පොඩ්ඩට & වාහනේට කොහොමද........?![]()
Podda nam rest karanawa ban ...wahane basa allala wath naa ada...wassa kiyala...heta balannam lu wessath naththath
epa wenawa ban mungen wedak karawa ganna giyama...aa sales giye car eke,..naala awe wesse 
පොඩ්ඩට & වාහනේට කොහොමද........?![]()
epa wenawa ban mungen wedak karawa ganna giyama...aa sales giye car eke,..naala awe wesse 
Podda nam rest karanawa ban ...wahane basa allala wath naa ada...wassa kiyala...heta balannam lu wessath naththathepa wenawa ban mungen wedak karawa ganna giyama...aa sales giye car eke,..naala awe wesse
![]()

ඈහ්හ් කාර් එකේ සේල්ස් ගියේ පෙට්ටිත් පටවගෙනද......? වාහන බාස් ලා ගැන නම් කතාකර වැඩක්ම නැත......![]()

Ow ban hema ekakinma tika tika daangatta...ada orders gatta passe deliver karannam kiyala godak ewaye...skul tikak cover kara gatta..monawa karannada ban nikan hitiyoth mokuth nane![]()

ඇත්ත.....ඇත්ත..... අද වැස්සේ කාර් එකේ බඩුත් පටවාගෙන ගිය ගමන හිතාගතහැකි.....![]()
mada kari wage hitiye dennamamada kari wage hitiye dennama

ගිය තැන් වල එවුන් හොල්මන් ඇති කාර් එක දැක්කම බඩුත් පටවාගෙන.......![]()

mada kari wage hitiye dennama
පිසුසද යකෝ කඩ කාරයෝ කියන්නැති ආ.... ප්රමෝෂන් එකක් හම්බ වෙලා , දැන් වැන් එක වෙනුවට කාර් එකක් හම්බු වෙලා නේද.....අනේ වාසනාවන් කියලාගිය තැන් වල එවුන් හොල්මන් ඇති කාර් එක දැක්කම බඩුත් පටවාගෙන.......![]()
පිසුසද යකෝ කඩ කාරයෝ කියන්නැති ආ.... ප්රමෝෂන් එකක් හම්බ වෙලා , දැන් වැන් එක වෙනුවට කාර් එකක් හම්බු වෙලා නේද.....අනේ වාසනාවන් කියලා

එකෙක් ඊයේ කියනවා , මටනම් පීනන්න බැහැ බන් , එත් අපේ උන්දැට නම් හොදට පුළුවන් කියලා
මම ඇහුවා නිකමට අයි ඒ කියලා
මෙන්න මේකා කියනවා ...... අයි යකෝ ගැන වතුරේම පීනලා බේරෙන්න කියලා
ආයේ , මුම කියනවා හොදට ඔරු පදින්න පුවන් ඩො ..... හරියට අපි පවර් ඉස්ටිරියන් වන්ඩියක් කපනවා වගේ හාරන්නේ ලු

oya mekata awe gan wathura warning eka dennada eka paratama ?
![]()
අති විසිස්ටයි සෑර්!!!!![]()