වාහන Help

ChickMagnet

Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    මචන් මම ලගදි HONDA DIO ස්කුටර් එකක් ගන්න ඉන්නේ.. ඒක රුපියල් 212000 (දෙලක්ෂ දොළොස්දාහක්) වෙනවා..ඔක්කොම වැඩ වලට 250000 විතර යනවා.. ටි වී එස් , හීරෝ , බජාජ් වගේ බයික් හරියන්නේ නැහැ බන් .. ඒ වර්ග ඇරෙන්න මේ ගානට ගන්න පුළුවන් වෙන ස්පෝර්ට්ස් / ස්ට්‍රීට් ලුක් එකක් තියෙන පෙට්‍රල් වැඩකරන බයික්ස් මොනවද ? එහෙම නැත්තම් ලක්ෂ 3 කට විතර පරණ කාර් එකක් ගන්න පුළුවන් නේද ? එහෙම ලක්ෂ 3 කට විතර ගන්න පුළුවන් පොඩි කාර් කෑල්ලක් මොකක්ද ? එහෙම නැත්තම් ලක්ෂ 3 කට ගන්න පුළුවන් හොඳම වාහනේ මොකක්ද ?? මේ ගැන වැඩිය තේරෙන්නේ නැහැ බන් දන්න කෙනෙක් ටිකක් විස්තර කියනවද ලොකු උදව්වක්.. උපරිම යන්න පුළුවන් ලක්ෂ 3යි බයික් නම් දෙකයි පනහයි
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    3 lak walata car ganna epa umbata hamadama garage eke thama inna wenne.
    Dio ekata wada look eka thiyenne japan 2nd hand scooter thama. Eth ewa wala lankawe spare parts hoya ganna prashna thiyanawa.
    Aluth DIO eke thiyenne HET engine eka. Eka petrol karanawa. 2nd hand parana dio gannawa nam HET engine eka apu model ekak da kiyala hoyala ganna, boruwata HET sticker eka alawapu ewa thiyanawa.
     
    ChickMagnet

    Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    ජොනී බට්ට;16737963 said:
    ලක්ෂ 3ට ගන්න හොද ඉතින් lancer box, L light (mitsubishi)/ Nissan නම් B211.

    1978-1985 අතර models තමයි :dull:

    3 lak walata car ganna epa umbata hamadama garage eke thama inna wenne.
    Dio ekata wada look eka thiyenne japan 2nd hand scooter thama. Eth ewa wala lankawe spare parts hoya ganna prashna thiyanawa.
    Aluth DIO eke thiyenne HET engine eka. Eka petrol karanawa. 2nd hand parana dio gannawa nam HET engine eka apu model ekak da kiyala hoyala ganna, boruwata HET sticker eka alawapu ewa thiyanawa.

    බොහොම ස්තුති ^_^ රේප්+
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නැහැ බන් dio එකේ 60 කරනවා කියල කියනවා මගේ යාලුවෙක් ලග තියෙනව උගේ එක නම් 50යි ලු කරන්නේ
    එච්ච්ර කරන්නෙ නැ බන් ඔය උන් කියන ගාන:dull:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    3 lak walata car ganna epa umbata hamadama garage eke thama inna wenne.
    Dio ekata wada look eka thiyenne japan 2nd hand scooter thama. Eth ewa wala lankawe spare parts hoya ganna prashna thiyanawa.
    Aluth DIO eke thiyenne HET engine eka. Eka petrol karanawa. 2nd hand parana dio gannawa nam HET engine eka apu model ekak da kiyala hoyala ganna, boruwata HET sticker eka alawapu ewa thiyanawa.

    :yes: 3laks walata car aran therumak naha.. ehenam ganna oni 5kata witara mini cooper ekak ;)