GAMING MOMENTS II

Status
Not open for further replies.

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ගේම් එක හොඳයි උඹ කිව්වා වගේ..මචං අර රේඩියෝ ට්‍රාන්ස්මීටර් එක දෙන තැන මං දැන් ඉන්නෙ.. අර නැවේ කේස් එක.. ගේම් එක තව හුඟක් දිගද..?
    Ow bro game 1ka patta:yes:thawa thiyanawa machan:)
    Watch Dogs ගහන්න විදියක් තිබුණා නම් මරු බං..:(

    1katanam bro aniwa 64bit daganna wenawa
    :(
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    වැඩේ හරි බන් :) පට්ට game එකක් cod. bf වලට වඩා හොදයි වගේ :love::love::love:
    Elazzz bro!
    11.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Ow bro game 1ka patta:yes:thawa thiyanawa machan:)

    1katanam bro aniwa 64bit daganna wenawa
    :(
    තව ටිකක් ප්ලේ කලා.. උඹ කිව්වා වගේ ගේම් එක නම් මරු බං.. සිරාවටම මුලින් මං හිතුවෙ කම්මැලි ගේමක් කියලා..

    ඒ වැඩේ හරියන්නෑ බං.. පස්සෙ දවසක තමා ප්ලේ කරන්න වෙන්නෙ..:(


    11.gif
    uba lap ekaka neda play karanne?​
    නෑ මචං.. ඩෙක්ස්ටොප් එකක..:)

    Watch Dogs
    4.gif

    වාවන්නෑ යකෝ ඕවා දකිනකොට..:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    e moko machoo e:rolleyes:

    64 බිට් විතරනේ ප්ලේ කරන්න පුළුවන්..:( මගේ එකේ ප්ලේ කරන්න බෑ.. අපරාධෙ බං.. මං පට්ට ආසාවෙන් හිටියෙ ඔය රෙද්ද ප්ලේ කරන්න..:(
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    64 බිට් විතරනේ ප්ලේ කරන්න පුළුවන්..:( මගේ එකේ ප්ලේ කරන්න බෑ.. අපරාධෙ බං.. මං පට්ට ආසාවෙන් හිටියෙ ඔය රෙද්ද ප්ලේ කරන්න..:(

    aiyoo :(
    game gahanwanam ban 64bit daganin..ram ehemath ganne na ne 3GB eha..
     
    Status
    Not open for further replies.