Xperia Z1 or Z Ultra

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,411
    16,095
    113
    Z series ganna epa.. display awl.. mage eke display eka crack una nikanma.. :angry:

    mamath sony fan kenek thamai issara idanma.. thawth nam hathurektawath ganna denne na.. display1 daanna 20k yanawa..:(

    ඒකනේ සමහර උන් හිතන් ඉන්නේ අනිත් අනිත් ෆෝන් brand වල විතරයි display යන්නේ කියලා..:rofl:
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    ඒකනේ සමහර උන් හිතන් ඉන්නේ අනිත් අනිත් ෆෝන් brand වල විතරයි display යන්නේ කියලා..:rofl:

    sirawata ban.. kohomath Z series walanam display awl lu ban.. bima watila display1 giyanam duka na ban..:(

    balapan menna unge official site1 kee denek complain karala thiyanawada kyala. Z series wala ena unge fault1k ban.. Sony unge USA gahana eka thama quality.. Original china gahana eka awl.:angry::angry:

    http://talk.sonymobile.com/t5/Xperia-Z-ZL-ZR/Xperia-z-glass-back-cracked-on-it-s-own/td-p/321733
     
    :yes:දන්නෝ දනිති බන් මුන්ට ඉතින් ඕවා කියලා වැඩක් නැහැ.
     
    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    :yes:දන්නෝ දනිති බන් මුන්ට ඉතින් ඕවා කියලා වැඩක් නැහැ.
    sony cha ban.. matat issara hena pissuwak tibba.. :)
    sony gatta eun kapu katu dakkama pissuwa hoda una :lol:
    samsung,lg,htc ela..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Z series ganna epa.. display awl.. mage eke display eka crack una nikanma.. :angry:

    mamath sony fan kenek thamai issara idanma.. thawth nam hathurektawath ganna denne na.. display1 daanna 20k yanawa..:(
    මමත් සෝනි යුස් කරන්නේ.... තව එක ගන්න බැලුවේ...
    ඒකනේ සමහර උන් හිතන් ඉන්නේ අනිත් අනිත් ෆෝන් brand වල විතරයි display යන්නේ කියලා..:rofl:
    :lol:
    sirawata ban.. kohomath Z series walanam display awl lu ban.. bima watila display1 giyanam duka na ban..:(
    :)
    balapan menna unge official site1 kee denek complain karala thiyanawada kyala. Z series wala ena unge fault1k ban.. Sony unge USA gahana eka thama quality.. Original china gahana eka awl.:angry::angry:

    http://talk.sonymobile.com/t5/Xperia-Z-ZL-ZR/Xperia-z-glass-back-cracked-on-it-s-own/td-p/321733
    :yes:
    :yes:දන්නෝ දනිති බන් මුන්ට ඉතින් ඕවා කියලා වැඩක් නැහැ.
    samsung jarawata wada sony hondai...
    sony cha ban.. matat issara hena pissuwak tibba.. :)
    sony gatta eun kapu katu dakkama pissuwa hoda una :lol:
    samsung,lg,htc ela..

    mama sony mula idalama.. mata katu set une ne,.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    මගෙ Samsung Galaxy S4 එක :(

    10271574_10152393013664347_4885213443186804909_n.jpg

    කැඩිල තියෙන්නෙ ටච් ඩිජිටයිසර් ග්ලාස් එක විතරක් නම් මං හිතන්නෙ 1500කට (repair kit එකත් එක්කම) විතර ebey එකෙන් ගෙන්නගන්න පුලුවන්. display එකත් කැඩිල නම් තව 6000ක් විතර දාන්න වේවි http://www.ebay.com/itm/Touch-Digit...e_Replacement_Parts_Tools&hash=item3cd1bb9a2d.
    youtube එකේ තියෙනව ඕව හයිකරන හැටි. 30ක් නම් යන එකක් නෑ:nerd:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    Z series ganna epa.. display awl.. mage eke display eka crack una nikanma.. :angry:

    mamath sony fan kenek thamai issara idanma.. thawth nam hathurektawath ganna denne na.. display1 daanna 20k yanawa..:(

    display දාන්න 20ක් යන්නෑ ebey එකෙන් ගෙන්නගෙන 10000කට අඩුවෙන් තමන්ටම කරගන්න පුලුවන්. අවුල් වෙලා තියෙන්නෙ ටච් ස්ක්‍රීන් එක විතරක් නම් 1000 කට විතර touch digitizer glass එකක් අරගෙන ගෙදරම හදාගන්න පුල්වන් ebey එකෙන්. සෝනි xperia z series එක මස් කරන එක අමාරු වෙයි water-resistant නිසා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,411
    16,095
    113
    ita wada amaarui bn... :baffled:

    ඉතින් බන් උබ ඔය කියන හැටියට sony phones හොද නම් දෙකෙන් කොයි එක ගත්තත් මොකෝ..බය නැතුව ගනින්.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඉතින් බන් උබ ඔය කියන හැටියට sony phones හොද නම් දෙකෙන් කොයි එක ගත්තත් මොකෝ..බය නැතුව ගනින්.

    dekama ela... ekak thoraganna baruwa inne... kokada ganne kiyala.. Z1 da ZU da?? kiyala hitha ganna be.. dekatama aasai
     
    Last edited: