මචන් මම ලගදි HONDA DIO ස්කුටර් එකක් ගන්න ඉන්නේ.. ඒක රුපියල් 212000 (දෙලක්ෂ දොළොස්දාහක්) වෙනවා..ඔක්කොම වැඩ වලට 250000 විතර යනවා.. ටි වී එස් , හීරෝ , බජාජ් වගේ බයික් හරියන්නේ නැහැ බන් .. ඒ වර්ග ඇරෙන්න මේ ගානට ගන්න පුළුවන් වෙන ස්පෝර්ට්ස් / ස්ට්රීට් ලුක් එකක් තියෙන පෙට්රල් වැඩකරන බයික්ස් මොනවද ? එහෙම නැත්තම් ලක්ෂ 3 කට විතර පරණ කාර් එකක් ගන්න පුළුවන් නේද ? එහෙම ලක්ෂ 3 කට විතර ගන්න පුළුවන් පොඩි කාර් කෑල්ලක් මොකක්ද ? එහෙම නැත්තම් ලක්ෂ 3 කට ගන්න පුළුවන් හොඳම වාහනේ මොකක්ද ?? මේ ගැන වැඩිය තේරෙන්නේ නැහැ බන් දන්න කෙනෙක් ටිකක් විස්තර කියනවද ලොකු උදව්වක්.. උපරිම යන්න පුළුවන් ලක්ෂ 3යි බයික් නම් දෙකයි පනහයි

3laks walata car aran therumak naha.. ehenam ganna oni 5kata witara mini cooper ekak 