ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    50000 withara duwala dan ban :dull:

    අප්පා...50 000 පැනලා නම් හරි ඇති එන්ජිමට...එන්ජින් ගලවලාම තමයි බං ගණන් මිමි බලන්න වෙන්නේ...කොටි වලිගෙ අල්ලගත්තා වගේ තමයි ඉතින්..බජාජ් එකකින්ම හදපන් හැබැයි ඔරිජිනල් බඩු දාලා..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනික බන් බඩාගෙ තියෙන්නේ සර්ෆෙස් මවුන්ට් චිප්.. ඒව වාත ටිකක්..:rolleyes:

    කොහොමද මචං උබ ඕකේ සිග්නල් එක Analyze කරන්නේ?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආහ් මෙන්න ගේ™ කුරුල්ල ඇවිල්ලෝ :oo::rofl: පුන්චි ලමයි ගෙට ගනියෝ :lol::lol:
    මම නම් කසාදයක් එහෙම කරගෙන ඉන්නේ. ඒ නිසා ඔය කතාව මට අදාල නෑ :P
    …
    …ඒත් උඹටනම් ගේ™ කුරුල්ලෙක්ව තමා බඳින්න වෙන්නේ Hero+Honda එකේ ගිහින් කුට්ටම තලා ගෙන නිසා.:lol::lol:

    …Hero + Honda බලපන්කො ඒකත් නිකන් ගේ™ වගෙනේ
    B charge™ active වෙයි මේකටනම් :rofl::rofl::rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම නම් කසාදයක් එහෙම කරගෙන ඉන්නේ. ඒ නිසා ඔය කතාව මට අදාල නෑ :P

    ඒත් උඹටනම් ගේ™ කුරුල්ලෙක්ව තමා බඳින්න වෙන්නේ Hero+Honda එකේ ගිහින් කුට්ටම තලා ගෙන නිසා.:lol::lol:

    …Hero + Honda බලපන්කො ඒකත් නිකන් ගේ™ වගෙනේ
    B charge™ active වෙයි මේකටනම් :rofl::rofl::rofl:
    ටෘත් හර්ට්ස්™ :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ මීටරේ තිබ්බ තැනට ගෙනත් දෙන්න......... මගේ මීටරේ බින්දුවේ ඉදන් ආයේ බෑ දුවන්න....... :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගේ මීටරේ තිබ්බ තැනට ගෙනත් දෙන්න......... මගේ මීටරේ බින්දුවේ ඉදන් ආයේ බෑ දුවන්න....... :(
    සම්පූර්න වග කියන්න ඕනෙ පෙට්ටි සීට් කොටලුව :angry::angry: නූක් හිම් :frown::angry: ජස්ට් නුක් ඩැට් කොටලුස් :angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;16722158 said:
    ඒක නිකන් හරියට ළමා කවියක් වගේ මාමේ...:lol::lol:
    ඔව්මයි එකේත් පොඩි මෙව්ව එකක් තියෙනව :oo::rofl:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    maaamiiii... onna ohoma duwapan maameee......!!!!!!!!!! aye nikan dunna thaggak oyaaaa......!!!!
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    maaamiiii... onna ohoma duwapan maameee......!!!!!!!!!! aye nikan dunna thaggak oyaaaa......!!!!
    එහෙම කියල කොහොමද මේකෙ දෙකෙන් එකක් බේරගන්න එපැයි :angry::angry: මේ අවස්තාවෙනම් මන් සම්පූර්නෙන්ම මාමගෙ පැත්තෙ :angry::nerd: බයිසිකලයක් අරන් දෙන්න කියල කියමු හරිදුට :growl::growl::angry::angry::frown::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සම්පූර්න වග කියන්න ඕනෙ පෙට්ටි සීට් කොටලුව :angry::angry: නූක් හිම් :frown::angry: ජස්ට් නුක් ඩැට් කොටලුස් :angry::angry:

    :frown: ඌව කෙසේ වෙතත්, උඹ නම් නූක් වෙයි....... :P :lol:

    හිටු හිටු.... පොඩි එකා මොකක් හරි ජිල්මාට් එකක් කල්පනා කරනවා ඈති දැනටමත්..... :D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :frown: ඌව කෙසේ වෙතත්, උඹ නම් නූක් වෙයි....... :P :lol: හිටු හිටු.... පොඩි එකා මොකක් හරි ජිල්මාට් එකක් කල්පනා කරනවා ඈති දැනටමත්..... :D
    ඕක කරන්න ලේසි නෑ ඩෝ :angry::angry: අතේ 15000ක් තියන් කරනවනම් කරපල්ල :oo::dull: මේක තනිකර බව්මික අකන්ඩතාවය බිද හෙලීමක් :growl::oo::frown:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ඌව කෙසේ වෙතත්, උඹ නම් නූක් වෙයි....... :P :lol:

    හිටු හිටු.... පොඩි එකා මොකක් හරි ජිල්මාට් එකක් කල්පනා කරනවා ඈති දැනටමත්..... :D

    කල්පනා කරලා බොල තියෙන්නේ..:angry::angry: ඊයේ රෑ පොඩි ටෙස්ට් පාරක් දැම්ම කෑල්ලක්..:dull:

    බලමු විස්වාසයක් තියනවා වැඩේ හරියයි කියලා...:)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,422
    17,391
    113
    Auckland
    Chilling at jafna right now :P coming home on sunday . . .mehe godak duwanne hero pan bike and scooter..indala hitala full condition roadmaster ehemath yanawa dakka,
    Sent from my nokia x6, cant see sinhala :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Chilling at jafna right now :P coming home on sunday . . .mehe godak duwanne hero pan bike and scooter..indala hitala full condition roadmaster ehemath yanawa dakka,
    Sent from my nokia x6, cant see sinhala :(

    yakoa kotu paninawa kiyala ohomath kotu paninawada???:rofl:

    daapiya awith photo ekak.. bike walada giyea...:rolleyes:
     
    Status
    Not open for further replies.