|~ Lovers Avenue VI ~|

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :P
    im_skype.gif
    අකවුන්ට් එක බාවිතය නෑද්ද..?
    මාසයකට විතර කලින් මෙව්වා එකක් දෑම්මා බලාන් :growl:
    නැ බන් පාස් මතක නැ:(
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16745912 said:
    ඌ මළා. :P ඌ මළාම මොකද අනේ මම ඉන්නෙ. :baffled:

    අනේ පවුවුවුවු පූවා....:(:P
    මොකද හලෝ කරන්නෙ? අදත් Ice ද? කම්මැලියි....:dull:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16745941 said:
    අපි කවදත් වැඩ. කම්මැලියි තමා. කම්මැලිකම දැන් දෛනික චර්යාවක් වෙලා :dull:

    ම්ම්ම්... අපි වලියක් දාගමු...:baffled: හාද? ඊට පස්සේ හොඳට රණ්ඩු වෙමු...
    එතකොට කම්මැලිකම යයි....:dull: