යාළුවා;16742381 said:ඔබේ සිත මා ළඟ මගේ සිත ඔබ ළඟ
කිව්වා මතකයිනේ
වෙන හදවතකට ඔය හිත දෙන්නට
ඔබ ඇයි බොළඳ උනේ
වෙනතක යන බව මැවී මැවී පෙනෙනවා
මගේ හිත සසල උනේ
මේ අසරණ හදවත් රිදවන්නට ඇයි
ගැහැණුන් චපල උනේ


යාළුවා;16742399 said:මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
එයා හැමදාම බොරු කිව්වේ රැවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
යාළුවා;16742403 said:මම තනි වෙන්නම් ඔබ නම් එපා
හමුවෙන්න යලි නම් එපා

අය්යෝ හිනාවෙලා පන යනවා...අහසට සොඳුරුද සඳ කෙතරම්තිස්සෙම මන් වට දවටෙනු කුමටද..
අහන්න මට සිතුනා සිතුනා...![]()
අය්යෝ හිනාවෙලා පන යනවා...

meka kavi maduwak welane![]()
මල කෝලන් යන්නෙ පයින්එළකිරියේ විචී සහ කුල්... 05-23-2014 08:20 PM +4 hypercool චූටි මාව මරයි

යාළුවා;16742568 said:අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රල කෙතරම්
එතරම් මිහිරියි ඔබ මටනම්
![]()


යාළුවා;16742568 said:අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රල කෙතරම්
එතරම් මිහිරියි ඔබ මටනම්
![]()


හිත මැද පෙම්බර කම් සඟවා
යන එන මග ඉඟි බිඟි කරමින්
හොඳ නැ කරනා ඔය දඟකම්
දුටුවොත් වෙන අය වෙය් නපුරක්..![]()

හිත මැද පෙම්බර කම් සඟවා
යන එන මග ඉඟි බිඟි කරමින්
හොඳ නැ කරනා ඔය දඟකම්
දුටුවොත් වෙන අය වෙය් නපුරක්..![]()

හා හා බලාගෙනයි
දෙතොලේ කටු ඇනෙයි
සිප ගන්නේ ඔය මල් බලාගෙන හොඳේ
මල්පෙති වලට යටින්
විසකුරු කටු තිබේ...![]()
යාළුවා;16742731 said:අනේ මැරියන්,තෝ මැරෙන එකමයි හොද.. මැරියං බං,මේකෙ ඉන්නවට වඩා යන එක හොදයි

තනිය මටද මගෙ තනිය මකාලන්න එනවද
සිහින මටද සිහිනෙන් දැක ගන්න එනවද
කදුළු මටද දෑසේ වියැලෙන්න දෙනවද
දුක මටද මගේ දුක විදගන්න දෙනවද...![]()

