Brand new motor bike Helmet imported

crashzone

Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    helmet ලස්සනයි බන්. ෆට්ට. full face එකත් ෆට්ට. මාත් ගන්නවා එත් කොහෙද මට bike එකක් නැ නේ.
    එක නිසා double bump. උඩට උඩට :):)

    thx machan bike ekak aranma helmet ekak ganin :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හරි මම කෝල් එකක් දෙන්නම්..... හෝමාගමනේ..... යන එන වෙලාවක බලලා ගන්න පුලුවන්.... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16719062 said:
    මම කෝල් කළා මාමේ..ගොඩගම හන්දිය කිට්ටුව තියෙන්නේ කිව්වා..

    :cool: එල එහෙනම් බලාගෙන එන්න කියලා, අපේ කසිප්පුවාට ඕඩර් එක දෙමු..... බඩු හොද නම් ගිහින් ගමු..... :D :yes:
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    ෆුල් ෆේස් හෙල්මට් එකක් ඕනා..... කොහෙදිද මචන් බලලා ගන්න පුලුවන්.....??

    Godagama town eka kittuwa thiyenne machan balala ganna puluwan
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    පැටියා;16721111 said:
    වැඩි විච්චූරණ නැති කලු ෆුල් ෆේස් ඒවගෙ පොටෝ ටිකක් දාපංකො සෙට් නම් ගන්නව :)

    Thibboth dannam machan