ලැපක් ගන්න යන්නේ බන් (ASUS X550LC) Nvidia GeForce 820M Graphics තියෙන්නේ බන් මේක entry level GPU එකක් කියල තමයි net එකේ තියෙන්නේ
මේක use කරන කෙනෙක් ඉන්නවද ? games ටික පුළුවන් ද shape එකේ වත් ?
මේක use කරන කෙනෙක් ඉන්නවද ? games ටික පුළුවන් ද shape එකේ වත් ?






ehema kiyanawan thin rs 2000 ganna eken uth gahanna puluwan thama. mama kiwwe aduma mid-high settings ekka fps 40wath ekka gahanawanam. naththan gahala wadak nane.
games walata lap ekak ganwanum aduma 840m thiyana ekak wath ganna one
uba kamathi deyak karaganin apinam mukuth danne na mama gpu ekak dakalath na ban. 