ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මෝය කටින් මුහුදට වැටිච්ච එකෙක්ගේ වවුලෙක් පාවෙනවා දැක්කා..:lol::lol:
:lol::lol::lol:
රියල් සින්හලු කීපයක්ම ගහගෙන ගිහින්ලු එකයි මන් කිව්වෙ

ඒ මචන් කොටලු ටයිප් කුට්ටන් ලස් පොරවල්.:lol:
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මඩකරියෙක් ගන්වතුරෙ ගිහින් හූ :oo::oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    චිත්ත හොරා ගෙදරට කොටුවෙයි!:lol:
    මඩකරියෙක් ගන්වතුරෙ ගිහින් වැඩ පෙන්නන්න අපිට ෆොටෝස් දානව :nerd::( අපි මෙච්චර කල් උන්නෙ හදේනෙ :oo: අපි ගන්වතුරක් දැකලවත් නෑනෙ :(:(
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔව් ඔව් ඒක තමා..:yes::yes:

    එනකොට ඒ හරියෙන් බයික් එක තල්ලු කරගෙන එන්න පුලුවන් ගානට තිබ්බා..:rolleyes:

    උදේ නම් යන්න තියා හිතන්නවත් බැරි සයිස්.:no::no:
    හැබැයි වතුර බැහැගෙන යනවා දැන්..:dull:

    අඩෝ හරිඳුවෝ කොහොමද බැල්ලපිටිය හරියෙ වතුර..
    මම ශේප් එකේ ආව.
    පිටිපස්සෙන් ආව ලේලන්ඩ් කාරයෙක් :angry::angry: ඌ ගියා මාව ගහගෙන යන ගානට :growl::growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    අනේ මංදා..:rolleyes:

    අංක එක - මක්කටැයි ෆුල් ඉන්ෂුවරන්ස් දාන්නේ..:rolleyes:

    :oo: සන්තකේටම තියෙන්නේ ඔච්චරයි නේ..... කොළඹ පදින නිසා, ෆුල් එකක් තියෙන එක හොදයිනේ...... :) ඒකයි ෆුල් දාන්නේ......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    කෝපරේටිව් එකේ දාපන්.මාත් ඒකේ දාල තියෙන්නෙ 3ර්ඩ් පාටි :P

    :yes: මාත් ඒකේ තමා..... ඒ උනාට ක්ලේම් එකට වාත උනානේ..... ඉක්මනට ආවෙත් නෑ නේ ෆොටෝ ටික ගහගෙන යන්න..... අනික, එස්ටිමේට් දීලා, ආයෙත් ඈවිත් ෆොටෝ ගහනකම් ඉන්නත් ඕනා...... :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ හරිඳුවෝ කොහොමද බැල්ලපිටිය හරියෙ වතුර..
    මම ශේප් එකේ ආව.
    පිටිපස්සෙන් ආව ලේලන්ඩ් කාරයෙක් :angry::angry: ඌ ගියා මාව ගහගෙන යන ගානට :growl::growl::growl:

    බැල්ලපිටිය දිහා යන්න හිටියේ..:dull:ගියේ නෑ හැබැයි.:no: එහෙන් ගිහින් යන්නම විදියක් නෑ හොඳටම යට වෙලා කියල කිව්ව නිසා ඉංගිරිය බුලත්සිංහල පාරේ තල්ලු කරන් ආවා ගංවතුරේ..:)
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :yes: මාත් ඒකේ තමා..... ඒ උනාට ක්ලේම් එකට වාත උනානේ..... ඉක්මනට ආවෙත් නෑ නේ ෆොටෝ ටික ගහගෙන යන්න..... අනික, එස්ටිමේට් දීලා, ආයෙත් ඈවිත් ෆොටෝ ගහනකම් ඉන්නත් ඕනා...... :growl:
    :rolleyes::rolleyes: සෙලින්කෝ හොදයි නේද ගාන නම් කොහොමද දන්නෑ.මඩකරිය දාල තියෙන ඉන්සුවරන්ස් එකෙන් ෆ්ල්ඩ්,ලෑන්ඩ්ස්ලයිඩ්,අර්ත්ක්වේක්,ටොනේඩෝ,ලයිට්නින්ග් ඔක්කොම කවර් වෙනවලු :lol::lol: ඒකනෙ ඔය යන්නෙ අය්ය වගේ :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    අඩෝ හරිඳුවෝ කොහොමද බැල්ලපිටිය හරියෙ වතුර..
    මම ශේප් එකේ ආව.
    පිටිපස්සෙන් ආව ලේලන්ඩ් කාරයෙක් :angry::angry: ඌ ගියා මාව ගහගෙන යන ගානට :growl::growl::growl:

    :frown: කවුද යකෝ කාරයා.....?? :angry: උඹ බයික් කාරයා...... :angry: :growl: :frown: ලේලන්ඩ් එලවන උන්ට කතා කරන්න ඉගෙන ගනින්...... මම ආවා නම් උඹව නාවලා දානවා...... :angry:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    බැල්ලපිටිය දිහා යන්න හිටියේ..:dull:ගියේ නෑ හැබැයි.:no: එහෙන් ගිහින් යන්නම විදියක් නෑ හොඳටම යට වෙලා කියල කිව්ව නිසා ඉංගිරිය බුලත්සිංහල පාරේ තල්ලු කරන් ආවා ගංවතුරේ..:)

    මේ ලේලන්ඩ් කාරයො ගං වතුරෙත් යනව බං 80ට විතර. :growl::growl::growl:
    අර මහනුවර මතුගම බස් එක අද වෙන කොහෙද මංද ගිහින් ඌ ගියා බං වතුර දෙබෑ වෙන්න. :frown:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :frown: කවුද යකෝ කාරයා.....?? :angry: උඹ බයික් කාරයා...... :angry: :growl: :frown: ලේලන්ඩ් එලවන උන්ට කතා කරන්න ඉගෙන ගනින්...... මම ආවා නම් උඹව නාවලා දානවා...... :angry:
    හ්ම්ම් ඔව් කාරය කියන එක හරි නෑ තමා :rolleyes: ඌට නිකන් කියවෙන්න ඇත්තෙ :dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :frown: කවුද යකෝ කාරයා.....?? :angry: උඹ බයික් කාරයා...... :angry: :growl: :frown: ලේලන්ඩ් එලවන උන්ට කතා කරන්න ඉගෙන ගනින්...... මම ආවා නම් උඹව නාවලා දානවා...... :angry:

    [FONT=&quot]ටෘත් හර්ට්ස් :lol::lol::lol::lol:
    [/FONT]
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ ලේලන්ඩ් කාරයො ගං වතුරෙත් යනව බං 80ට විතර. :growl::growl::growl:අර මහනුවර මතුගම බස් එක අද වෙන කොහෙද මංද ගිහින් ඌ ගියා බං වතුර දෙබෑ වෙන්න. :frown:

    Godzilla-facepalm.png
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    :oo: මගේ එකේ බයික් එකේ වැලිව් එක වැඩි නේ බං.... 2,75,660ක් නේ.... දැන් බයික් එක කීයද දන්නේ නෑ.....?? :rolleyes:

    මම දැන්මා සල්ලි කියලා බලන්නේ නැතුව උබත් දාපන්...

    124hufc.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මම දැන්මා සල්ලි බලන්නේ නැතුව උබත් දාපන්

    :frown: 18,732/= ක් යකෝ... කජු ඈටද කොස් ඈටද...... :growl:

    උඹලා තවම ගෙවල් වලින් කන බොන උන්...... අපි හොයාගෙන කන උන්...... :(
     
    Status
    Not open for further replies.