Nvidia GeForce 820M හොඳයි ද ?

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,296
    1,333
    113
    ලැපක් ගන්න යන්නේ බන් (ASUS X550LC) Nvidia GeForce 820M Graphics තියෙන්නේ බන් මේක entry level GPU එකක් කියල තමයි net එකේ තියෙන්නේ :baffled: මේක use කරන කෙනෙක් ඉන්නවද ? games ටික පුළුවන් ද shape එකේ වත් ? :D :D
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ලැපක් ගන්න යන්නේ බන් (ASUS X550LC) Nvidia GeForce 820M Graphics

    මෙකේ නම් core i7 නේ processor එක? මේක gaming ලැපක් කියල තමා කස්ටිය market කරන්නේ, මගේ ලැප i5k වෙලත් Call of Duty®: Ghosts වැඩ බන්, මේ ලැපේ නම් අව්ලක් නැතුව අදි බන් ඔකේ ice cooling technology කියල එකකුත් තියෙනවා නේ heat එක අඩු කරන්න. මොනවා උනත් asus සිරා බන් මගේ gaming pc එකත් asus මචං. all the best machn. මේ ලැප නම් සිරා :):)
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,333
    113
    game gahanawanam Desktop ekak ganin. Boruwata Lap aran wadak na.
    desktop ekak tiyanawa bun lapak one wela dan :(
    මෙකේ නම් core i7 නේ processor එක? මේක gaming ලැපක් කියල තමා කස්ටිය market කරන්නේ, මගේ ලැප i5k වෙලත් Call of Duty®: Ghosts වැඩ බන්, මේ ලැපේ නම් අව්ලක් නැතුව අදි බන් ඔකේ ice cooling technology කියල එකකුත් තියෙනවා නේ heat එක අඩු කරන්න. මොනවා උනත් asus සිරා බන් මගේ gaming pc එකත් asus මචං. all the best machn. මේ ලැප නම් සිරා :):)
    adee ehemada machan :D ow ow i7 thamai ganna baluwe macho ehenam baya wenna deyak na thanks machoo :D
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    movies balannanam hodai. games gahanna idea ekak thiyenawanan ganna epa.

    kauda kianne game gahanna ba kiala :lol::lol::lol::lol:

    man

    Fifa14
    watch dogs
    COD Ghosts
    Dirt3
    Komplete Edition
    Sleeping Dogs

    gahanawa...Danne natuwa recommendations dennepa ban:angry:

    mage lap eka Asus k450LD
     
    Last edited:

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    මෙකේ නම් core i7 නේ processor එක? මේක gaming ලැපක් කියල තමා කස්ටිය market කරන්නේ, මගේ ලැප i5k වෙලත් Call of Duty®: Ghosts වැඩ බන්, මේ ලැපේ නම් අව්ලක් නැතුව අදි බන් ඔකේ ice cooling technology කියල එකකුත් තියෙනවා නේ heat එක අඩු කරන්න. මොනවා උනත් asus සිරා බන් මගේ gaming pc එකත් asus මචං. all the best machn. මේ ලැප නම් සිරා :):)

    agree machan...Watch Dogs gahanawa rath wenne na ban palm pad eka..Air Blower eka gawa tikak rath wenawa echarai:love:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    kauda kianne game gahanna ba kiala :lol::lol::lol::lol:

    man

    Fifa14
    watch dogs
    COD Ghosts
    Dirt3
    Komplete Edition
    Sleeping Dogs

    gahanawa...Danne natuwa recommendations dennepa ban:angry:

    mage lap eka Asus k450LD

    :rofl: ehema kiyanawan thin rs 2000 ganna eken uth gahanna puluwan thama. mama kiwwe aduma mid-high settings ekka fps 40wath ekka gahanawanam. naththan gahala wadak nane. :rolleyes::rolleyes::rolleyes:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    kauda kianne game gahanna ba kiala :lol::lol::lol::lol:

    man

    Fifa14
    watch dogs
    COD Ghosts
    Dirt3
    Komplete Edition
    Sleeping Dogs

    gahanawa...Danne natuwa recommendations dennepa ban:angry:

    mage lap eka Asus k450LD

    :lol:Nvidia GeForce 820M kiyane entry leval gpu ekak. ekale apu desktop 9800gtx eka tharumwath oka powerful ne :) COD ghosts,watch dogs num minimum dalath hariyata run wena ekaka ne :no:games walata lap ekak ganwanum aduma 840m thiyana ekak wath ganna one:)
     
    Last edited:

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,333
    113
    :lol:Nvidia GeForce 820M kiyane entry leval gpu ekak. ekale apu desktop 8800 gt eka tharumwath oka powerfull ne :) COD ghosts,watch dogs num minimum dalath hariyata run wena ekaka ne :no:games walata lap ekak ganwanum aduma 840m thiyana ekak wath ganna one:)

    840 tiyana ewa epsi eke ganna na bun :baffled: unity eken nam kohomath ganne na :angry:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    desktop ekak tiyanawa bun lapak one wela dan :(

    adee ehemada machan :D ow ow i7 thamai ganna baluwe macho ehenam baya wenna deyak na thanks machoo :D

    oke thiyenne true i7 ekak nemei. oke thiyenne cores 2i. eka nisa desktop i7 ekaka performance balaporoththu wenna epa.

    games gahanna lap ekak ganna epa ban. thiyena pc eka upgrade karaganin. lap ekak onemanam e one wadeta match wena ekak ganin.

    anyway your money your choice. :P uba kamathi deyak karaganin apinam mukuth danne na mama gpu ekak dakalath na ban. :sorry::sorry:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :lol:Nvidia GeForce 820M kiyane entry leval gpu ekak. ekale apu desktop 8800 gt eka tharumwath oka powerfull ne :)

    අනේ නිකන් බොරු කියන්න එපා. උබ ලැප වල games ගහනවද කියපන්?:P:P මේ video එක බලපං. Nvidia GeForce 820M is recommended graphic card for gaming pc and asus gaming experience is awesome. :):)
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3

    අනේ නිකන් බොරු කියන්න එපා. උබ ලැප වල games ගහනවද කියපන්?:P:P මේ video එක බලපං. Nvidia GeForce 820M is recommended graphic card for gaming pc and asus gaming experience is awesome. :):)

    machan. harihaman game ekak dapanko. awrudu 7 parana engine ekak thiyena ewa danne nathuwa. cod obe oven eketh gahanna puluwan graphics max dala.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :rofl: ehema kiyanawan thin rs 2000 ganna eken uth gahanna puluwan thama. mama kiwwe aduma mid-high settings ekka fps 40wath ekka gahanawanam

    කොල්ලෝ මේක budgeted gaming laptop by asus. Call of Duty®: Ghosts ගහන්න පුළුවන් 43 to 47 FPS in medium setting if 6gb ram in core i5. core i7 , 8GB ram එකක නම් high දාල ගහන්න පුළුවන්. asus වලට බොරුවට බනින් නැතුව හිටපන් අනිත් එක gaming laptop එකයි gaming pc එකකයි වෙනස තේරුම් ගනින්. තව උබ high setting දාල ගහන්න පුළුවන් 1.5 - 2lak අතර ලැප එකක් ගත්තොත්. මේක something around 95 - 1.05lak. budgeted gaming laptop and performance for decent price. :):)
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113

    අනේ නිකන් බොරු කියන්න එපා. උබ ලැප වල games ගහනවද කියපන්?:P:P මේ video එක බලපං. Nvidia GeForce 820M is recommended graphic card for gaming pc and asus gaming experience is awesome. :):)

    Ane nikan palayan bun yanna cod ewanum 9600gt eketh duwai :lol::lol:anika kauwda asus lap walata monawath kiuwe :lol::lol:820m kiyanne entry leval gpu ekak oka hariyata 3 years walata kalin apu 540m eke specs thiyene,aragena balapan thawa one year wath gamers run weda kiyala :lol:
     
    Last edited: