.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අය්යෝ සල්ලි...
    ක්‍රිකට් ප්‍රේක්ෂිකාවක් එහෙනම්.. :love::lol::P:P හොඳයි හොඳයි....:lol::lol:
    නැත්නම් මෙතන වේලෙනවා නේ ක්‍රිකට් ත්‍රේඩ් එක..:P.

    ඔව් ඔව් දත් කිඹුලගෙන් ඇහුවනම් වැඩේ කන්ෆර්ම් කරාවි. :lol::lol: :):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    machan ridila uba elakiri crime investigation eke inna porak da :dull: eya kellekda meya :love:

    එළකිරි මොකේ. නෑ බං අර එලකිරි කන්ෆෙශන් ත්‍රෙඩ් එකේ මූව මාට්‍ටු කෙල්ලෙක් කියලා. අන්න අර මෝඩිගේ ත්‍රෙඩ් එකේ AnGeLHuNtEr කියලා එකෙක් ඇවිත් නේද. ඒ Honest-Killer මෙන්න ඕනේ නම් පෲෆ් එක්කම.

    :lol::lol:

    මේ හොනාට රිදිච්ච පාර. රෙදි නෑ පොරගේ. :lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    :baffled:
    uba hoda alert eke inna porak ne. ubata mod post ekak denna watinawa :)
     
    lionvoice

    Banned
    Jun 1, 2014
    36
    1
    0
    batsmanලා 5ක් ගහල මැච් එකක් දිනන්න බැහැ. දැන් cricket ඉස්සර වගේ නෙමෙයි. එකයි හැම team එකක්ම ගොඩක් all rounders ලා පාවිච්චි කරන්නේ. හැමදාම batsmanලට ගහන්න බැහැනේ. එක දවසක හරි 0 ට යනව. එහෙම ගහන්න නම් don bradman ව ගෙන්න වෙනව වලෙන් ගොඩ අරන්. බලහන් t20 worldcup එක අපි ගත්තේ තිසර හින්ද. මහේලත් වැනි වැනි ගැහුවා තමයි එත් තිසරගේ 6 ඒවා ටික නැති උන නම් අනාතයි . සචිත්‍ර මැච් කීයක් දිනවල දීල තියෙනවද batting and bawling දෙකෙන්ම. එකයි all roundersලා ඕනේ. pitch එක batsmanlaට support කරන එකක් නම් කොච්චර හොද bowlersලා උන්නත් වැඩක් වෙන්නේ නැහැ. දැක්කනේ ඊයේ අපි 99න් බේරුනේ

    ඒක තමයි මම කීවේ බැට්ස්මන්ලා නවයක් හිටියනම් ඇති. එරංගට චාන්ස් එකක් දෙන්න ඕන.ෆේස් බෝලර්ස්ලා දෙන්නයි හොඳ ස්පිනර් කෙනෙක් ඉන්න ඕන.අනිත් එවුන් ඔක්කොම ඕල් රවුන්ඩර්ස්ලා නම් කමක් නෑ.ඕල්රවුන්ඩර්ස්ලා එකොලහක් හොයා ගන්න බෑ.අටක් නවයක් ඇති.රංගන,මාලිංග, එරංග කියන්නේ ඕල් රවුන්ඩර්ස්ලා නෙවෙයි,
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :baffled:
    uba hoda alert eke inna porak ne. ubata mod post ekak denna watinawa :)

    ඔය මාවත් බෑන් කරවන්න තමයි. පිස්සුද යකෝ දැන් තියෙන වැඩ කන්දරාව එක්ක. හෙට අනිද්දා ඉඳන් කිරියේ හොයාගන්න වෙන එකක් නෑ. :lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔය මාවත් බෑන් කරවන්න තමයි. පිස්සුද යකෝ දැන් තියෙන වැඩ කන්දරාව එක්ක. හෙට අනිද්දා ඉඳන් කිරියේ හොයාගන්න වෙන එකක් නෑ. :lol::lol:

    ela ela exam thiyenawanam karaganin. time eka waste karaganna epa. :)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    එහෙම කියන්න එපා බන් මහේලය කොච්චර දේවල් කරල තියනවද.. අවුට් ඔෆ් ෆෝරම් උනා කියල එහෙම එක පාර ඩ්‍රොප් කරන්නෙ නැහැ බන් මහේලය වගේ එකෙක් ව.. අනික බලහන් අර අෆ්රිඩි කාරය ඩක්ස් වලින්ම වර්ල්ඩ් රෙකෝඩ් එකක් තියල ඌ දැන් ඩක්රිඩී වෙලා.. ඌව ඩ්‍රොප් කරල අරුන් මැච් ගහනවද ?

    :dull::dull:

    form is temporary but the class is permanent
    uta banne na ban :(
    aniwa form wenna one buwek :)
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ඔය මාවත් බෑන් කරවන්න තමයි. පිස්සුද යකෝ දැන් තියෙන වැඩ කන්දරාව එක්ක. හෙට අනිද්දා ඉඳන් කිරියේ හොයාගන්න වෙන එකක් නෑ. :lol::lol:

    Pissuda? Mama GT ta PM kala ubawa moderator kenek karanna!
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔය මාවත් බෑන් කරවන්න තමයි. පිස්සුද යකෝ දැන් තියෙන වැඩ කන්දරාව එක්ක. හෙට අනිද්දා ඉඳන් කිරියේ හොයාගන්න වෙන එකක් නෑ. :lol::lol:

    meke moderators lath innawada ban ? :rolleyes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    චාමිකා ඔයා මේ ත්‍රෙඩ් එක පැත්තේ ආයේ වැඩිය එන්න එපා පැටියෝ ඇමසියා ආයේ ඇවිත් දැන් කුණුහරුප වපුරවයි. එව්වා දැකලා උයා නරක් උනොත් සුදූ. :(:(:( :no::no: :rofl::P:P

    ඔය චාමික කියලා නම දාගෙන තිබ්බට ඔය ඉන්නේ කෙල්ලෙක් බං. අර එලකිරි කන්ෆෙශන් ත්‍රෙඩ් එකේ උන් දන්නවා සීන් එක. බොරුනම් බලහන් මූ කුණුහරුප කියපු, නැත්නම් කෝට් කරපු එක පෝස්ට් එකක් පෙන්නහන්. :):) :P:P

    :lol: internet eke mokatada ban wali daganne.. itath wada jeviteta dakala nati ewun ekka kunuharupen bana ganne..:angry:

    අය්යෝ සල්ලි...
    ක්‍රිකට් ප්‍රේක්ෂිකාවක් එහෙනම්.. :love::lol::P:P හොඳයි හොඳයි....:lol::lol:
    නැත්නම් මෙතන වේලෙනවා නේ ක්‍රිකට් ත්‍රේඩ් එක..:P.

    machan ridila uba elakiri crime investigation eke inna porak da :dull: eya kellekda meya :love:

    mu mawa kanawa:growl: