ඉසුරුවා එක්ක ගියොත්, ලෑලි සීට් එකාට ! b-charge™ sensor එක නවතින්නේ නැතුව පත්තු වෙයි.......![]()
ඔච්චර Challange කරන එකේ අපි ගිහින් බලමු අය්යෙ



ඉසුරුවා එක්ක ගියොත්, ලෑලි සීට් එකාට ! b-charge™ sensor එක නවතින්නේ නැතුව පත්තු වෙයි.......![]()



ඕකට යන්න පුලුවන් මැරයින් ඩ්රයිව් එකේ විතරයි මල්ලි.......
හුලං පාරේ වේගෙට... සරුංගල් ගහගෙන යනවනේ...... 

නෑ නෑ.... කියාපියෝ....... අනිවා මොකක් හරි කැත සීන් එකක් ඈති එතනත්......
![]()
පොඩ්ඩක් සලුපට උස්සල ගමු...
තව ටිකකින් B-Charge පත්තු වෙන එකත් මෙතනට දුවගෙන එයි![]()
මීටර් 200ක් තියෙන්න ඇති ඌ හිටපු තැනට අපේ ගේ ගාව ඉඳන්.
මෙන්න මූ ජැකට් එකේ සිප් එකත් ගලෝගේ සුපර් මෑන්
වගේ රූං ගාලා ගියා උඩ බලාගෙන මාවත් පාස් කරන්.
ආයි කෝල් කරල අහනවා.. මං කිව්ව යකෝ හිමින් සැරේ ආපහු වරෙන් මාව පාස් කරන් ගියේ කියල.
මූ ආයිත් හරෝගෙන ඇරල දාලා සුපර්මැන් වගේ ගියා ආපහු මාව පාස් කරන්.




හයියෝ සල්ලි වුනා..
Having ma breakfast sinhaluu ! Next to the pooool !
- Sent VIA iphone 5S -


ඒ පොඩි එකෝ.... ඕකට සිංහලෙන් ටයිප් කරපන්...... ආවට පස්සෙනේ ලිද දකින්නේ එතකොට......![]()



කලිසමක් අහසෙ යනවා පේනවා කාගේද දන්නෙ නෑ![]()
![]()
එක නෙමෙයි හරින්දුවො මගේ bike එක oil cool කරන්න බැරිද radiator එක දාලා 200 එකේ ?? bore කලාට පස්සෙ එක දිගට 80km වගේ යද්දි රස්නෙ ටිකක් සැරට දැනෙනවා![]()
![]()







වෙන කේස් එකක්ද දන්නෑ බන්..තෙල් අඩු කරලද?
මගෙ එකේ දුම් පරීක්ෂණේට වැඩේ කරලා රත්වෙනවා බන් සැරට.. තිබ්බ ගානට ගන්න ඕනේ වෙලාව සෙට් වුනාම.
200 ඒකෙ හවුසින් වෙනස් ඇති බන් ඔයිල් ලයින් එක එලියට ගන්න..
මෙහෙ ආවොත් පෙන්නල බලමුකෝ..![]()



housing aeke nan kisima wenasak naha ban..oil line ganna thiyana places wala head aeka nathi screws daala thiyanawa..aehema karala thiyenne ape maka baas la aewath galawai kiyala wenna athi clutch housing aehema galawaddi![]()
moko mama karala naththe..mama aeka paarak ara high performance air cleaner kaallak gahuwa gahala karizma aeke jet set aekak damma balanna..ammata siri jet aeka wage thamai..petrol 25i habai![]()




මේ මෙතන ලොටන්නේ නැතුව ඉක්මනට ආවනම්..![]()
හිටු බොලෙ මෙහේ වහිනවා..... බයික් එක පොඩ්ඩක් හෝදන්න කියලා හදනකොටම වැස්ස පාත් උනා......

පුලුවන් වෙයි බන් එහෙනම්..
හැබැයි වැඩේ කරන්න ඕනෙද කියල බලල ඉමු බන්.. ඕකෙ රෙඩියේටර් එකක් ලේසියෙන් හොයගන්න පුලුවන්ද?
ටෝනි අයිය ගාව තිබ්බ කිව්ව 200 කරපු CB125 එකක්. ඒකෙත් එන්ජිම උණුවෙයි කියල හිතෙන ගානට රත්වෙනවලු බ්ලොක් වල එහෙම.
පොරගෙ මොඩිෆයි කතා ආවොත් අහල බලපන්කෝ.. මුන් කෑගහන හින්ද බෑ මේකෙ දාන්න.![]()



හිටු බොලෙ මෙහේ වහිනවා..... බයික් එක පොඩ්ඩක් හෝදන්න කියලා හදනකොටම වැස්ස පාත් උනා......
![]()
![]()




මම නම් සතියකට සැරයක් අනිවා හෝදනවා බයික් එක..... දැන් හෝදන්න විදිහක් නෑ තුවාලේ තෙමුනොත් කේස් නිසා.... ඒත් කොහොම හරි හේදුවා බයික් එක එහෙම තියාගෙනත්.....

හවස 6 ඉදන් රෑ 11.30 වෙනකම්ම අර HP ලදරම එක්ක නැටුවා.... මගේ ඔලුවත් එක්ක අවුල් වෙලා තිබ්බේ මේකේ ඩ්රයිවර් කේස් එකට.... එහෙව් එකේ මට මතක් උනේ නෑ හරියට 12ට විෂ් කොරන්න.......
![]()
![]()
දැන් ෆුල් ඔරොප්පු මූඩ්..... නෝ කතා.... නෝ සිනා......![]()
![]()
ෂේප් කරගන්න බැලුවා බැලුවා...... හරියන්නේ නෑ වගේ..... මාව ඩොටේ ගමන නවත්තගන්න කරන මායමක්ද දන්නෙත් නෑ........
![]()


Just woke up washpayoooo ! Strait outa bird watching and den breakfast
- Sent VIA iphone 5S -