ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    he he api nam kellonta baya na.. kellonva ganata thiya ganna ona. inna bari na yana ekayi athhe.. salli thiyemava nam ona tharam kello hoya ganna puluwan

    8lZgCe6.jpg

    wife_beat-husband1.jpg

    Husband+and+Wife+9.jpg

    rolling-pin.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown::frown: ගොනෝ..... මේ කෙල්ලෝ නෙවේ..... කසාද ගෑනි.... තවම හබරල කොලයක් ඉරෙන්න හුජ්ජ කරගන්න බැරුව... තප්පුලන්නේ නැතුව හිටු...... :frown:

    කොහොමත් ඔහොම හිතන එකෙක්ට මාමගේ දුව දෙන්න බෑ....... :no::no:

    හපොයි සලු පටවල් අහස්ගත විය.:rofl::rofl::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකෝ...... තව කේස් එකක් තිබේ..... මේකේ දැන් පෙට්‍රල් ඉන්ඩිකේටර් එකත් පිස්සු නටනෝ....... කලින් ෆුල් කරලා.... 400Km වගේ දුවලා තිබ්බේ..... ඒ නිසා.... මේ දවස් වල හිටි ගමන් රතු ලයිට් එක පත්තු උනා.... සමහර වෙලාවට ලයිට් එක පත්තු නොවුනත්, පෙට්‍රල් බින්දුවක්වත් නෑ වගේ මීටරේ පෙන්නුවේ...... ආයේ වෙලාවකට බාගයක් තියෙනවා පෙන්වනවා.......

    ඉතින් අද කෝකටත් කියලා ෆුල් කරා..... ෆුල් කරලා ස්ටාර්ට් කරා විතරයි.... මේන් ටැංකි බාගයයි කියලා පෙන්වනවා........ :dull: ඊට පස්සේ, ආයේ නවත්තලා (යතුර ඔෆ් කරලා), ආයේ ස්ටාර්ට් කරා මේන් ආයේ ෆුල් පෙන්වනවා...... ආයේ ටික දුරක් යනකොට, එක කට්ටයක් අඩුවෙන් පෙන්වනවා....... මොකද මේ සීන් එක.....?? :rolleyes:

    පැට්‍රෝල් සෙන්සර් එකේ කනෙක්ෂන් ලූස් වෙලා වගේ.. ඒකටත් ෆියුස් නැතුව ඇතිනේ..:rolleyes:

    පොඩ්ඩක් ගලෝල සුද්ද කරන්න බලන්න. තව ටිකක් දුවන්න ලෙඩේ වැඩි වෙනකම්..:rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    :frown::frown: ගොනෝ..... මේ කෙල්ලෝ නෙවේ..... කසාද ගෑනි.... තවම හබරල කොලයක් ඉරෙන්න හුජ්ජ කරගන්න බැරුව... තප්පුලන්නේ නැතුව හිටු...... :frown:

    කොහොමත් ඔහොම හිතන එකෙක්ට මාමගේ දුව දෙන්න බෑ....... :no::no:

    මාමාගේ දුව ඕනේ නැ. දැන් ඊට වඩා හොද එකක් ඉන්නවා :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    පැට්‍රෝල් සෙන්සර් එකේ කනෙක්ෂන් ලූස් වෙලා වගේ.. ඒකටත් ෆියුස් නැතුව ඇතිනේ..:rolleyes:

    පොඩ්ඩක් ගලෝල සුද්ද කරන්න බලන්න. තව ටිකක් දුවන්න ලෙඩේ වැඩි වෙනකම්..:rolleyes:

    :shocked: දැන් මගේ කනෙක්ෂන් ලූස් වෙනවා මේ පල්සරේ මීටරේ නටන නාඩගම් දැකලා......... :growl:

    ලබන ඉරිදට එහෙනම් එන්නම්..... බෙහෙත් දාන්න යන්නත් නෑ එදාට...... :) උදේම එතහැකි...... :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown::frown: ගොනෝ..... මේ කෙල්ලෝ නෙවේ..... කසාද ගෑනි.... තවම හබරල කොලයක් ඉරෙන්න හුජ්ජ කරගන්න බැරුව... තප්පුලන්නේ නැතුව හිටු...... :frown:

    කොහොමත් ඔහොම හිතන එකෙක්ට මාමගේ දුව දෙන්න බෑ....... :no::no:

    :rofl::rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ කුකුලගේ තැන චානකයා ගන්න ට්‍රයි කරනව වගේ..:rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown::frown: ගොනෝ..... මේ කෙල්ලෝ නෙවේ..... කසාද ගෑනි.... තවම හබරල කොලයක් ඉරෙන්න හුජ්ජ කරගන්න බැරුව... තප්පුලන්නේ නැතුව හිටු...... :frown:

    කොහොමත් ඔහොම හිතන එකෙක්ට මාමගේ දුව දෙන්න බෑ....... :no::no:

    ඒක නෙවෙයි අහන්නමයි හිටියේ බයිස්කෝප් සයිට් එකේ වැඩිපුරම comment කරලා රෙකෝඩ් තියපු උරාජ් දීමන්තත් මේ උරජ්මද?

    ඒ උරාජුත් මේ උරාජුත් හැර තවත් උරාජ් ලා සිටීද?:baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ඒක නෙවෙයි අහන්නමයි හිටියේ බයිස්කෝප් සයිට් එකේ වැඩිපුරම comment කරලා රෙකෝඩ් තියපු උරාජ් දීමන්තත් මේ උරජ්මද?

    ඒ උරාජුත් මේ උරාජුත් හැර තවත් උරාජ් ලා සිටීද?:baffled:

    ඔව් ඔව් මේ ඒ පොර තමා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඒක නෙවෙයි අහන්නමයි හිටියේ බයිස්කෝප් සයිට් එකේ වැඩිපුරම comment කරලා රෙකෝඩ් තියපු උරාජ් දීමන්තත් මේ උරජ්මද?

    ඒ උරාජුත් මේ උරාජුත් හැර තවත් උරාජ් ලා සිටීද?:baffled:

    :cool: සයිට් එක පැත්තේ ගියේ නෑ කාලෙකින්.... දැන් නම් වෙන කට්ටිය ටොප් පෝස්ටර් ලා..... අපි දැන් බලන්නේ 3D Films නේ..... :D

    ඕක අපේ ඉස්කෝලේ මල්ලි කෙනෙක්ගේ සයිට් එක..... කිරියෙත් ඉන්නවා.... ඉසිර84 :D :)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ඊයේ cbr gullarm එකක් පැද්දා පට්ට බයික් එක බන්, තියෙන එකම අමාරුව වංගු ගන්න හරවන්න ටිකක් අමාරුයි, බයික් එක ඇල කරලා ගන්න ඕනෑ, වැඩිය හයියෙන් ගියේ නැ 100kmph වගේ තමා ඇල්ලුවේ. ඉසරහා brake ගහනවා නම් පරිස්සමින් ගහන්න ඕනෑ double disk නේ නැත්තම් කපෝති,
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පොලු කාරයාගෙ $#%^@ !$$$%!!:growl:

    ඕකාව හෙට ඉවරයක් කරනවා...:frown:
    තිබ්බද පොල්ල
    යකෝ Nexus 10 එක හදන්නේ Samsung :rofl: Asus නෙවෙයි :rofl::rofl::rofl:
    නැට්ටේ ඉදන් ගොම :rofl:
    හෆොයි ලිඳ මයි හොයන යන්නේ

    he he api nam kellonta baya na.. kellonva ganata thiya ganna ona. inna bari na yana ekayi athhe.. salli thiyemava nam ona tharam kello hoya ganna puluwan
    බැඳලා බලපන්කො පුටේ.එදාට උඹ කලිසමේ හුජ්ජ කොර ගත්තේ නැත්නම් බලමුකෝ
    ඔය කොයි ජගතටත් බැන්දට පස්සේ හිතෙන හිතෙන විදිහට නටන්න බෑ
    මමත් නැන්දිට බය නෑ.මට ඕනේ දේ තමයි ගෙදරත් වෙන්නේ.ඒත් ඒක අනවශ්‍ය විදිහට පාවිච්චි කලොත් සදා සොත්තිම තමා පුටේ.මම කිව්වා කියලා මතක තියාගනින්.
    අනික හැම කෙල්ලම සල්ලි පස්සේ යන්නෙත් නෑ.
    :frown::frown: ගොනෝ..... මේ කෙල්ලෝ නෙවේ..... කසාද ගෑනි.... තවම හබරල කොලයක් ඉරෙන්න හුජ්ජ කරගන්න බැරුව... තප්පුලන්නේ නැතුව හිටු...... :frown:

    කොහොමත් ඔහොම හිතන එකෙක්ට මාමගේ දුව දෙන්න බෑ....... :no::no:
    ලොල්
    බැඳලා බලන්නම කියමු.
    :shocked: දැන් මගේ කනෙක්ෂන් ලූස් වෙනවා මේ පල්සරේ මීටරේ නටන නාඩගම් දැකලා......... :growl:

    ලබන ඉරිදට එහෙනම් එන්නම්..... බෙහෙත් දාන්න යන්නත් නෑ එදාට...... :) උදේම එතහැකි...... :D
    මටත් එන්න හැකි වෙයි :)
    ඒක නෙවෙයි අහන්නමයි හිටියේ බයිස්කෝප් සයිට් එකේ වැඩිපුරම comment කරලා රෙකෝඩ් තියපු උරාජ් දීමන්තත් මේ උරජ්මද?

    ඒ උරාජුත් මේ උරාජුත් හැර තවත් උරාජ් ලා සිටීද?:baffled:

    ඒ බඩාත් මේ බඩාම ය :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    වැඩක් නෑ චමිතෝ මේ තවම නැට්ටට කිරි උරපු නැති එකාට කියලා..... මූ හිතන් ඉන්නේ හෙන පොර කියලා....... :rofl: බලමුකෝ මෙයාගේ සිංහ නාද බලු කෙදිරිය බැන්දට පස්සේ...... :rofl: :P

    ඔය එකෙක් ටෝනි අයියගේ ගැරේජ් එකේ යකඩත් කනවා කියන්නේ කෝල් එකක් ආවහමත්...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩක් නෑ චමිතෝ මේ තවම නැට්ටට කිරි උරපු නැති එකාට කියලා..... මූ හිතන් ඉන්නේ හෙන පොර කියලා....... :rofl: බලමුකෝ මෙයාගේ සිංහ නාද බලු කෙදිරිය බැන්දට පස්සේ...... :rofl: :P

    ඔය එකෙක් ටෝනි අයියගේ ගැරේජ් එකේ යකඩත් කනවා කියන්නේ කෝල් එකක් ආවහමත්...... :P

    ඇයි නාකි මොටා මොකෝ වෙන්න ඕනේ..:frown:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    වැඩක් නෑ චමිතෝ මේ තවම නැට්ටට කිරි උරපු නැති එකාට කියලා..... මූ හිතන් ඉන්නේ හෙන පොර කියලා....... :rofl: බලමුකෝ මෙයාගේ සිංහ නාද බලු කෙදිරිය බැන්දට පස්සේ...... :rofl: :P

    ඔය එකෙක් ටෝනි අයියගේ ගැරේජ් එකේ යකඩත් කනවා කියන්නේ කෝල් එකක් ආවහමත්...... :P

    වරෙන් වරෙන් එදාට මමත් එන්නම්, බලපන්කො මම බැන්දට පස්සේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :cool: සයිට් එක පැත්තේ ගියේ නෑ කාලෙකින්.... දැන් නම් වෙන කට්ටිය ටොප් පෝස්ටර් ලා..... අපි දැන් බලන්නේ 3D Films නේ..... :D

    ඕක අපේ ඉස්කෝලේ මල්ලි කෙනෙක්ගේ සයිට් එක..... කිරියෙත් ඉන්නවා.... ඉසිර84 :D :)

    ඔව් ඔව් මට මතකයි ඒ දවස්වල මාම හැම Film එකටම බොරුවට හරි Comment දානවා ;)
     
    Status
    Not open for further replies.