ගඟුල;16737273 said:
- නීති පැනවීම සම්බන්ධව බලයක් ශ්‍රී ලංකාවට නොමැති අතර හුදෙක් පනවන ලද නීතියක් ක්‍රියාත්මක කිරීමක් පමණක් ක්‍රීඩකයන් සිදු කරයි.නීතිය සම්බන්ධව ගැටළුවක් ඇත්නම් එය තමන්ට අත් විඳීමට පෙර නැගිය යුතු වන අතර එසේ නොකර පවත්නා නීතියකට අනුගත වීමකදී ගැටලුව මතු කොට මහා හඬක් නැගීම,ගැටලුව මතු කරන්නා සතුව පවතින ගැටළුවක්ම මිස අන් කිසිවක් නොවන බව මගේ පුද්ගලික මතයයි.
match eka patan gattoooo
Sanath Jayasuriya @sanath07 5m
#sachithra Warned Several Times Before Mankading. I don't see any bad about it. rules are rules. #EngvSL

219 for 18.1 [d/l] ?? ai bn a . un okkoma out unaane ai overs adu kare ?
රජ්ජුරුවෝ;16737375 said:සාමාන්‍ය ලෝකෙදි තියෙන නීති වල ගැටළු අභියෝගයට ලක් කරන්න ගියොත් මනුස්සයෙක්ට ජීවත් වෙන්න කාලයක් ලැබෙන්නේ නෑ.
ක්‍රිකට් වල උනත් හැම තිස්සෙම නීතියට වැඩ කරන්නේ නෑනේ ක්‍රීඩකයෝ.
අපේ ක්‍රීඩකයෝ මහත්මා ගති පෙන්නන්න පුළුවන් හැම තැනකදීම මහත්මා ගති පෙන්නුවම ලංකාවටමයි ඒකෙ ගෞරවය. ඒ ගෞරවය දශක ගානක් පවතිනවා. ඒත් මේ විකට් එකෙන් ලංකාවට සෙතක් වෙනවා නං ඒ බොහොම අල්පයයි. ඔය විකට් එක නොගත්ත නං සචිත්‍රට, මැතිව්ස්ට, ලංකාවට ක්‍රිකට් රසිකයන්ගෙන් ලැබෙන ගෞරවය, ඔය විකට් එක ගැනීමෙන් නං ලැබෙන්නේ නෑ.


ගඟුල;16737416 said:
- ක්‍රීඩකයන් විවිධාකාරයි සහෝදරයා.මම ඔබතුමා කියන කතාවට එකඟ නොවෙනවා නෙමෙයි.අනික් පැත්තත් හිතල කතා කරන්නෙ.නමුත් ඔබ හිතන විදිය නිසා ඔබට සදාචාරාත්මක අයිතියක් තියනවා මේකට විරුද්ධව කතා කරන්න.නමුත් සුද්දට ඒක නෑ මගේ තේරුමේ හැටියට.
- තවත් දෙයක්.මානසික පීඩනය සචිත්ර ලක් වෙලා ඉන්න.ඔතනදි මැතිව්ස් එපා කිව්වනම් සුද්දො දීගටම ඌ කියයි.අපේ කොල්ල ගැන හිතල මැතිව්ස් තීරණේ වෙනස් නොකරපු එක ගැන මට ආඩම්බරයි.
ගඟුල;16737416 said:
- ක්‍රීඩකයන් විවිධාකාරයි සහෝදරයා.මම ඔබතුමා කියන කතාවට එකඟ නොවෙනවා නෙමෙයි.අනික් පැත්තත් හිතල කතා කරන්නෙ.නමුත් ඔබ හිතන විදිය නිසා ඔබට සදාචාරාත්මක අයිතියක් තියනවා මේකට විරුද්ධව කතා කරන්න.නමුත් සුද්දට ඒක නෑ මගේ තේරුමේ හැටියට.
- තවත් දෙයක්.මානසික පීඩනය සචිත්ර ලක් වෙලා ඉන්න.ඔතනදි මැතිව්ස් එපා කිව්වනම් සුද්දො දීගටම ඌ කියයි.අපේ කොල්ල ගැන හිතල මැතිව්ස් තීරණේ වෙනස් නොකරපු එක ගැන මට ආඩම්බරයි.
අනික සුද්දට සච්ත්‍ර warn කෙරුවම අහන්න තිබුන.ඒ අවුට් එක අපි ගත්තේ නැත්තන් සුද්දට කන ඇල්ලුවා වගේ වෙනව

2011 India England series eke Ian Bell run out scene ekath tikak me wage..Tea ekata issella bole 4i kiyala hithan bell yanawa yanta eth Praveen Kumar field karala run out karanawa...Umpire hariyatasma out denawa..
Eth Tea ekema sudda adanawa...Star cricket eke dunna Indian commentary eke Gavaskarui,Ravi Sasthriy Suddata baninawa...Eka out kiyala...Tea eken passe ena Indian team ekata Okkoma suddo booo kiyanawa...Eth un danne ne Dhoni Descion eka withdraw karala kiyala..Passe Bell enawa dakala Suddo appudi gahuwa,,,
Ian Bell's controversial run out against India
ගඟුල;16737442 said:
- ඔව් මම අර කලිනුත් කිව්ව වගේ අපි එක පාර නොකර අවවාද කලත් අහන්න බැරි තරම් ලොකු කමක් උන්ට තියනවනම් පොතේ හැටියට අවුට් කලාම කුමක් වෙනවද?අපි කාල ඇඳල ඉන්නේ ටීම් එකේ අය බැට් බෝල ගන්නෙ සුද්දො දෙන පවුම් වලින්ද?
adoo live link ekak depallaaaaaaaaaaaaaaaaaaaaaa
රජ්ජුරුවෝ;16737440 said:සුද්දට නැති උනාට අපිට තියෙනවා නං හොඳයිනේ බං. ලන්කන් ටීම් එකක් අනිත් ටීම් වලට වඩා ජෙන්ට්ල් පැත්තෙන් නමක් දිනන් හිටියේ
මැතිව්ස් සචිත්රත් එක්කත් කතා කරලා වැඩේ ඕකගේ විකට එක නැති උනාට අපිට දිනන්න පුළුවන් බං කියලා ඌට කිව්වා නං ඉවරනේ. ඔය කරපු වැඩෙන් සචිත්රගේ මානසික පීඩනයටම තමා ඉස්සරහට බලපාන්නේ
