ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ane bado onna oka thibba widihata duwapan..wikunana dawasata kathandare kiyala deepan..Pulsar wala meter aeke aeka aeka kanthndara thiyanawa..for example aeka paarak mage bike aeke wangu ganiddi meter aeka off wenna gaththa..eetapasse right side aeken yana wire harness aeke ara rubber cover aeka holladdi wada..cover aeka kapala baluwa..menna wire dekak kadila..ae deka short weddi meter aeka on wenawa..passe ithin amunala damma ara flexible horse kallak aragena..eetapasse thaama nan awulak naha

    mage thiyenne chinese meter aekak..kisi waraddak naha kisi wenasak naha..aekama wenasa original meter aeke sensor aeke idan wire 4k aenawa..chinse aekata plug karanna puluwan wire 3i..aekakata podi jalthar aekak dammahama hari..
    Ehema puluwanda pissuda.harinduda bike ekak arandenna kiyamu
    man nadu magata unat bahinna laastii mee wenuwen.:angry::angry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: අමතක උනා කියහන්කෝ...... :( දැන් ආවේ බෙහෙත් දාගෙන..... දැවිල්ලයි ඉන්න බෑ...... ඔබතුමාගේ මස්සිනාගේ වැඩක් තියෙනවා..... අද ඉවර කරලා දෙන්නත් ඕනා....... :)

    සෙද්ද මේ යකාට වැඩක් සෙට් කරලා දෙන්න තියෙන අමාරුව :growl::growl:
    PC 10 ගන්න හිටියා එකට දාන්න පුළුවන් වෙයිද දන්නේ නෑ.පරක්කු කලානේ බඩා :angry:

    එල එල
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රවුමක් ගහලා දැන් ආවේ.... ඉස්සරහා බ්‍රේක් එකෙන් හොද දුර යන්න පුලුවන් නේ බලං ගියහම....... :D :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රවුමක් ගහලා දැන් ආවේ.... ඉස්සරහා බ්‍රේක් එකෙන් හොද දුර යන්න පුලුවන් නේ බලං ගියහම....... :D :P

    අනේ මේ එනවා හෙට...:angry::angry:

    නැන්දට බර්ත්ඩේ එකට සප්‍රයිස් එකක් දෙන්න කියපු යන්නේ...:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපෝ අද මහ කැත සීන් එකක් උනා බොරැල්ලෙදි....... ට්‍රැෆික් ලයිට් එකේ, මමයි, ජන්තු මාමගේ ජාතියේ රතු පාට එකයි, ලෑලි සීට් එකයි එක පේලියට........ කොළ වැටුනා විතරයි...... සෙට් එකම පෝලිමේ...... මේන් අපි සෙට් එකටම දුම දාගෙන ඉස්සර කරන් ගියා අර කවසාකි එකක්..... අර බජාජ් බොක්සර් වගේ එක..... 158- නම්බර් එකක්...... දුම එකයි..... ඌ ජෙට් එකක් ගියා වගේ.... ඉංග්‍රීසි නම්බර් වලට ඇපත් නෑ උගේ යෑමට....... :( :dull:
     
    ඒක 2 ස්ට්‍රෝක් බොල..:dull:

    කතානම් තියනවා කියනව නම් ටෝනි අයියගේ.. කියන්න යන්නෑ..:dull: තාමත් ගමේ එවුන්ගෙන් දෙතුන් දෙනෙක් විතරයි පොරගෙ බයික් එකේ යන්නේ..:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: ඔය 2 ස්ට්‍රෝක්.... 4 ස්ට්‍රෝක් මට තේරෙන්නේ නෑ බොල..... කොහොම හරි දුම දාගෙන ගියා ජෙට් එක වගේ..... මට පිස්සු වගේ..... අර ජන්තු මාමා මොඩල් එකේ එකත් ඌත් එක්ක ගේම අත ඈරියා....... මම ලෑලි සීට් එකාට ගේම දුන්නා...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: ඔය 2 ස්ට්‍රෝක්.... 4 ස්ට්‍රෝක් මට තේරෙන්නේ නෑ බොල..... කොහොම හරි දුම දාගෙන ගියා ජෙට් එක වගේ..... මට පිස්සු වගේ..... අර ජන්තු මාමා මොඩල් එකේ එකත් ඌත් එක්ක ගේම අත ඈරියා....... මම ලෑලි සීට් එකාට ගේම දුන්නා...... :P

    8lZgCe6.jpg

    හෙට එනවා!!!!!!!:growl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,410
    22,056
    113
    Gotland
    රවුමක් ගහලා දැන් ආවේ.... ඉස්සරහා බ්‍රේක් එකෙන් හොද දුර යන්න පුලුවන් නේ බලං ගියහම....... :D :P

    මට පස්සේ බ්රේක් ගැහෙන්නෙම නෑ නේ
    ඉස්සරහම තමයි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට පස්සේ බ්රේක් ගැහෙන්නෙම නෑ නේ
    ඉස්සරහම තමයි

    හපොයි මං නම් දෙකම ගහනවා කොයි වෙලෙත්. පස්සෙන් මාර සපෝට් එකක් හම්බ වෙනවා බන් ස්ලෝ කරගන්න මගෙ එකේනම්..:)

    අඩේ මට කියපන්කෝ ස්පීඩ් සෙන්සරෙන් වයර් දෙකට වඩා ගන්නවද?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෙට තෝ මගේ මීටරේ කනවදෝ.......?? :rofl: මේ මෙහේ ඉදන් ඩොටේට කොච්චර දුරද.....?? :P

    ස්ලිට් එකට කිලෝමීටර් 40-41ක් වගේ..:dull:

    අනේ එනව ඕයි.. :frown:ඕකට මොකුත් වෙන්නෑ..:angry::angry: මං මේ කෑලි අටෝගෙන ඉන්නේ වැඩේ දෙන්න..:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ස්ලිට් එකට කිලෝමීටර් 40-41ක් වගේ..:dull:

    අනේ එනව ඕයි.. :frown:ඕකට මොකුත් වෙන්නෑ..:angry::angry: මං මේ කෑලි අටෝගෙන ඉන්නේ වැඩේ දෙන්න..:P
    මීටරේට බුදු සරනයි. යුරාට ලැපක් දුන්න වගේ තමයි.:baffled::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: පොඩි එකා මගේ මීටරේට කෙලවන්න දත කට මැදන් ඉන්නේ වගේ.........?? :rofl:

    මේ එනව නේද බොල...:rolleyes::frown:

    ගෙවල් පැත්තෙ එවුන් ටිකත් එක්ක නාන්න යන්න තියන එකත් පැත්තක දාල ඉන්නේ..:frown:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අද මගේ පල්සරේට ෆුල් ස්ර්විස් එකක් දුන්න ගෙදරම. ඔයිල් මාරු කරල කේබල් ඔයිල් කරල සුපිරි සුද්දයක් දැම්ම......:love::love:
    ගිය පාර සුපිරි සුද්දයක් දෙන්න ගිහින් එන්ජින් ඔයිල් ඩ්‍රේන් නට් එක තද කරා වැඩි වෙලා ඒක දෙකට පැලුන. :growl::growl::growl:
    ගිය පාර එහෙමම තිබ්බ. මේ පාර තමා අළුත් නට් එකක් දැම්මෙ. :rofl: නට් එක 210 :baffled:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මේ එනව නේද බොල...:rolleyes::frown:

    ගෙවල් පැත්තෙ එවුන් ටිකත් එක්ක නාන්න යන්න තියන එකත් පැත්තක දාල ඉන්නේ..:frown:

    ඒ මචං පරෙයිතොට නාන්න යන්න දෙන්නෙ නැති සීන් එකක් තිබ්බ නේද? ( බීපු උන් සෙට් එකක් එතන අර තියන ස්කෝලෙ ගෑනු ලමයින්ගෙ අතින් ඇදපු සීන් එකකට ) :baffled::baffled:
    දැං ආපහු අවුලක් නැද්ද?
     
    Status
    Not open for further replies.