|~ Lovers Avenue VI ~|

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
aloo aloo
මං දන්නෙ එකෙක්ගෙ ලැප් එකෙ පිටින් ගහන ඩ්‍රයිවර්ස් ගන්නෙ නෑනෙ
නෝටිෆිකේශන් වල ට්‍රේ එකේ බැලුවහම පෙන්නවා ඩිවයුසස් අල්ලන එක නෑ කියලා
අප්ඩේට් කලාට හරි යන්නෙ නෑ :dull:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං දන්නෙ එකෙක්ගෙ ලැප් එකෙ පිටින් ගහන ඩ්‍රයිවර්ස් ගන්නෙ නෑනෙ
    නෝටිෆිකේශන් වල ට්‍රේ එකේ බැලුවහම පෙන්නවා ඩිවයුසස් අල්ලන එක නෑ කියලා
    අප්ඩේට් කලාට හරි යන්නෙ නෑ :dull:

    මොකක් ද හරියට ම ‍එන මැසේජ් එක? BIOS වලින් ඩිසේබල් කරල එහෙම නැහැනෙ?
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මොකක් ද හරියට ම ‍එන මැසේජ් එක? BIOS වලින් ඩිසේබල් කරල එහෙම නැහැනෙ?
    මැසේජ් නෑ
    පිටින් ගහන පෙන් වැඩ නෑ
    මං නිකමට බැලුවා අර ටාස්ක් බාර් එකෙ නෝටිෆිකේශන්ස් පෙන්නන එකෙ ප්‍රොපර්ටීස් එකෙ පෙන්නවා ඩිවයි අල්ලන එක නොට් ඉන්ස්ටෝල්ඩ් කියලා
    මෙහෙම කිව්වට තේරෙන එකක් නෑ
    මං රෑට උගෙන් ඉමේජ් එකක් ඉල්ලන් බුකියෙන් දාන්නම්කෝ

    ලඟදී වින්ඩෝස් දාල ඊට පස්සෙයි නැත්තෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මැසේජ් නෑ
    පිටින් ගහන පෙන් වැඩ නෑ
    මං නිකමට බැලුවා අර ටාස්ක් බාර් එකෙ නෝටිෆිකේශන්ස් පෙන්නන එකෙ ප්‍රොපර්ටීස් එකෙ පෙන්නවා ඩිවයි අල්ලන එක නොට් ඉන්ස්ටෝල්ඩ් කියලා
    මෙහෙම කිව්වට තේරෙන එකක් නෑ
    මං රෑට උගෙන් ඉමේජ් එකක් ඉල්ලන් බුකියෙන් දාන්නම්කෝ

    ලඟදී වින්ඩෝස් දාල ඊට පස්සෙයි නැත්තෙ

    samaharavita UPNP service eka damage vela hari stop velaa hari athi.

    ok ehenum FB eke dannako image eka :D
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    සුභම සුභ දවසක් වේවා....!! උදේම එනව නේද...:)
    ඔව් ඔව් උදේම ඇවිත් බලල ගියේ :P

    උදේම වැඩ පටන් ගන්න අයට ඉන්නේ මම සහ lucifer විතරද මන්ද...
    කෝ මේ කස්ටිය....
    ඒකනේ :rolleyes:

    කට්ට්ය සෑහෙන චැට් කරල වගේ ඊයෙ
    මෝනිං ලොකු අයියා

    මැසේජ් නෑ
    පිටින් ගහන පෙන් වැඩ නෑ
    මං නිකමට බැලුවා අර ටාස්ක් බාර් එකෙ නෝටිෆිකේශන්ස් පෙන්නන එකෙ ප්‍රොපර්ටීස් එකෙ පෙන්නවා ඩිවයි අල්ලන එක නොට් ඉන්ස්ටෝල්ඩ් කියලා
    මෙහෙම කිව්වට තේරෙන එකක් නෑ
    මං රෑට උගෙන් ඉමේජ් එකක් ඉල්ලන් බුකියෙන් දාන්නම්කෝ

    ලඟදී වින්ඩෝස් දාල ඊට පස්සෙයි නැත්තෙ
    වින්ඩෝස් අවුල් ගියාමත් ඔහොම වෙනවා. මගේ ඔහොම එකක් වෙලා ආයේ වින්ඩෝස් දැම්මම හරි ගියා:oo:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    සුභ උදෑසනක් මල්ලී. මොකෝ අද වෙන්නෙ?
    වෙනසක් නෑ ඉතින් සුපුරුදු පරිදි ඉන්නවා :)

    කවුරු හරි රෙපක් දෙන්න
    යටම රතු එකක තීනවා දකිද්දි මොකක්ද මොකක්ද වගේ :dull:
    රෙප් ඉවරයි බං :(