.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

May 19, 2013
1,864
81
0
ගඟුල;16737273 said:
  • නීති පැනවීම සම්බන්ධව බලයක් ශ්‍රී ලංකාවට නොමැති අතර හුදෙක් පනවන ලද නීතියක් ක්‍රියාත්මක කිරීමක් පමණක් ක්‍රීඩකයන් සිදු කරයි.නීතිය සම්බන්ධව ගැටළුවක් ඇත්නම් එය තමන්ට අත් විඳීමට පෙර නැගිය යුතු වන අතර එසේ නොකර පවත්නා නීතියකට අනුගත වීමකදී ගැටලුව මතු කොට මහා හඬක් නැගීම,ගැටලුව මතු කරන්නා සතුව පවතින ගැටළුවක්ම මිස අන් කිසිවක් නොවන බව මගේ පුද්ගලික මතයයි.

සාමාන්‍ය ලෝකෙදි තියෙන නීති වල ගැටළු අභියෝගයට ලක් කරන්න ගියොත් මනුස්සයෙක්ට ජීවත් වෙන්න කාලයක් ලැබෙන්නේ නෑ.

ක්‍රිකට් වල උනත් හැම තිස්සෙම නීතියට වැඩ කරන්නේ නෑනේ ක්‍රීඩකයෝ.

අපේ ක්‍රීඩකයෝ මහත්මා ගති පෙන්නන්න පුළුවන් හැම තැනකදීම මහත්මා ගති පෙන්නුවම ලංකාවටමයි ඒකෙ ගෞරවය. ඒ ගෞරවය දශක ගානක් පවතිනවා. ඒත් මේ විකට් එකෙන් ලංකාවට සෙතක් වෙනවා නං ඒ බොහොම අල්පයයි. ඔය විකට් එක නොගත්ත නං සචිත්‍රට, මැතිව්ස්ට, ලංකාවට ක්‍රිකට් රසිකයන්ගෙන් ලැබෙන ගෞරවය, ඔය විකට් එක ගැනීමෙන් නං ලැබෙන්නේ නෑ.
 
ගඟුල

Active member
  • Apr 23, 2014
    433
    39
    28
    • මට අර Harry Gurne ගේ නම bumble කියනකොට ඇහෙන්නෙ කැ* ගෑණි වගෙ.කන සවුත්තු වෙලාද මන්ද:(:(
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    රජ්ජුරුවෝ;16737375 said:
    සාමාන්‍ය ලෝකෙදි තියෙන නීති වල ගැටළු අභියෝගයට ලක් කරන්න ගියොත් මනුස්සයෙක්ට ජීවත් වෙන්න කාලයක් ලැබෙන්නේ නෑ.

    ක්‍රිකට් වල උනත් හැම තිස්සෙම නීතියට වැඩ කරන්නේ නෑනේ ක්‍රීඩකයෝ.

    අපේ ක්‍රීඩකයෝ මහත්මා ගති පෙන්නන්න පුළුවන් හැම තැනකදීම මහත්මා ගති පෙන්නුවම ලංකාවටමයි ඒකෙ ගෞරවය. ඒ ගෞරවය දශක ගානක් පවතිනවා. ඒත් මේ විකට් එකෙන් ලංකාවට සෙතක් වෙනවා නං ඒ බොහොම අල්පයයි. ඔය විකට් එක නොගත්ත නං සචිත්‍රට, මැතිව්ස්ට, ලංකාවට ක්‍රිකට් රසිකයන්ගෙන් ලැබෙන ගෞරවය, ඔය විකට් එක ගැනීමෙන් නං ලැබෙන්නේ නෑ.

    • ක්‍රීඩකයන් විවිධාකාරයි සහෝදරයා.මම ඔබතුමා කියන කතාවට එකඟ නොවෙනවා නෙමෙයි.අනික් පැත්තත් හිතල කතා කරන්නෙ.නමුත් ඔබ හිතන විදිය නිසා ඔබට සදාචාරාත්මක අයිතියක් තියනවා මේකට විරුද්ධව කතා කරන්න.නමුත් සුද්දට ඒක නෑ මගේ තේරුමේ හැටියට.:dull::dull:
    • තවත් දෙයක්.මානසික පීඩනය සචිත්‍ර ලක් වෙලා ඉන්න.ඔතනදි මැතිව්ස් එපා කිව්වනම් සුද්දො දීගටම ඌ කියයි.අපේ කොල්ල ගැන හිතල මැතිව්ස් තීරණේ වෙනස් නොකරපු එක ගැන මට ආඩම්බරයි.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ගඟුල;16737416 said:

    අනික සුද්දට සච්ත්‍ර warn කෙරුවම අහන්න තිබුන.ඒ අවුට් එක අපි ගත්තේ නැත්තන් සුද්දට කන ඇල්ලුවා වගේ වෙනව
     
    සුද්දට නැති උනාට අපිට තියෙනවා නං හොඳයිනේ බං. ලන්කන් ටීම් එකක් අනිත් ටීම් වලට වඩා ජෙන්ට්ල් පැත්තෙන් නමක් දිනන් හිටියේ

    මැතිව්ස් සචිත්රත් එක්කත් කතා කරලා වැඩේ ඕකගේ විකට එක නැති උනාට අපිට දිනන්න පුළුවන් බං කියලා ඌට කිව්වා නං ඉවරනේ. ඔය කරපු වැඩෙන් සචිත්රගේ මානසික පීඩනයටම තමා ඉස්සරහට බලපාන්නේ
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    අනික සුද්දට සච්ත්‍ර warn කෙරුවම අහන්න තිබුන.ඒ අවුට් එක අපි ගත්තේ නැත්තන් සුද්දට කන ඇල්ලුවා වගේ වෙනව
    :)

    • ඔව් මම අර කලිනුත් කිව්ව වගේ අපි එක පාර නොකර අවවාද කලත් අහන්න බැරි තරම් ලොකු කමක් උන්ට තියනවනම් පොතේ හැටියට අවුට් කලාම කුමක් වෙනවද?අපි කාල ඇඳල ඉන්නේ ටීම් එකේ අය බැට් බෝල ගන්නෙ සුද්දො දෙන පවුම් වලින්ද?
     
    May 19, 2013
    1,864
    81
    0
    2011 India England series eke Ian Bell run out scene ekath tikak me wage..Tea ekata issella bole 4i kiyala hithan bell yanawa yanta eth Praveen Kumar field karala run out karanawa...Umpire hariyatasma out denawa..
    Eth Tea ekema sudda adanawa...Star cricket eke dunna Indian commentary eke Gavaskarui,Ravi Sasthriy Suddata baninawa...Eka out kiyala...Tea eken passe ena Indian team ekata Okkoma suddo booo kiyanawa...Eth un danne ne Dhoni Descion eka withdraw karala kiyala..Passe Bell enawa dakala Suddo appudi gahuwa,,,:P:P:P

    Ian Bell's controversial run out against India

    ravi shasthri neda sanath 300gana gahapu match eke umpirelata hambawena gedarain kamara kiyak denawada kiyala sanath gen ahuwe?
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ගඟුල;16737442 said:
    :)

    • ඔව් මම අර කලිනුත් කිව්ව වගේ අපි එක පාර නොකර අවවාද කලත් අහන්න බැරි තරම් ලොකු කමක් උන්ට තියනවනම් පොතේ හැටියට අවුට් කලාම කුමක් වෙනවද?අපි කාල ඇඳල ඉන්නේ ටීම් එකේ අය බැට් බෝල ගන්නෙ සුද්දො දෙන පවුම් වලින්ද?

    සුද්ද cricket හැදුවට උන් හරි මෝඩයි .තවම worldcup එකක් ගන්න බැරි උනෙත් ඕක හින්ද තමයි.මොලයක් තියෙන එකෙක් නම් එක පාරක් warn කෙරුවම අහන්න එපැයි
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    රජ්ජුරුවෝ;16737440 said:
    සුද්දට නැති උනාට අපිට තියෙනවා නං හොඳයිනේ බං. ලන්කන් ටීම් එකක් අනිත් ටීම් වලට වඩා ජෙන්ට්ල් පැත්තෙන් නමක් දිනන් හිටියේ

    මැතිව්ස් සචිත්රත් එක්කත් කතා කරලා වැඩේ ඕකගේ විකට එක නැති උනාට අපිට දිනන්න පුළුවන් බං කියලා ඌට කිව්වා නං ඉවරනේ. ඔය කරපු වැඩෙන් සචිත්රගේ මානසික පීඩනයටම තමා ඉස්සරහට බලපාන්නේ

    • ඔව්.හරි.
    • සුද්ද පොඩ්ඩක්වත් අත නැමිච්ච බෝලර් කෙනෙක් ටීම් එකට ගේන්න තියා රටේ ඉතුරු කරන්නෙවත් නෑ
    • ඒවා නීතියට.නමුත් ඒවායින් උන්ට ලැබුන දෙයක් තියේද?නොමැත.තාම හරි හමන් දීර්ඝ කාලීන දඟ පන්දු යවන්නෙක් නැතුව ලත වෙනවා.
    • අපිත් හොඳ නම තියාගන්න කියල දිගටම සුද්දට නැමෙන එක මම අනුමත කරන්නෙ නෑ
    • හැබැයි සහෝදරයා කියන එක වැරදියි කියල මම කියන්නෙ නෑ.ඔහොම හිතුව මමත් ඉස්සර.නමුත් සුද්දට aggressive කියල මූණට කුණුහරප කියන්න පුලුවන්නම් අපේ එවුන්ටත් එහෙමම සාධාරණීකරණය කරන්න මම පුරුදු වුනා.:)
    • ඉක්මනට ගහනව වගේ නේද.මම tv එක ගාවට යනවා.පසුව හමු වෙමු.
     
    Last edited: