රටම කඩාගෙන ගංවතුර එයි
කළුතර නගර යටවේ
2014 ජූනි මස 02 06:57:24 | විශ්ව ගැමුණු ප්‍රියංකර
පැය 12 ක් පමණ එක දිගට පැවති මහ වැස්සෙන් මී ගහතැන්න, මතුගම - පැලවත්ත හා, ඉත්තෑපාන යන පාරවල් යට වී ඇත.
අද උදෑසන වන විට අඩු ගනනේ අඩි 10 යක් වත් කළුතර දිසාවේ නගර යට වී ඇතැයි ද බෝට්ටු නොමැතිව යාමට නොහැකි බවත් පොලීසිය හා සහන සේවකයෝ කියති.
වැස්ස අද උදෑසන වන විටත් නොනවත්වා තිබු බව කියති.
විදුලිය ද විසන්දි වී ඇත.ධික වැස්සෙන් නවදෙනක් මරුට.. කළුතර ආපදා තත්වයක්
June 2, 2014 at 8:02 am | lanka C news
අධික වැස්සෙන් නවදෙනක් මරුට.. කළුතර ආපදා තත්වයක්
රට පුරා ප්‍රදේශ ගණනාවකට ඇති වී තිබෙන අයහත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් නව දෙනෙක් ජීවිතක්ෂයට පත් ඇතැයි අපාදා කළමණාකරන මධ්‍යස්ථානය කියයි.
මින් වැඩිම හානිය කළුතර දිස්ත්‍රික්කයට සිදුව ඇති අතර එම දිස්ත්‍රික්කයේ ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
6,830 Viewers