ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :lol: ඕකට යන්න පුලුවන් මැරයින් ඩ්‍රයිව් එකේ විතරයි මල්ලි....... :P හුලං පාරේ වේගෙට... සරුංගල් ගහගෙන යනවනේ...... :rofl::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :no: නෑ නෑ.... කියාපියෝ....... අනිවා මොකක් හරි කැත සීන් එකක් ඈති එතනත්...... :lol:

    පොඩ්ඩක් සලුපට උස්සල ගමු...:lol::lol:

    තව ටිකකින් B-Charge පත්තු වෙන එකත් මෙතනට දුවගෙන එයි:baffled::baffled::lol::lol::lol:

    චානකයා ගේ ලඟටම ඇවිත් කෝල් කලා ගේ කොහෙද කියලා..:dull: මීටර් 200ක් තියෙන්න ඇති ඌ හිටපු තැනට අපේ ගේ ගාව ඉඳන්.:rolleyes:

    මං කිව්වා මං පාර අයිනේ ඉන්නවා හිමීට ඉස්සරහට වරෙන් කියලා.. :rolleyes:මෙන්න මූ ජැකට් එකේ සිප් එකත් ගලෝගේ සුපර් මෑන් :rofl:වගේ රූං ගාලා ගියා උඩ බලාගෙන මාවත් පාස් කරන්.:lol:

    මාව පහුකරන් මීටර් 100ක් විතර ගිහින් නැවැත්තුවා.. :rofl:ආයි කෝල් කරල අහනවා.. මං කිව්ව යකෝ හිමින් සැරේ ආපහු වරෙන් මාව පාස් කරන් ගියේ කියල.:lol:

    මං බලාගෙන ඉන්නව දැන් පේන දුර.:P මූ ආයිත් හරෝගෙන ඇරල දාලා සුපර්මැන් වගේ ගියා ආපහු මාව පාස් කරන්.:lol::lol::rofl:

    ආයිත් මාව පාස් කරන් කිලෝ මීටරයක් විතර ගිහින් කතාකරනවා කෝ නෑනෙ බන් කොහෙද ඉන්නෙ කියලා..:rofl:

    ඊට පස්සෙ මග සලකුනු ඔක්කොම කියල එහෙම තමා යන්තම් මූව අල්ල ගත්තේ..:lol::lol: හයියෝ සල්ලි වුනා..:rofl:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Having ma breakfast sinhaluu ! Next to the pooool !
    - Sent VIA iphone 5S -
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඒ පොඩි එකෝ.... ඕකට සිංහලෙන් ටයිප් කරපන්...... ආවට පස්සෙනේ ලිද දකින්නේ එතකොට...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ පොඩි එකෝ.... ඕකට සිංහලෙන් ටයිප් කරපන්...... ආවට පස්සෙනේ ලිද දකින්නේ එතකොට...... :P

    මේ මෙතන ලොටන්නේ නැතුව ඉක්මනට ආවනම්..:frown:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    කලිසමක් අහසෙ යනවා පේනවා කාගේද දන්නෙ නෑ :lol: :lol: :lol:

    එක නෙමෙයි හරින්දුවො මගේ bike එක oil cool කරන්න බැරිද radiator එක දාලා 200 එකේ ?? bore කලාට පස්සෙ එක දිගට 80km වගේ යද්දි රස්නෙ ටිකක් සැරට දැනෙනවා :no: :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කලිසමක් අහසෙ යනවා පේනවා කාගේද දන්නෙ නෑ :lol: :lol: :lol:

    එක නෙමෙයි හරින්දුවො මගේ bike එක oil cool කරන්න බැරිද radiator එක දාලා 200 එකේ ?? bore කලාට පස්සෙ එක දිගට 80km වගේ යද්දි රස්නෙ ටිකක් සැරට දැනෙනවා :no: :no:

    වෙන කේස් එකක්ද දන්නෑ බන්..තෙල් අඩු කරලද?

    මගෙ එකේ දුම් පරීක්ෂණේට වැඩේ කරලා රත්වෙනවා බන් සැරට.. තිබ්බ ගානට ගන්න ඕනේ වෙලාව සෙට් වුනාම.

    200 ඒකෙ හවුසින් වෙනස් ඇති බන් ඔයිල් ලයින් එක එලියට ගන්න..:rolleyes:

    මෙහෙ ආවොත් පෙන්නල බලමුකෝ..:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ ඉසුරුවෝ..

    ආතල් එකට පොඩ්ඩක් එයා ක්ලීනර් එක පන්නලා පැදල බලපන්කෝ..:rolleyes:

    අපරාදෙ කියන්න බෑ බන් යනවා යෑමක් මගෙ එක නම්..:love::love::love:

    දෙන්න දාලත් ගේමක්ම නැතුව 100 අල්ලන්න පුලුවන්..:P
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    වෙන කේස් එකක්ද දන්නෑ බන්..තෙල් අඩු කරලද?

    මගෙ එකේ දුම් පරීක්ෂණේට වැඩේ කරලා රත්වෙනවා බන් සැරට.. තිබ්බ ගානට ගන්න ඕනේ වෙලාව සෙට් වුනාම.

    200 ඒකෙ හවුසින් වෙනස් ඇති බන් ඔයිල් ලයින් එක එලියට ගන්න..:rolleyes:

    මෙහෙ ආවොත් පෙන්නල බලමුකෝ..:)

    housing aeke nan kisima wenasak naha ban..oil line ganna thiyana places wala head aeka nathi screws daala thiyanawa..aehema karala thiyenne ape maka baas la aewath galawai kiyala wenna athi clutch housing aehema galawaddi :lol::lol:
    moko mama karala naththe..mama aeka paarak ara high performance air cleaner kaallak gahuwa gahala karizma aeke jet set aekak damma balanna..ammata siri jet aeka wage thamai..petrol 25i habai :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    housing aeke nan kisima wenasak naha ban..oil line ganna thiyana places wala head aeka nathi screws daala thiyanawa..aehema karala thiyenne ape maka baas la aewath galawai kiyala wenna athi clutch housing aehema galawaddi :lol::lol:
    moko mama karala naththe..mama aeka paarak ara high performance air cleaner kaallak gahuwa gahala karizma aeke jet set aekak damma balanna..ammata siri jet aeka wage thamai..petrol 25i habai :lol::lol:

    පුලුවන් වෙයි බන් එහෙනම්..:)

    හැබැයි වැඩේ කරන්න ඕනෙද කියල බලල ඉමු බන්.. ඕකෙ රෙඩියේටර් එකක් ලේසියෙන් හොයගන්න පුලුවන්ද?:rolleyes:

    ටෝනි අයිය ගාව තිබ්බ කිව්ව 200 කරපු CB125 එකක්. ඒකෙත් එන්ජිම උණුවෙයි කියල හිතෙන ගානට රත්වෙනවලු බ්ලොක් වල එහෙම.:dull:

    පොරගෙ මොඩිෆයි කතා ආවොත් අහල බලපන්කෝ.. මුන් කෑගහන හින්ද බෑ මේකෙ දාන්න.:no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    පොඩි එකාගෙයි ඔය ටෝනි අයියගෙයි මොකක් හරි සීන් එකක් තියෙනවා වගේ...... :rolleyes: උදේම ගිහින් එහේ...... :eek:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    පුලුවන් වෙයි බන් එහෙනම්..:)

    හැබැයි වැඩේ කරන්න ඕනෙද කියල බලල ඉමු බන්.. ඕකෙ රෙඩියේටර් එකක් ලේසියෙන් හොයගන්න පුලුවන්ද?:rolleyes:

    ටෝනි අයිය ගාව තිබ්බ කිව්ව 200 කරපු CB125 එකක්. ඒකෙත් එන්ජිම උණුවෙයි කියල හිතෙන ගානට රත්වෙනවලු බ්ලොක් වල එහෙම.:dull:

    පොරගෙ මොඩිෆයි කතා ආවොත් අහල බලපන්කෝ.. මුන් කෑගහන හින්ද බෑ මේකෙ දාන්න.:no:

    අහන්න වටිනවා එවා නන් :oo::oo::oo:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    :growl: හිටු බොලෙ මෙහේ වහිනවා..... බයික් එක පොඩ්ඩක් හෝදන්න කියලා හදනකොටම වැස්ස පාත් උනා...... :( :angry:

    මාස තුනකින් වතුර දැක්කෙ වැස්සට විතරයි මගෙ pulsar aeka නන්..හොදන්නෙ නැහැ කියල හිතන් ඉන්නේ මම:lol::lol::baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :shocked: මම නම් සතියකට සැරයක් අනිවා හෝදනවා බයික් එක..... දැන් හෝදන්න විදිහක් නෑ තුවාලේ තෙමුනොත් කේස් නිසා.... ඒත් කොහොම හරි හේදුවා බයික් එක එහෙම තියාගෙනත්..... :D :love:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :dull: හවස 6 ඉදන් රෑ 11.30 වෙනකම්ම අර HP ලදරම එක්ක නැටුවා.... මගේ ඔලුවත් එක්ක අවුල් වෙලා තිබ්බේ මේකේ ඩ්‍රයිවර් කේස් එකට.... එහෙව් එකේ මට මතක් උනේ නෑ හරියට 12ට විෂ් කොරන්න....... :( :no:

    දැන් ෆුල් ඔරොප්පු මූඩ්..... නෝ කතා.... නෝ සිනා...... :( :(

    :oo: ෂේප් කරගන්න බැලුවා බැලුවා...... හරියන්නේ නෑ වගේ..... මාව ඩොටේ ගමන නවත්තගන්න කරන මායමක්ද දන්නෙත් නෑ........ :rofl::P:lol:

    අපොයි මාමට HP පන්න පන්න වද දෙනවා :P
    දවසක ඔය HP නිසා ගෙදරින් එලියට වැටෙනවා :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Just woke up washpayoooo ! Strait outa bird watching and den breakfast :D
    - Sent VIA iphone 5S -

    WTF?

    "A strait is a naturally formed, narrow, typically navigable waterway that connects two larger bodies of water."

    strait.jpg

    Last edited:
    Status
    Not open for further replies.