ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔසිලස්කෝප්පෙට දාලා මචෝ..:)

    එල එල පොතේ හැටියටනම් වැඩේ වැරදෙන්න විදිහක් නෑ :)
    කොහොමද වැඩේ පොඩ්ඩක් ගැස්සිලා මීටරේ 100,000Km wage සෙට් උනොත් :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල පොතේ හැටියටනම් වැඩේ වැරදෙන්න විදිහක් නෑ :)
    කොහොමද වැඩේ පොඩ්ඩක් ගැස්සිලා මීටරේ 100,000Km wage සෙට් උනොත් :rofl:


    :rofl::rofl:
    හිමින්සැරේ වැඩිකරන්න හිතාගෙන ඉන්නේ..:) ඔලුවෙ තියන වැඩේ හරිගියොත් ගොඩ. මං බඩාගෙ එක බලලම විස්තර දාන්නම්..:)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක කරන්න ලේසි නෑ ඩෝ :angry::angry: අතේ 15000ක් තියන් කරනවනම් කරපල්ල :oo::dull: මේක තනිකර බව්මික අකන්ඩතාවය බිද හෙලීමක් :growl::oo::frown:

    ඒ මොකක්ද බොල?:angry:
    භෞමික අඛණ්ඩතාවය නම් දන්නවා එත් මේ හරුපේ මොකක්ද?:baffled:
    කොටලු බයික් පැද්දම සිංහලකම නැති වෙනවා කියන්නේ ඕකනේ :P

    රියල් සිංහලීස් නෙවර් රයිඩ් කොටළුවෝස් :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl:
    හිමින්සැරේ වැඩිකරන්න හිතාගෙන ඉන්නේ..:) ඔලුවෙ තියන වැඩේ හරිගියොත් ගොඩ. මං බඩාගෙ එක බලලම විස්තර දාන්නම්..:)

    පොරගේ බයික් එක පරීක්ෂණාගාර මීයෙක් කරා නේද :lol::lol::lol:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අඩේ නාන්න විදියක් නෑනේ..:sorry: නැත්නම් ඉතින් එක්කන් යන්න තිබ්බ පට්ටම ප්ලේස් එකකට..:rolleyes:

    කකුල ඔහොම තියාගෙන යන්න බෑ එතනට බහින්න ඕනේ..:no:

    නාච්චිමලේ ආරන්යට යන්න පුලුවන් ඇලකුත් බලාගෙන ඕනෙ නම්...:rolleyes:

    උඹ කොහෙද මචං ඉන්නෙ
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒ මොකක්ද බොල?:angry:
    භෞමික අඛණ්ඩතාවය නම් දන්නවා එත් මේ හරුපේ මොකක්ද?:baffled:
    කොටලු බයික් පැද්දම සිංහලකම නැති වෙනවා කියන්නේ ඕකනේ :Pරියල් සිංහලීස් නෙවර් රයිඩ් කොටළුවෝස් :P
    ඕයි ඕක මහ රිස්කි වැඩක් :angry::angry: මීටරේ වැඩිපුර වැටුනොත් ඉතින් ජල්ල හුටා තමා :oo::dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Chilling at jafna right now :P coming home on sunday . . .mehe godak duwanne hero pan bike and scooter..indala hitala full condition roadmaster ehemath yanawa dakka,Sent from my nokia x6, cant see sinhala :(
    vanakkam speedmalli :P ungal ellooru naan odo meter arukku mukku :angry::angry: enadu pulse system nee naidu :dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කල්පනා කරලා බොල තියෙන්නේ..:angry::angry: ඊයේ රෑ පොඩි ටෙස්ට් පාරක් දැම්ම කෑල්ලක්..:dull:

    බලමු විස්වාසයක් තියනවා වැඩේ හරියයි කියලා...:)

    :oo: හ්ම්ම්..... මීටරේ තිබ්බ ගානට ගන්න දවස් කීයක් යයිද......?? :rolleyes: :P

    :oo: හරි යයි කතා බෑ.... හරියන්නම ඕනා...... :growl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: හ්ම්ම්..... මීටරේ තිබ්බ ගානට ගන්න දවස් කීයක් යයිද......?? :rolleyes: :P

    :oo: හරි යයි කතා බෑ.... හරියන්නම ඕනා...... :growl:

    ඔහේ එනවකෝ...:angry::angry:

    ඕකට බේතක් දෙන්නම්..:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔහේ එනවකෝ...:angry::angry:

    ඕකට බේතක් දෙන්නම්..:P:P

    :frown: නැන්දිගේ බර්ත්ඩේ එක...... :love:

    බටර් පාරක් ගාලා ශේප් කරන් තමා එන්න වෙන්නේ...... :P

    :frown: පුලුවන් නම් තිබ්බ ගානට වඩා මීටරේ කරකවපන්කෝ...... අමුවෙන් කනවා උඹව....... :growl::angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: නැන්දිගේ බර්ත්ඩේ එක...... :love:

    බටර් පාරක් ගාලා ශේප් කරන් තමා එන්න වෙන්නේ...... :P

    :frown: පුලුවන් නම් තිබ්බ ගානට වඩා මීටරේ කරකවපන්කෝ...... අමුවෙන් කනවා උඹව....... :growl::angry:

    බටර් බැරිනම් මාගරින් හරි ගාන එකයි ඇත්තේ...:frown:

    කරකෝනව @$@&*&#%@$@!@!:growl::growl:
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,381
    113
    ඇයි එන්නද
    10313550_10202986960828347_4375908392480451407_n.jpg
     
    Status
    Not open for further replies.