රටම කඩාගෙන ගංවතුර එයි

kandi

Banned
Jun 1, 2014
16
1
0
රටම කඩාගෙන ගංවතුර එයි

කළුතර නගර යටවේ
2014 ජූනි මස 02 06:57:24 | විශ්ව ගැමුණු ප්‍රියංකර

පැය 12 ක් පමණ එක දිගට පැවති මහ වැස්සෙන් මී ගහතැන්න, මතුගම - පැලවත්ත හා, ඉත්තෑපාන යන පාරවල් යට වී ඇත.
අද උදෑසන වන විට අඩු ගනනේ අඩි 10 යක් වත් කළුතර දිසාවේ නගර යට වී ඇතැයි ද බෝට්ටු නොමැතිව යාමට නොහැකි බවත් පොලීසිය හා සහන සේවකයෝ කියති.
වැස්ස අද උදෑසන වන විටත් නොනවත්වා තිබු බව කියති.
විදුලිය ද විසන්දි වී ඇත.ධික වැස්සෙන් නවදෙනක් මරුට.. කළුතර ආපදා තත්වයක්
June 2, 2014 at 8:02 am | lanka C news
අධික වැස්සෙන් නවදෙනක් මරුට.. කළුතර ආපදා තත්වයක්
රට පුරා ප‍්‍රදේශ ගණනාවකට ඇති වී තිබෙන අයහත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් නව දෙනෙක් ජීවිතක්‍ෂයට පත් ඇතැයි අපාදා කළමණාකරන මධ්‍යස්ථානය කියයි.

මින් වැඩිම හානිය කළුතර දිස්ත‍්‍රික්කයට සිදුව ඇති අතර එම දිස්ත‍්‍රික්කයේ ආපදා තත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබේ.

6,830 Viewers
 

kandi

Banned
Jun 1, 2014
16
1
0
මාලබේ දෙන්නෙක් මරුට
2014 ජූනි මස 02 06:34:25 | බිමල් ශ්‍යාමන් ජයසිංහ

මාලබේ අරංගල නිවසක් අසල බැම්මක් කඩා වැටී ජෝඩුවක් මිය ගිය බව පොලීසිය කියයි.
අද අළුයම මෙම අනතුර සිදු වී ඇත

DSC07500.gif

DSC07511.gif
 

kandi

Banned
Jun 1, 2014
16
1
0
කළුතර 10 යක් නිදි ඇඳෙන් මරුට
2014 ජූනි මස 02 08:22:00 | බිමල් ශ්‍යාමන් ජයසිංහ

මතුගම පාලින්ද නුවර කිතුල්කන්ද හා තවත් තැන්හි නාය යාම් හා පස් කඳු කඩා වැටීම් නිසා අඩු ගනනේ දස දෙනෙකුවත් මිය යන්නට ඇතැයි කළුතර මහ දිසාපති යු.ඩී.සි ජයලත් මහතා පව
 

kandi

Banned
Jun 1, 2014
16
1
0
කඩවත ඇල්දෙණිය ප්‍රදේශයේ මාර්ගවලට දැඩි හානි
( ගයාන් මධුශංක ) 2014-06-02 10:29:26
Comments - 0 Views - 77
0 0 0
ඊයේ (01දා) ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කඩවත ඇල්දෙණිය ප්‍රදේශයේ මාර්ගවලට දැඩි හානි සිදුවිය. ඇල්දෙණිය හරහා ඉදිවන අධිවේගී මාර්ගය හරහා ගමන් කිරීමට සකස් කර ඇති මාර්ගය මෙම වර්ෂාව හේතුවෙන් විනාශවී ඇති අතර, මෝටර් රථයක්ද අනතුරකට පත්වී ඇත. පැය 6 කට අධික වෙලාවක් අධික වැසි වැසීම හේතුවෙන් මෙම වෙල්යාය සහ මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් වැසී පවතීන අතර, ඇළ මාර්ගය හරහා පැමිණෙන ජලයේ පීඩනය අධික බැවින් මෙම මාර්ගය විනාශවී තිබේ. මෙම අනතුරෙන් ජීවිත හානි කිසිවක් වාර්තාවී නොමැ

uf

in(54).jpg
 

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පුත්තලම , උතුරු හා ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අධික වර්ශාපතනය හේතුවෙන් රාගම දුම්රිය ස්ථානය ජලයෙන් යටවී තිබීම ඊට හේතුවයි .
    තවද දිවයිනේ ප්‍රදේශ රැසෙක අධික වර්ශාපතනයක් ඇති අතර බස්නාහිර හා දකුණු ප්‍රදේශ වලටද එම තත්වය දැඩිව බලපා ඇත .

    එමෙන්ම බෙන්තර ගඟ සහ ගිං ගඟ පිටාර ගැලීමෙන් පහත්බිම් කිහිපයක් සහ පිටිගල - මැටිවිලිය ඇල්පිටිය මාර්ගය, පිටිගල- උතුරු පිටිගල මාර්ගය හා පිටිගල - පැලවත්ත මාර්ගය යට වි ඇති අතර එහි ජල මට්ටම අඩි 04ක් පමණ වන බවද සඳහන් වෙයි.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඊයේ මුලු රෑම මේ වැස්සා,කවදාවත් නැති විදියට අකුනු ගගහා එක දිගටම,රෑ 12 ඉඳන් උදේ 5 වෙනකන් එක දිගට අකුනු ගැහුවා බන්..නන්ස්ටොප් :dull:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture532.gif


    දිවයින පුරා වැසි තත්වයක් දක්නට ලැබුණද තවමත් විදුලිබලාගාර ආශ්‍රිත ඡලාශ වල ඡල මට්ටම ඉතාම පහල වැටි ඇති හෙයින් තාප බලාගාරවලින් විදුලිය නිපදවිමට සිදුව ඇත.එම නිසා ඉදිරියේදි විදුලි කප්පාදුවක් හෝ විදුලි ගාස්තු 30% පමණ ඉහල නැන්විමට සිදුවෙතයි විදුලි බල හා බලශක්ති ආමත්‍ය පවිත්‍රි වන්නිආරච්චි මහත්මිය පවසයි .

    :angry::angry:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,991
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    kandi

    Banned
    Jun 1, 2014
    16
    1
    0
    මාතරත් මහ වැසි

    2014 ජුනි 02 08.15 a.m
    Rain2ඊයේ (01) රාති‍්‍රයේ සිට ඇදහැලෙන මහවැසි හේතුවෙන් මාතර දිස්ති‍්‍රක්කයේ ද ප‍්‍රදේශකිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුව තිබෙන බව වාර්තා වෙයි. අකුරැස්ස සියඹලාගොඩ මාර්ගය, අකුරැස්ස කැටන්විල මාර්ගය ජලයෙන් යට වී ඇති අතරදෙදිගල සහ නාවලගොඩ ප‍්‍රදේශවලනිවාස දෙකකට පස් කඳු කඩා වැටී හානි සිදුව ඇත.අධිවේගී මාර්ගයේ කොක්මාදුව පිවිසුමදජලයෙන් යට වී ඇත. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුමෙන් ඇතුළුවීම සහ පිටවීම තාවකාලිකව නතරකර තිබේ. වැසි සහිත කාලගුණික තත්වයත් සමග වැලිපැන්න පිවිසුමෙන් අධිවේගීමාර්ගයට ඇතුළුවන සහ පිටවන අතුරු මාර්ගය ජලයෙන් යටවී තිබීම ඊට හේතුව බව වාර්තා වෙයි. මේ අතර වැසිආපදාවලින් පීඩාවට පත් කළුතර දිස්තී‍්‍රක්කයේ වැසියන්ට සහන සැලසීම සඳහාගුවන් හමුදාවද එක්ව සිටී. ගුවන් හමුදා හෙලිකොප්ටර් දෙකක් එම සහනසේවාවන්ට යොදවා ඇති බව ගුවන් හමුදාව පවසයි.