.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture531.gif

    :lol:
     
    • Like
    Reactions: Thilinacba

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    na bn me fake profile hadan gon athal ganna un gana mn kiwwe.
    kisima therumk na.
    mu aniwa awilla thiyenne cricket thread eke athal ganna neme baninna.
    mo me profile eka hadala thiyenneth ekata wage :lol:

    ඇමසින් ගැනකිරියේ දන්නේ නැති එවුන් නෑ බං. ඌ තරම් මේකේ උන්ට විශබීජ දාන අපතයෙක් වෙන කොහෙවත් නෑ. :no::no::no:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    අනී චාමිකා. මහේලව ඩ්‍රොප්කරලා කොහොමද වස්තුවේ. :rolleyes::rolleyes::love::love: :P:P

    පල හිවලා..:frown:
    ඌ කොහොමත් ඔහොම නොගහා ඉදලා ඩ්‍රොප් වෙනවා අන්තිමට..:(
    මහේල ඩ්‍රොප් කරලා බින්දුමාල් දැම්මා නම් හරි.. :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පල හිවලා..:frown:
    ඌ කොහොමත් ඔහොම නොගහා ඉදලා ඩ්‍රොප් වෙනවා අන්තිමට..:(
    මහේල ඩ්‍රොප් කරලා බින්දුමාල් දැම්මා නම් හරි.. :P

    අනී උයා මට හිවලා කිව්වම මම කොහොමද ඉවසන්නේ සුදූ. මහේලව හලලා බින්දුවා තමයි දාන්ට ඕනේ බං. ඒත් කොහෙද මහේලයා ෆයිනල් එකේ ගහනවා බලන්නකෝ පැටියෝ. :):):love::love::love: :P:P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    අනී උයා මට හිවලා කිව්වම මම කොහොමද ඉවසන්නේ සුදූ. මහේලව හලලා බින්දුවා තමයි දාන්ට ඕනේ බං. ඒත් කොහෙද මහේලයා ෆයිනල් එකේ ගහනවා බලන්නකෝ පැටියෝ. :):):love::love::love: :P:P

    :baffled:
    gahanna kolla next match ekata dawida manda..balmu..:)