ඔය ඉස්සරහ දොර රෝදෙට ඉස්සරහින් දාන එකත් ලංකාවේ එකෙක්ගේ අදහසක් ලු නේද?

CTB එකේ පොරකගේ අදහස.....
මෙ මොකද බන් ලෙලන්ඩ් වලට ලන්කා අශොක් ලෙලන්ඩ් කියලා එන්නෙ... මන් ඉස්සර හිතුවෙ ලන්කාවෙ බොඩි ගහනවා කියලා එ හින්දා ලන්කා අශොක් ලෙලන්ඩ් කියල එනව කියලා..

බස් එක මෙහෙට එන්නේ අසෝක් ලේලන්ඩ් කියලා ගහලා......

මෙහේ අයියලා ටික ඒක ගලවලා ලංකා අසෝක් ලේලන්ඩ් බැජ් එක ගහනවා......
මම එකක් නම් බේරගත්තා..... ඒ කාලේ උන්ට ඔය ලෙඩේ තිබ්බේ නෑ.....
machan owa wala dunu neda enne?aluth ewa wala balloon case ekak enawada?ewa lankawata hariyanne nadda?balloon ekak giyoth hena ganak yanawada danna?

මේ දැන් උඹ ඔය පොඩි ලේලන්ඩ් කොටේ ගන්නේ පාරේ දුවන්න නෙවේ නේ.... ස්කූල් සර්විස් වලටනේ..... උඹට ඩීසල් ගහන්නයි...... වෙලාවට ඔයිල් ටික මාරු කරලා සර්විස් කරන්නයි..... ටයර් ගෙවුනහම දාන්නයි...... විතරයි...... බය නැතුව ඕක ගනින්.....

අනික ඕකේ බැලුන් එන්නේ නෑ..... බැලූන් එන්නේ සීට් 59 එකට...... මේ තියෙන්නේ මගේ යාළුවගේ බැලුම...... හෆ්ෆේ සැප.....
හැබැයි බැලුමක් කෙල උනොත් නම් ඉතින් සුම්මා තමා.....

මේ බස් එක පට්ට කන්ට්රෝල් එක්ක.......

නවන්න පුලුවන් එහෙට මෙහෙට... යන උන්ට දැනෙන්නේ නෑ.......
machan lankwata genath Lanka Ashok Leyland badge eka gahanne..issara nam Lankaweth Body gahuwa..(Lanka Body kiyala kynne)dan nam ne...

ඔව් බං..... අපි 2004 ගත්ත එක, බලන්න යනකොට ලස්සනට අසෝක් ලේලන්ඩ් කියලා තිබ්බා...... සල්ලි ගෙවලා වැඩ ටික කරන් අරන් යන්න ගියපු දවසේ මේ ගොන් තඩියෝ ටික ලංකා අශෝක් ලේලන්ඩ් කියලා ගහලා.......

ඉස්සර බස් එක ඈතුලේ, එංජින් නම්බර් චැසි නම්බර් කොටලා ප්ලේට් එකක් එනවා...... රූබි රුෂි කියලා ගහලා.... මුන් ඒකත් ගලවලා දෙන්නේ.......

හේතුව රුෂි බොඩි එක එක්ක, ටාටාත් එන නිසාලු.......

