ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: සිරාවට...... අපේ ඒවා නම් හැමදාම වැඩ..... :)
    මේකටනම් ටෝනි දෙයියගෙ ගැරේජ් එකේ යකඩ කිලෝ එකක් හපන්න රිදුන සින්හලූ :P:P:lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    :rolleyes::rolleyes: සෙලින්කෝ හොදයි නේද ගාන නම් කොහොමද දන්නෑ.මඩකරිය දාල තියෙන ඉන්සුවරන්ස් එකෙන් ෆ්ල්ඩ්,ලෑන්ඩ්ස්ලයිඩ්,අර්ත්ක්වේක්,ටොනේඩෝ,ලයිට්නින්ග් ඔක්කොම කවර් වෙනවලු :lol::lol: ඒකනෙ ඔය යන්නෙ අය්ය වගේ :lol::lol:

    :oo: ස්වාභාවික විපත් ආවරණය දැම්මහම ඔය ඔක්කොම කවර් බොල..... :yes:

    සෙලින්කෝ.... යකෝ උන් 35ක් කිව්වා...... මම බැනලා තිබ්බේ.... :angry: දැන් ඉන්න කස්ටමර්ලත් හැලිලා ඉන්න ගෝතයින්ගේ ගණන් බලහල්ලකෝ...... :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ඉතින් මනුස්සයෝ ඔය ටික පොතේ දාගෙන කැඩුනොත් ඔය ටිකෙන් හදන්න බැරිද?:rolleyes:

    අපි නම් තාම එක වාහනයකට වත් ෆුල් ඉන්ෂුවරන්ස් දාල නෑ.:no:
     
    පිස්සුද බොල තර්ඩ් පාටි තියෙන්නේ..:lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    :oo: ස්වාභාවික විපත් ආවරණය දැම්මහම ඔය ඔක්කොම කවර් බොල..... :yes:

    සෙලින්කෝ.... යකෝ උන් 35ක් කිව්වා...... මම බැනලා තිබ්බේ.... :angry: දැන් ඉන්න කස්ටමර්ලත් හැලිලා ඉන්න ගෝතයින්ගේ ගණන් බලහල්ලකෝ...... :growl:

    ඔන්න උබට fb එකෙන් ෆොටෝ එකක් දැන්මා බලපන්......
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ ලේලන්ඩ් කාරයො ගං වතුරෙත් යනව බං 80ට විතර. :growl::growl::growl:
    අර මහනුවර මතුගම බස් එක අද වෙන කොහෙද මංද ගිහින් ඌ ගියා බං වතුර දෙබෑ වෙන්න. :frown:

    :rofl: අපෝ වතුර අවුලක් නෑ ෆුඩ් බෝඩ් එකේ පඩි ඔක්කොම යට උනත් කේස් එකක් නෑ..... ඊටත් උඩින් නේ එයා ෆිල්ටර් එක..... :P

    මම නම් දැන් වතුරේ දාන එක තහනම් කරා..... ඔක්කොම රෝද ග්‍රීස් ටික වතුරේ..... ආයේ ඔක්කොම ග්‍රීස් කරන්න යන වියදමට වඩා හොදයි, වතුරේ නොදා තියන එක.... :D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    :rofl: අපෝ වතුර අවුලක් නෑ ෆුඩ් බෝඩ් එකේ පඩි ඔක්කොම යට උනත් කේස් එකක් නෑ..... ඊටත් උඩින් නේ එයා ෆිල්ටර් එක..... :P

    මම නම් දැන් වතුරේ දාන එක තහනම් කරා..... ඔක්කොම රෝද ග්‍රීස් ටික වතුරේ..... ආයේ ඔක්කොම ග්‍රීස් කරන්න යන වියදමට වඩා හොදයි, වතුරේ නොදා තියන එක.... :D

    මාමාට ෆොටෝ එකක් පෙන්නුවා පොර මානසිකව වැටිලා ඉන්නේ
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :rofl: අපෝ වතුර අවුලක් නෑ ෆුඩ් බෝඩ් එකේ පඩි ඔක්කොම යට උනත් කේස් එකක් නෑ..... ඊටත් උඩින් නේ එයා ෆිල්ටර් එක..... :P

    මම නම් දැන් වතුරේ දාන එක තහනම් කරා..... ඔක්කොම රෝද ග්‍රීස් ටික වතුරේ..... ආයේ ඔක්කොම ග්‍රීස් කරන්න යන වියදමට වඩා හොදයි, වතුරේ නොදා තියන එක.... :D

    ස්පීඩ් පුතාගෙ ජාතිය බයික් එකක් තිබ්බ නම් පෙන්නනව ලේලන්ඩ් කාරයට ග්‍රීස් දියවෙන්න
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඉතින් මනුස්සයෝ ඔය ටික පොතේ දාගෙන කැඩුනොත් ඔය ටිකෙන් හදන්න බැරිද?:rolleyes:

    අපි නම් තාම එක වාහනයකට වත් ෆුල් ඉන්ෂුවරන්ස් දාල නෑ.:no:

    :oo: අවුල තියෙන්නේ, ෆුල් එකක් දැම්මහම, ඕනා රෙද්දකට ගෙවනවනේ.... ඒකයි..... 12,500/= කින් මොකක් හරි ලොකු හානියක් උනොත් හදන්න බෑ නේ..... නිකමට හිතපන්කෝ මේ කාලේ හැටියට, බයික් එක ඉස්සුවා කියලා..... කාට කියන්නද තර්ඩ් පාටි දැම්මහම..... :baffled: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔන්න උබට fb එකෙන් ෆොටෝ එකක් දැන්මා බලපන්......

    :lol: නඩත්තු කරන්න පුලුවන් අන්දමේ එකක් කරපන් බං.... ඕවා පොත්ත සුදු උනාට, ඈතුලෙන් කොහොමද බලපන්.... කාලයක් යනකොට උඹට තේරෙයි පුටේ.... දැන් ඉතින් රූපෙට තමා රැවටෙන්නේ..... ස්වභාවිකයි..... :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකටනම් ටෝනි දෙයියගෙ ගැරේජ් එකේ යකඩ කිලෝ එකක් හපන්න රිදුන සින්හලූ :P:P:lol::lol:

    ටෝනි අයියගේ එක එක ඒවා හපන්න ගිහින් හරිදුගෙන් ගුටි කෑවොත් අපි නැහැ :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ යුරාජ් කාරයගෙ ෆොටෝ එකක් දැක්කා බොල හිනාව නවත්තගන්න බෑ ඕයි...:rofl::rofl::rofl::rofl: හයියෝ...:lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: නඩත්තු කරන්න පුලුවන් අන්දමේ එකක් කරපන් බං.... ඕවා පොත්ත සුදු උනාට, ඈතුලෙන් කොහොමද බලපන්.... කාලයක් යනකොට උඹට තේරෙයි පුටේ.... දැන් ඉතින් රූපෙට තමා රැවටෙන්නේ..... ස්වභාවිකයි..... :D

    හපොයි කුකුල් පුටා මාට්ටු වගේ..:rofl:
     
    Status
    Not open for further replies.