මෝය කටින් මුහුදට වැටිච්ච එකෙක්ගේ වවුලෙක් පාවෙනවා දැක්කා..![]()

රියල් සින්හලු කීපයක්ම ගහගෙන ගිහින්ලු එකයි මන් කිව්වෙ
ඒ මචන් කොටලු ටයිප් කුට්ටන් ලස් පොරවල්.

මෝය කටින් මුහුදට වැටිච්ච එකෙක්ගේ වවුලෙක් පාවෙනවා දැක්කා..![]()

රියල් සින්හලු කීපයක්ම ගහගෙන ගිහින්ලු එකයි මන් කිව්වෙ

මඩකරියෙක් ගන්වතුරෙ ගිහින් වැඩ පෙන්නන්න අපිට ෆොටෝස් දානවචිත්ත හොරා ගෙදරට කොටුවෙයි!![]()

අපි මෙච්චර කල් උන්නෙ හදේනෙ
අපි ගන්වතුරක් දැකලවත් නෑනෙ 

ඔව් ඔව් ඒක තමා..
එනකොට ඒ හරියෙන් බයික් එක තල්ලු කරගෙන එන්න පුලුවන් ගානට තිබ්බා..
උදේ නම් යන්න තියා හිතන්නවත් බැරි සයිස්.
හැබැයි වතුර බැහැගෙන යනවා දැන්..![]()

ඌ ගියා මාව ගහගෙන යන ගානට 

අනේ මංදා..
අංක එක - මක්කටැයි ෆුල් ඉන්ෂුවරන්ස් දාන්නේ..![]()
සන්තකේටම තියෙන්නේ ඔච්චරයි නේ..... කොළඹ පදින නිසා, ෆුල් එකක් තියෙන එක හොදයිනේ......
ඒකයි ෆුල් දාන්නේ......කෝපරේටිව් එකේ දාපන්.මාත් ඒකේ දාල තියෙන්නෙ 3ර්ඩ් පාටි![]()
මාත් ඒකේ තමා..... ඒ උනාට ක්ලේම් එකට වාත උනානේ..... ඉක්මනට ආවෙත් නෑ නේ ෆොටෝ ටික ගහගෙන යන්න..... අනික, එස්ටිමේට් දීලා, ආයෙත් ඈවිත් ෆොටෝ ගහනකම් ඉන්නත් ඕනා...... 
මට ගියේ 8250/-![]()
මගේ එකේ බයික් එකේ වැලිව් එක වැඩි නේ බං.... 2,75,660ක් නේ.... දැන් බයික් එක කීයද දන්නේ නෑ.....?? 
අඩෝ හරිඳුවෝ කොහොමද බැල්ලපිටිය හරියෙ වතුර..
මම ශේප් එකේ ආව.
පිටිපස්සෙන් ආව ලේලන්ඩ් කාරයෙක්ඌ ගියා මාව ගහගෙන යන ගානට
![]()
ගියේ නෑ හැබැයි.
එහෙන් ගිහින් යන්නම විදියක් නෑ හොඳටම යට වෙලා කියල කිව්ව නිසා ඉංගිරිය බුලත්සිංහල පාරේ තල්ලු කරන් ආවා ගංවතුරේ..
මාත් ඒකේ තමා..... ඒ උනාට ක්ලේම් එකට වාත උනානේ..... ඉක්මනට ආවෙත් නෑ නේ ෆොටෝ ටික ගහගෙන යන්න..... අනික, එස්ටිමේට් දීලා, ආයෙත් ඈවිත් ෆොටෝ ගහනකම් ඉන්නත් ඕනා......
![]()

සෙලින්කෝ හොදයි නේද ගාන නම් කොහොමද දන්නෑ.මඩකරිය දාල තියෙන ඉන්සුවරන්ස් එකෙන් ෆ්ල්ඩ්,ලෑන්ඩ්ස්ලයිඩ්,අර්ත්ක්වේක්,ටොනේඩෝ,ලයිට්නින්ග් ඔක්කොම කවර් වෙනවලු 
ඒකනෙ ඔය යන්නෙ අය්ය වගේ 

අඩෝ හරිඳුවෝ කොහොමද බැල්ලපිටිය හරියෙ වතුර..
මම ශේප් එකේ ආව.
පිටිපස්සෙන් ආව ලේලන්ඩ් කාරයෙක්ඌ ගියා මාව ගහගෙන යන ගානට
![]()
කවුද යකෝ කාරයා.....??
උඹ බයික් කාරයා......
ලේලන්ඩ් එලවන උන්ට කතා කරන්න ඉගෙන ගනින්...... මම ආවා නම් උඹව නාවලා දානවා...... 
බැල්ලපිටිය දිහා යන්න හිටියේ..ගියේ නෑ හැබැයි.
එහෙන් ගිහින් යන්නම විදියක් නෑ හොඳටම යට වෙලා කියල කිව්ව නිසා ඉංගිරිය බුලත්සිංහල පාරේ තල්ලු කරන් ආවා ගංවතුරේ..
![]()

හ්ම්ම් ඔව් කාරය කියන එක හරි නෑ තමාකවුද යකෝ කාරයා.....??
උඹ බයික් කාරයා......
![]()
![]()
ලේලන්ඩ් එලවන උන්ට කතා කරන්න ඉගෙන ගනින්...... මම ආවා නම් උඹව නාවලා දානවා......
![]()
ඌට නිකන් කියවෙන්න ඇත්තෙ 
කවුද යකෝ කාරයා.....??
උඹ බයික් කාරයා......
![]()
![]()
ලේලන්ඩ් එලවන උන්ට කතා කරන්න ඉගෙන ගනින්...... මම ආවා නම් උඹව නාවලා දානවා......
![]()

මේ ලේලන්ඩ් කාරයො ගං වතුරෙත් යනව බං 80ට විතර.අර මහනුවර මතුගම බස් එක අද වෙන කොහෙද මංද ගිහින් ඌ ගියා බං වතුර දෙබෑ වෙන්න.
![]()
මගේ එකේ බයික් එකේ වැලිව් එක වැඩි නේ බං.... 2,75,660ක් නේ.... දැන් බයික් එක කීයද දන්නේ නෑ.....??
![]()
ඔව් ඉතින් කොහොමත් මොන ඉන්ෂුරන්ස් එකෙන්වත් බයික් පුස්කෑවට ගෙවන්නේ නෑ නේ![]()
සිරාවට...... අපේ ඒවා නම් හැමදාම වැඩ..... 
මම දැන්මා සල්ලි බලන්නේ නැතුව උබත් දාපන්
18,732/= ක් යකෝ... කජු ඈටද කොස් ඈටද......

18,732/= ක් යකෝ... කජු ඈටද කොස් ඈටද......
![]()
උඹලා තවම ගෙවල් වලින් කන බොන උන්...... අපි හොයාගෙන කන උන්......![]()