EK Married Club-9

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: හුටා.... ඔන්ලයින් වීරයෙක්ට......?? :eek:

    පිස්ටල් එක ලෑස්ති කරගනින්.... ඉවරයක් කරලා දාමු..... මොකද කරන්නේ..... මුහුද මැදට අරන් ගිහින්, කඩු පාරක් දෙමුද......?? :rofl::P
    කඩුව බෑ බං....
    නිග්ගගෙන් රම්බෝ පිහිය ණයට ඇන්න යමු.....
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අපි තාම හිරිමල් වයසෙ කොල්ලො
    මෙතන ඉන්නෙ හැට පැනපු නාකියෝ
    කොහොමද ඒ විදියට හිතන්නෙ :(

    :D

    naki kianne experienced kiana eka ne, experience eka hari ganan ban. ikmanata naki weyan eke athal eka balanna :)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :rofl: සත්‍යපාල ලිදට ජබොක් මේ සැරේ නම්..... :lol:

    kohomada umbe kakula dan. wedanawa yannath ekka mekata anugatha wemu,

    ballantine-scotch-175lt.jpg