ආයෙත් අහල හීතලට අමුතු අදහස්නේ එන්නේ![]()
පායන කොට එහෙම වෙනස් අදහස් එන්නෙ නැද්ද?
ආයෙත් අහල හීතලට අමුතු අදහස්නේ එන්නේ![]()
ඉන්නව අනේ. ඔයාට කොහොම ද?
මාත් ඉතින් ඉන්නව... අද මොකද කරන්නෙ...
යාළුවා;16738244 said:good morning....!! subha dawasak wewa...
දැනටනම් මුකුත් නෑ. තමා ඉතින් උදේනෙ. අදත් වැඩ අඩුයි ද ඔයාට?
esema veeva!!!!

ඔව් ඔව්අනේද කියන්නෙ... අද office ද?

එසේම වේවා !!good morning....!! subha dawasak wewa...
එසේම වේවා !!eseema veeva!!!!
පායනකොට වේලෙනවනේ. එතකොට අදහස් මතු වෙනවා අඩුයිපායන කොට එහෙම වෙනස් අදහස් එන්නෙ නැද්ද?

මොනා කරන්නද හිත හදාගෙන චැට් කරනවාmethana mokda wenne? kello wage id hadagena inna kollo ekka anith paniyo chat karanawada?![]()

අපෝ උඹට වඩා වයසක උන්දැලා මේකේ ඉන්නවාජොනී බට්ට;16738211 said:අපි වගේ නාකි තරුණයින්ට හරි යන ගෑලමයි නැද්ද?![]()
ගෑල්ලමයි ගොඩක් නෑ. අපි තියෙන විදිහට ශෙයා කරගමු 
එසේම වේවා !!යාළුවා;16738244 said:good morning....!! subha dawasak wewa...
යාළුවා;16739357 said:කව්ද උඹට කිව්වෙ. පලකො පව් නොදී![]()

අද නිවාඩුද

එතකොට උබේ පුතාට මක්ක වෙන්නෙජොනී බට්ට;16738211 said:අපි වගේ නාකි තරුණයින්ට හරි යන ගෑලමයි නැද්ද?![]()
