ko ethakota ara mamagen duwa illuwa pora ?![]()

ko ethakota ara mamagen duwa illuwa pora ?![]()

අදොව් අද පාටි දාමු,,, අද මම කෙල්ලගෙන් ඇහුවා මට කැමැතිද කියලා කැමැත්ත හම්බ වුනා,,,,
මමා කෙල්ලගේ ෆොටෝ එකක් දැකලා මානසිකව වැටිලා තියෙන්නේ,,
දැන් bike එකේ පිටි පස්සේ එක්කන් යන්න පාට්නර් කෙනක් ඉන්නවා![]()

චනකයා එහෙනම් ඉරිදට ඩොටේ යන්න එක්කන් වරෙන්..... අපිට පාටියකුත් එදාට දීපන්......![]()
![]()
චනකයා එහෙනම් ඉරිදට ඩොටේ යන්න එක්කන් වරෙන්..... අපිට පාටියකුත් එදාට දීපන්......![]()
![]()

...මේවා ඉතිං සමරන්න ඇග රත් වෙන්න මොනවා හරි දුන්නා නම් තමයි වටින්නේ...
ඔය කෙල්ලෙක් කැමතිවුන පලවෙනි වතාවද? අනේ මන්ද![]()
හික්ස්.....
මේ නම් හොදකට නෙවෙයි![]()
මේ මොන පයන්නක්ද......?? 

මේ මොන පයන්නක්ද......??
![]()

නෑ ඉතින් මාම ගැන රට්ටු කියන කතා ඒ තරම් හොද නෑ නේ
බල්ලෙක් එක්කත් මොකක්දෝ කේස් එකක් ගියාලු නේද?![]()

කඩයක් අරින්න බැරිද යකෝ..![]()
උඹ මේ මගුලක් කියනවා..... ඉස්පිරිතාලෙන් එලියට එනකොටම 12.30ද කොහෙද.....?? වැඩ වගයකට ගියා ඊට පස්සේ..... දැන් තමා ඕපන් කරේ ශොප් එක.....
ගෙදර නෙට් නැති නිසා, මෙහේ ඉන්නවා ටිකක් නෙට් යන්න..... 
උඹ මේ මගුලක් කියනවා..... ඉස්පිරිතාලෙන් එලියට එනකොටම 12.30ද කොහෙද.....?? වැඩ වගයකට ගියා ඊට පස්සේ..... දැන් තමා ඕපන් කරේ ශොප් එක.....
![]()
ගෙදර නෙට් නැති නිසා, මෙහේ ඉන්නවා ටිකක් නෙට් යන්න.....
![]()

ඒත් Strike Riot Civil Commotion කවර් එක දැම්මා......

රෑ තිස්සේ මාම මොකද ෂොප් එකේ කරන්නේ?
ඕකට රැටත් කස්ටමර්ස්ල එනවද?![]()

පොලිසියට දෙමුද බන් කෝල් එකක්..![]()
රෑ තිස්සේ මාම මොකද ෂොප් එකේ කරන්නේ?
ඕකට රැටත් කස්ටමර්ස්ල එනවද?![]()
රෙද්ද...... SLT එකට පින් සිද්ද වෙන්න, ගෙදරට නෙට් නෑ..... ෆෝන් වැඩත් නෑ.... ඒත් ඊයේ මහ රෑ රිං වෙනවා...... ඊට පස්සේ අද උදේ බලද්දි ෆෝන් වැඩ.... නෙට් වැඩ නෑ.... ටිකකින් ෆෝන් එකත් නෑ.......
උන්ට අමතලා ඉන්නේ.......
මේ මාසේ ගලවලා දානවා SLT එක..... ගන්නවා Dialog 4G එකක්...... 