අය්යෝ![]()
ගොක් කොල පේන තත්වයක්ද තියෙන්නෙ
ඩෙංගු වලින් බස්නාහිර පළාතෙ 30ක් මැරිල කියල මම දැක්ක ඊයෙ නිව්ස් වලට යනවා.
මට කෙල උනොත් උඹ එන්න එපා පැත්ත පළාතෙ.
එතකොට තම මගෙ ආත්මයට සැනසීමක් ලැබෙන්නෙ.
රපුන්, මාලි, චොප්පෙ, ඉරේෂ් නං ආවට කමක් නෑ දානෙ වළඳලා යන්න
අනිත් උනුත් අවුලක් නෑ. හැබැයි උයා නෑ බොරුවො පස් පාගන්න එපා
#උපරිම වේදනාව



