EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩ්ඩට & වාහනේට කොහොමද........? :oo:

    Podda nam rest karanawa ban ...wahane basa allala wath naa ada...wassa kiyala...heta balannam lu wessath naththath :oo: epa wenawa ban mungen wedak karawa ganna giyama...aa sales giye car eke,..naala awe wesse :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ඈහ්හ් කාර් එකේ සේල්ස් ගියේ පෙට්ටිත් පටවගෙනද......? වාහන බාස් ලා ගැන නම් කතාකර වැඩක්ම නැත...... :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඈහ්හ් කාර් එකේ සේල්ස් ගියේ පෙට්ටිත් පටවගෙනද......? වාහන බාස් ලා ගැන නම් කතාකර වැඩක්ම නැත...... :dull:

    Ow ban hema ekakinma tika tika daangatta...ada orders gatta passe deliver karannam kiyala godak ewaye...skul tikak cover kara gatta..monawa karannada ban nikan hitiyoth mokuth nane :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ow ban hema ekakinma tika tika daangatta...ada orders gatta passe deliver karannam kiyala godak ewaye...skul tikak cover kara gatta..monawa karannada ban nikan hitiyoth mokuth nane :(

    ඇත්ත.....ඇත්ත..... අද වැස්සේ කාර් එකේ බඩුත් පටවාගෙන ගිය ගමන හිතාගතහැකි..... :oo::dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :lol: mada kari wage hitiye dennama

    ගිය තැන් වල එවුන් හොල්මන් ඇති කාර් එක දැක්කම බඩුත් පටවාගෙන....... :lol:
    පිසුසද යකෝ කඩ කාරයෝ කියන්නැති ආ.... ප්‍රමෝෂන් එකක් හම්බ වෙලා , දැන් වැන් එක වෙනුවට කාර් එකක් හම්බු වෙලා නේද.....අනේ වාසනාවන් කියලා
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එකෙක් ඊයේ කියනවා , මටනම් පීනන්න බැහැ බන් , එත් අපේ උන්දැට නම් හොදට පුළුවන් කියලා

    මම ඇහුවා නිකමට අයි ඒ කියලා

    මෙන්න මේකා කියනවා ...... අයි යකෝ ගැන වතුරේම පීනලා බේරෙන්න කියලා

    ආයේ , මුම කියනවා හොදට ඔරු පදින්න පුවන් ඩො ..... හරියට අපි පවර් ඉස්ටිරියන් වන්ඩියක් කපනවා වගේ හාරන්නේ ලු
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකෙක් ඊයේ කියනවා , මටනම් පීනන්න බැහැ බන් , එත් අපේ උන්දැට නම් හොදට පුළුවන් කියලා

    මම ඇහුවා නිකමට අයි ඒ කියලා

    මෙන්න මේකා කියනවා ...... අයි යකෝ ගැන වතුරේම පීනලා බේරෙන්න කියලා

    ආයේ , මුම කියනවා හොදට ඔරු පදින්න පුවන් ඩො ..... හරියට අපි පවර් ඉස්ටිරියන් වන්ඩියක් කපනවා වගේ හාරන්නේ ලු

    මුවගම පලන්චියත් එක්ක මිනියා ජබුක් ! :lol::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එකෙක් ඊයේ කියනවා , මටනම් පීනන්න බැහැ බන් , එත් අපේ උන්දැට නම් හොදට පුළුවන් කියලා

    මම ඇහුවා නිකමට අයි ඒ කියලා

    මෙන්න මේකා කියනවා ...... අයි යකෝ ගැන වතුරේම පීනලා බේරෙන්න කියලා

    ආයේ , මුම කියනවා හොදට ඔරු පදින්න පුවන් ඩො ..... හරියට අපි පවර් ඉස්ටිරියන් වන්ඩියක් කපනවා වගේ හාරන්නේ ලු

    වෙනසකටත් එක්ක ලිඳ වෙනුවට ගංවතුරට දාලා වගේ........ :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිසුසද යකෝ කඩ කාරයෝ කියන්නැති ආ.... ප්‍රමෝෂන් එකක් හම්බ වෙලා , දැන් වැන් එක වෙනුවට කාර් එකක් හම්බු වෙලා නේද.....අනේ වාසනාවන් කියලා

    රෙද්ද :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අති විසිස්ටයි සෑර්!!!!:dull:
    11.gif