවන් තරම සුන්දර මතකයන් එකතු කරගන්න බලන්න අනාත නිවාසෙකට ,රොගි අයට වගෙ දානයක් දෙන එක මාර සතුටු හිතෙන දෙයක් ඒ වගෙම පිනක්:) දෙන තැග්ග කොච්ච්ර ගැලපෙනවද කියල තීරනෙ වෙන්නෙ ඒක ලබන කෙනා අනුව :dull: එයා ආසම් දෙයක් ඇති නේ ඒක දෙන්න සම්හර විට ඒක මේලො වටින්නෙ නැ වටිනා කමක් නැ කියලා උබට හිතෙයි :lol:
    තැගි ගැන නම් මගෙ ඒ හැටි දැනුමක් නැ හැමොම වගෙ කැමැති ටෙඩිබෙයාර්, චොක්ලට්,රෝසමල්:oo: ඒත් කෙල්ලො ආසයි කොල්ලගෙ අතෙ එල්ලිලා රුපියල් 20ක හරි රටකජු හප හප හුරුතල් වෙන්න

    සැයු :20ක ගන්න එපා හෙන ජුන්ඩයි උන් 50ට දෙන්නෙත්:rofl:

    ඔව් බන්..උන් දෙන්නේ ජුන්ඩක් තමා..:growl: