ඉන්ගිරි අඩවියට අරක්ගත්ත ජලදේවි™කුට්ටමාට කට උත්තර නැතිවෙලා..පුදුම ගේමක් දෙනවා ලිඳෙන් ගොඩ එන්න.
කරුමෙට වැහැලා ලිඳත් එක්කම ගං වතුරට යටවෙලා.. උඩට ආවට තව අඩි ගානක් වතුර යට.
![]()
ප්ලීස් ඔයාවත් මේක කියල දෙන්න 
ඉතින් ඩෝ ඩීස්ල් ෆිල්ටර් කරල දෙන්නෙ එතකොට සයිලන්සරෙන්ද![]()
යකෝ විසි කරන ෆිල්ටර් එකක් ගන්නේ ඒකට......
හයියෝ උඹේ මොලේ..... 
ඇයි ඉතින් වයිෆ් ගහන්නෙකුට්ටම නැති උනානම් විශන් කෙයා එකෙන් අලුත් කුට්ටමක් ගන්නවනෙ

උක්කුං පුතා![]()
කවුරුහරි PM එකක්වත් දාපල්ලා බං අරූට කුට්ටම කියන්නේ මොකක්ද කියලා පහදලා දීලා.......![]()




උක්කුං පුතා![]()
කවුරුහරි PM එකක්වත් දාපල්ලා බං අරූට කුට්ටම කියන්නේ මොකක්ද කියලා පහදලා දීලා.......![]()

වයිෆ්ට ඕන්නෑ බන් මට තිබ්බොත් ඇති![]()
