mea series eka dinnoth lankawata rankings wala india walata sama karanna puluwan wei. icc eke nam lankawa 4th place espn eke 3rd
mea series eka dinnoth lankawata rankings wala india walata sama karanna puluwan wei. icc eke nam lankawa 4th place espn eke 3rd
icc president sirinivasan ne ekai
na bn me fake profile hadan gon athal ganna un gana mn kiwwe.
kisima therumk na.
mu aniwa awilla thiyenne cricket thread eke athal ganna neme baninna.
mo me profile eka hadala thiyenneth ekata wage![]()



මහේල drop කරයිද මන්දා..





අනී චාමිකා. මහේලව ඩ්‍රොප්කරලා කොහොමද වස්තුවේ.![]()
![]()



පල හිවලා..
ඌ කොහොමත් ඔහොම නොගහා ඉදලා ඩ්‍රොප් වෙනවා අන්තිමට..
මහේල ඩ්‍රොප් කරලා බින්දුමාල් දැම්මා නම් හරි..![]()






sangawa drop karamu![]()


අනී උයා මට හිවලා කිව්වම මම කොහොමද ඉවසන්නේ සුදූ. මහේලව හලලා බින්දුවා තමයි දාන්ට ඕනේ බං. ඒත් කොහෙද මහේලයා ෆයිනල් එකේ ගහනවා බලන්නකෝ පැටියෝ.![]()
![]()

