|~ Lovers Avenue VI ~|

Jan 26, 2013
1,106
17
0
යාළුවා;16742381 said:
ඔබේ සිත මා ළඟ මගේ සිත ඔබ ළඟ
කිව්වා මතකයිනේ
වෙන හදවතකට ඔය හිත දෙන්නට
ඔබ ඇයි බොළඳ උනේ
වෙනතක යන බව මැවී මැවී පෙනෙනවා
මගේ හිත සසල උනේ
මේ අසරණ හදවත් රිදවන්නට ඇයි
ගැහැණුන් චපල උනේ

තිස්සෙම මන් වට දවටෙනු කුමටද..:rolleyes:
අහන්න මට සිතුනා සිතුනා...:baffled:
 
Jan 26, 2013
1,106
17
0
යාළුවා;16742399 said:
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
එයා හැමදාම බොරු කිව්වේ රැවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ

යාළුවා;16742403 said:
මම තනි වෙන්නම් ඔබ නම් එපා
හමුවෙන්න යලි නම් එපා

:lol::rofl: අය්යෝ හිනාවෙලා පන යනවා...
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තිස්සෙම මන් වට දවටෙනු කුමටද..:rolleyes:
    අහන්න මට සිතුනා සිතුනා...:baffled:
    අහසට සොඳුරුද සඳ කෙතරම්
    ගසකට සොඳුරුද මල කෙතරම්
    සයුරට සොඳුරුද රල කෙතරම්
    එතරම් මිහිරියි ඔබ මටනම්


    :lol::rofl: අය්යෝ හිනාවෙලා පන යනවා...
    :dull:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16742568 said:
    අහසට සොඳුරුද සඳ කෙතරම්
    ගසකට සොඳුරුද මල කෙතරම්
    සයුරට සොඳුරුද රල කෙතරම්
    එතරම් මිහිරියි ඔබ මටනම්



    :dull:

    හිත මැද පෙම්බර කම් සඟවා
    යන එන මග ඉඟි බිඟි කරමින්
    හොඳ නැ කරනා ඔය දඟකම්
    දුටුවොත් වෙන අය වෙය් නපුරක්..:baffled::P
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    හිත මැද පෙම්බර කම් සඟවා
    යන එන මග ඉඟි බිඟි කරමින්
    හොඳ නැ කරනා ඔය දඟකම්
    දුටුවොත් වෙන අය වෙය් නපුරක්..:baffled::P

    හා හා බලාගෙනයි
    දෙතොලේ කටු ඇනෙයි
    සිප ගන්නේ ඔය මල් බලාගෙන හොඳේ
    මල්පෙති වලට යටින්
    විසකුරු කටු තිබේ... :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හිත මැද පෙම්බර කම් සඟවා
    යන එන මග ඉඟි බිඟි කරමින්
    හොඳ නැ කරනා ඔය දඟකම්
    දුටුවොත් වෙන අය වෙය් නපුරක්..:baffled::P

    සුන්දර ඔය වත හින්දම තුන්යම,
    නින්දක් මට නැතුවා නැතුවා.
    සෙනෙහස සොඳුරුයි ලොව හැමකල්,
    හිමි නැති වූ සඳ වේ ලතැවුල්.
    :baffled:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හා හා බලාගෙනයි
    දෙතොලේ කටු ඇනෙයි
    සිප ගන්නේ ඔය මල් බලාගෙන හොඳේ
    මල්පෙති වලට යටින්
    විසකුරු කටු තිබේ... :dull:

    අනේ මැරියන්,තෝ මැරෙන එකමයි හොද.. මැරියං බං,මේකෙ ඉන්නවට වඩා යන එක හොදයි
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    යාළුවා;16742701 said:
    මල කෝලන් යන්නෙ පයින් :baffled:

    na.. duwagena
    avatar309167_2.gif
    :dull:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    යාළුවා;16742731 said:
    අනේ මැරියන්,තෝ මැරෙන එකමයි හොද.. මැරියං බං,මේකෙ ඉන්නවට වඩා යන එක හොදයි

    තනිය මටද මගෙ තනිය මකාලන්න එනවද
    සිහින මටද සිහිනෙන් දැක ගන්න එනවද
    කදුළු මටද දෑසේ වියැලෙන්න දෙනවද
    දුක මටද මගේ දුක විදගන්න දෙනවද... :(
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    තනිය මටද මගෙ තනිය මකාලන්න එනවද
    සිහින මටද සිහිනෙන් දැක ගන්න එනවද
    කදුළු මටද දෑසේ වියැලෙන්න දෙනවද
    දුක මටද මගේ දුක විදගන්න දෙනවද... :(

    ba :dull:

    anthima ekata witharak Ha ! :baffled: