ඔහේ එනවකෝ...
ඕකට බේතක් දෙන්නම්..![]()

හොදට හපන බල්ලෙක් එහෙම ලෑස්තිද මාමව පිළිගන්න![]()

වෙච්ච දේවල වල හැටියට මෙහෙම ඉන්න එක ලොකු දෙයක් බොල........![]()
![]()
![]()

ඒපාර මොකෝ මේ මූඩ් ගහලා..![]()
නෑ ඉතින් මම කිව්වේ...... බයික් එකෙන් වැටුනා...... දෙතුන් දෙනෙක් පොලු තිබ්බා බඩු අරන්....... බල්ලා හපා කෑවා....... මීටරේ රීසෙට් උනා...... ඉතින් තව මොනවද....... 
![]()
මචන් මට මෙන්න මේ ජාතියේ ලයිට් ජොඩුවක් ගන්න ඕනේ.. ගන්න තැනයි ගන්න පුලුවන් අඩුම ගානයි පොඩ්ඩක් කියන්න.. මේ ජාතියේ ලයිට් හයි කරපු කව් රු හරි ඉන්නවද රෑට යන්න මේකේ එලිය ඇද්ද? ලොකු උඩව්වක් දන්න අය පොඩ්ඩක් හෙල්ප් කරන්න![]()

නෑ ඉතින් මම කිව්වේ...... බයික් එකෙන් වැටුනා...... දෙතුන් දෙනෙක් පොලු තිබ්බා බඩු අරන්....... බල්ලා හපා කෑවා....... මීටරේ රීසෙට් උනා...... ඉතින් තව මොනවද.......
![]()

හාපෝ බන් මන් ඕකක් කොහෙදි හරි දැක්කා මටනම් ගූ හැත්තෑවයි.![]()
ඇයි ඒ ? මචන් මරදානේ ගන්න තැන් තියෙනවනේ..

මොකකටද බන් හයිකරන්න හදන්නේ..![]()

මීටරේ අයින් කරත හැකිද.....??

හාපෝ බන් මන් ඕකක් කොහෙදි හරි දැක්කා මටනම් ගූ හැත්තෑවයි.![]()
ඔය ජාතියේ ලයිට් තමා අපි බස් වල ෆුඩ් බෝඩ් එකට හයි කරලා තියෙන්නේ.....
මම එක පාරක් ජෝඩුවක්ම ගත්තේ 650කට...... 
ඔය ජාතියේ ලයිට් තමා අපි බස් වල ෆුඩ් බෝඩ් එකට හයි කරලා තියෙන්නේ.....
මම එක පාරක් ජෝඩුවක්ම ගත්තේ 650කට......
![]()

ඒ ලයිට් එක එලිය තියෙනවද හොදට... දුර වදිනවද![]()
ඔය තියෙන්නේ බං පිටිපස්සේ ෆුඩ් බෝඩ් එකේ උඩ හයි කරලා..... අන්න ඒක තමා භාණ්ඩේ...... 
![]()
![]()
ඔය තියෙන්නේ බං පිටිපස්සේ ෆුඩ් බෝඩ් එකේ උඩ හයි කරලා..... අන්න ඒක තමා භාණ්ඩේ......
![]()

ආහ්.. ඕවා මරදානේ ගන්න තියෙනවා නේද?![]()
ඈති ඈති බං..... ස්පෙයා පාට්ස් කඩ වල තියෙනවා.... මම දෙකක්ම ගත්තේ 650/= ට..... පංචිකාවත්තේ බලපන්.... මම නම් ගත්තේ කඩුවෙල කඩේකින්..... 