ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොදට හපන බල්ලෙක් එහෙම ලෑස්තිද මාමව පිළිගන්න :P

    එහා ගෙදර ඉන්නවා සුපිරි බඩ්ඩක්.. ලෙහල කරල තියන්න ඕනේ...:love::love:

    හැබැයි ඌ හෙන ගොනා..:no::no:
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    Bike Modify Headlight

    bf3x49.jpg

    මචන් මට මෙන්න මේ ජාතියේ ලයිට් ජොඩුවක් ගන්න ඕනේ.. ගන්න තැනයි ගන්න පුලුවන් අඩුම ගානයි පොඩ්ඩක් කියන්න.. මේ ජාතියේ ලයිට් හයි කරපු කව් රු හරි ඉන්නවද රෑට යන්න මේකේ එලිය ඇද්ද? ලොකු උඩව්වක් දන්න අය පොඩ්ඩක් හෙල්ප් කරන්න:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒපාර මොකෝ මේ මූඩ් ගහලා..:rolleyes:

    :baffled: නෑ ඉතින් මම කිව්වේ...... බයික් එකෙන් වැටුනා...... දෙතුන් දෙනෙක් පොලු තිබ්බා බඩු අරන්....... බල්ලා හපා කෑවා....... මීටරේ රීසෙට් උනා...... ඉතින් තව මොනවද....... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    bf3x49.jpg

    මචන් මට මෙන්න මේ ජාතියේ ලයිට් ජොඩුවක් ගන්න ඕනේ.. ගන්න තැනයි ගන්න පුලුවන් අඩුම ගානයි පොඩ්ඩක් කියන්න.. මේ ජාතියේ ලයිට් හයි කරපු කව් රු හරි ඉන්නවද රෑට යන්න මේකේ එලිය ඇද්ද? ලොකු උඩව්වක් දන්න අය පොඩ්ඩක් හෙල්ප් කරන්න:rolleyes:

    හාපෝ බන් මන් ඕකක් කොහෙදි හරි දැක්කා මටනම් ගූ හැත්තෑවයි.:no::no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: නෑ ඉතින් මම කිව්වේ...... බයික් එකෙන් වැටුනා...... දෙතුන් දෙනෙක් පොලු තිබ්බා බඩු අරන්....... බල්ලා හපා කෑවා....... මීටරේ රීසෙට් උනා...... ඉතින් තව මොනවද....... :dull:

    මීටරේ අයින් කරපියෝ ලිස්ට් එකෙන්..:dull:

    මොකාද ඒපාර පොලු තිබ්බේ.. කලින් එවුන් දෙන්නෙක් පොලු තිබ්බ නේද? :dull:

    ආයිත් මොකෙක්හරි වැඩේ කලාද?:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: මීටරේ අයින් කරත හැකිද.....?? :love: :love:

    කලින් පොලු තිබ්බ උන් තමා මම කිව්වේ.... යාන්තම් අර ලන්ඩන් බිස්නස් කාරයාගෙන් නම් සල්ලි ගත්තා..... අන්න ඌ වංචා කරලා මාට්ටු වෙලා..... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හාපෝ බන් මන් ඕකක් කොහෙදි හරි දැක්කා මටනම් ගූ හැත්තෑවයි.:no::no:

    :rofl: ඔය ජාතියේ ලයිට් තමා අපි බස් වල ෆුඩ් බෝඩ් එකට හයි කරලා තියෙන්නේ..... :P මම එක පාරක් ජෝඩුවක්ම ගත්තේ 650කට...... :P
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    :rofl: ඔය ජාතියේ ලයිට් තමා අපි බස් වල ෆුඩ් බෝඩ් එකට හයි කරලා තියෙන්නේ..... :P මම එක පාරක් ජෝඩුවක්ම ගත්තේ 650කට...... :P

    ඒ ලයිට් එක එලිය තියෙනවද හොදට... දුර වදිනවද:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ ලයිට් එක එලිය තියෙනවද හොදට... දුර වදිනවද:rolleyes:

    297361_219883291411152_1604477426_n.jpg

    314393_219883364744478_569845970_n.jpg

    :P ඔය තියෙන්නේ බං පිටිපස්සේ ෆුඩ් බෝඩ් එකේ උඩ හයි කරලා..... අන්න ඒක තමා භාණ්ඩේ...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආහ්.. ඕවා මරදානේ ගන්න තියෙනවා නේද?:rolleyes:

    :oo: ඈති ඈති බං..... ස්පෙයා පාට්ස් කඩ වල තියෙනවා.... මම දෙකක්ම ගත්තේ 650/= ට..... පංචිකාවත්තේ බලපන්.... මම නම් ගත්තේ කඩුවෙල කඩේකින්..... :P
     
    Status
    Not open for further replies.